Post has shared content
#කෙල්ලෝ_නොදන්න_කොල්ලන්ගේ_ආදරය

කොල්ලන්ගේ ආදරේ කියන්නේ පිස්සුවක්,
හීන වල විතරක් ජීවත් වෙන්න හදන කෙල්ලන්ගේ ජීවිත ආලෝකමත් කරන කොල්ලෝ තමයි ලෝකේ වැඩියම ආදරේ කරන්නේ,
සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලට පට්ටම ආදරෙයි, පට්ටම පට්ටම පට්ටම ඒත් කෙල්ලට ඒ කොල්ලාව මතකවත් නැ, එහෙම ආදරේ කරන කොල්ලෝ ඇත්තටම පව්,
ඕනම කොල්ලෙක්ට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ලගට වටින්නේ තමන්ගේ කෙල්ල,ඒ කොල්ලෝ කෙල්ලන්ට පුදුම විදිහට ආදරේ කරන නිසා,හැම රෑම හැම හීනයකම ජීවත් වෙන්නේ තමන්ගේ කෙල්ල,
තමන්ගේ කෙල්ල වෙනුවෙන් මැරෙන කොල්ලෝ නෙමෙයි, කෙල්ල වෙනුවෙන් මැරීගෙන ආදරේ කරන කොල්ලෝ ඉන්නවා,
ඒත් කෙල්ලෝ කීයෙන් කීදෙනාද කොල්ලන්ගේ ආදරේ තේරුම් ගන්නේ, කොල්ලෙක්ට කෙල්ලෙක් කියන්නේ මැණිකක්,වස්තුවක්
හැම කොල්ලාම ආසයි තමන්ගේ කෙල්ල එක්ක රෑ එළි වෙනකම් ලගට වෙලා කතා කර කර ඉන්න,ඒකි එක්ක බොරුවට රංඩු වෙන්න, ආයෙත් යාළුවෙන්න, ඒත් සමහර කෙල්ලෝ කමන්ගේ කොල්ලට ලං නොවී වෙන උන් ලගට ලං වෙන්න කොච්චර උත්සහ ගන්නවාද,
කෙල්ලන්ගේ ආදරේ පුංචි දිය දහරක් නම් කොල්ලාගේ ආදරේ මහ සයුරක්, ඒත් හැම කොල්ලාම තමන්ගේ කෙල්ලට පට්ට ගරු කරනවා,
කොල්ලෝ කියන්නේ හරි සංවේදි උන් ටිකක්, තමන් ආදරේ කරන කෙල්ල වෙන කොල්ලෙක් දිහා හරි බැලුවොත් කොල්ලාට කොච්චර දුක හිතෙයිද, සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලට පැය ගානක් call ගන්නවා ඒත් ඒ කෙල්ලෝ කොල්ලාව ගනන් ගන්නේ වත් නැ,එහෙම වුනාම කොල්ලාට කොච්චර දුක හිතෙයිද,
අද කාලේ ඇයි සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ල ඉදදි වටේ උන්ගේ ආදරෙ හොයන්නේ, තමන් ආදරේ කරන එකිගෙන් කොල්ලාට හිත පිරෙන්න හැම සැනසීමක්ම ලැබෙනවානම්, කවදාවත් කොල්ලෙක් වෙන කෙල්ලෙකුට ලං වෙන එකක් නැ,
ඇත්තටම ⁣තමන්ගේ කෙල්ල තමන්ට කෝම කරත්, පට්ට විදිහට ආදරේ කරන කොල්ලෝ කොච්චර ඉන්නවාද,
Photo

