Post has shared content
දිවිනැගුම සංවර්ධණ දෙපාර්ථ මේන්තුව මගින් ක්‍රියාත්මක කරණු ලබන ණය වැඩ සටහන යටතේ රැපියල් ලක්ෂ දහයක් ලබාදිම ට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ .ජයසුරිය පටබැදිගේ අනුලාවති මහත්මිය ට ලබාදිම සදහා පරීක්ෂාවට ලක්කිරිම.
Photo

Post has shared content
දිවිනැගුම සංවර්ධණ දෙපාර්ථ මේන්තුව මගින් ක්‍රියාත්මක කරණු ලබන සොදුරැ ගම්මාන වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ .මදුරගම වසම තෝරාගෙන ඇත. මෙම වසම ප්‍රවර්ධනය කිරිම සදහා දැනට පවතින අත්යන්ත කර්මාන්තය නගාසිටුවිම සදහා ගම්වාසින් විසින් යෝජනාකරන ලදි. එම අත්යන්තකර්මාන්තය පැවති ස්ථානය පරික්ෂා කිරිම සදහා දිවිනැගුම අධ්‍යක්ෂ ඩබ්.එම්.පි.විජය බණ්ඩාර මහතා සහ ප්‍රාෙද්ශිය ලේකම් තුමිය ද සමග එම ස්ථානය පරික්ෂා කර එහි වැඩිදියුනු කිරමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි..
Photo

Post has attachment
Photo

Post has attachment
Photo

Post has attachment
Photo

Post has attachment
Photo
Wait while more posts are being loaded