Post has shared content
ආදරණීය බාසූ උබ,

උඹේ ආදරේ හරි පුදුමයි බන්.කන පැලෙන්න බීපූ උබ,දවසට සිගරට් දහයක් දොලහක් බීපූ උඹ වෙනස් උනු විදිය හරි පුදුමයි බන්.ඉස්සර ඕනි නැති දේටයි ඕනී දේටයි හැමදීටම වලි දාගත්තු උබ වෙනස් උනු විදිය හරි පුදුමයි.
              උබව හම්බුනු ඉස්සෙල්ලාම දවස අද වගේ මතකයි.බයික් තියෙන්නෙ ඉගිල්ලෙන්න නෙමෙයි බන්.මට එහෙම කියන්න හිතුනා ඇක්සිඩන්ට් වෙලා ඔතන් හිටපු කකුල දැක දැක.ඒත් උබ මාව පරිස්සමෙන් ස්ටේශන් එකට ගෙනත් දැන්මා.ඔව් එවෙලෙත් උබ ටිකක් බීලා හිටියෙ.ඒත් පුදුමයි බන් ආදරේ දැනෙන්නත් කලින් උබ මාව පරිස්සම් කරපු හැටි.මතකයි කිව්වා"මම මෙච්චර හෙමින් ආපු පලවෙනි පාර එදා " කියලා.එදා ඒ නුවර අහස යට අහම්බෙන් හම්බුනු උබව කොහොම කියලා අමතක කරන්නද බන්??
                 එක කොල්ලෙක්වත් නැතුව ඇති කෙල්ලගෙ පොත් වලට පිටකවර දාලා නම් ටයිප් කරලා ඒවත් පොත් වල අලවලා,ලස්සන ස්ටිකර්ස් ගෙනත් දීලා,ලස්සන පාට පෑන් ගෙනත් දීලා ක්ලාස් එකට ගිහින් ආසවෙන් හොදට ඉගෙනගන්න කියන.ඒ අතින් උබ මගෙ දෙවෙනි තාත්තා වගේ.
    කියන කියන අලුතින් එන කාටුන් ෆිල්ම් ටික හොයලා මට ගෙනත් දෙන්න තරම් උබ හරි දගකාරයෙක් බන්.මම ආසම බෝනික්කෝ හොයන්න නුවර තියෙන හැම ටෝයි ශොප් එකකම උබ ඇවිදින්න ඇති.පව් වෙලාවකට උබ. මගෙ තියෙන පුංචි  ආසවල් ඉශ්ට කරන්න උඹ මහ හුගක් රස්තියාදු වෙන්න ඇති.
   එළියට යමු කියලා කෙල්ල කියද්දි,ඇවිදින්න ආසයි ඔයා එක්ක කියලා කෙල්ල කියද්දි. ගෙදරින් පර්මිශන් හම්බෙනකම් ඉවසන් ඉමු කියන කොල්ලො හරි අඩුයි බන්.කොහෙ හරි රූම් එකකට දාහෙ දෙදාහෙ පැය කිහිපයට කෙල්ලො එක්ක සැප හොයන කොල්ලො අතරෙ බොන,වලි දාගන්න,රස්තියාදු කාර හිතත් තිබුනු උබ හරිම සෙනෙහෙවන්තයි බන් මට.ගෙදරින් අවසර දෙනකම් එලියට යන්න ඇවිදින්න උන්නු උබ ගැන මට පුදුමයි බන්. මාව පරිස්සම් කරන විදිය මට හිතා ගන්න බෑ.
  ඔව් උබ ගොඩක් දරුණුයි,වසයි ඒත් වෙලාවකට පොඩි දරුවෙක් වගේ උඹ.මගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියන් ඉද්දි.
     ස්මාට්ට් ෆෝන් එකෙන් වයිබර්,වට්සැප් ,ඊමෝ මේ හැම එකකම ඉදලත් අපි දෙන්නම හරි පුදුමයි මගෙ ලිවුම් වලට වෙලාවක් තියෙන වෙලාවට රිප්ලයි ලිවුම් ලියන එක උබ.දන්නවද පෝස්ට්මන් ගෙදරට ඇවිත් දෙන ලිවුමෙ උඹෙ කැත ඉන්ග්ලිශ් අකුරු ටික දැක්කාම මට පුදුම සතුටුයි බන්.මම හිතන්නෙ දුර ඉන්න අපේ ආදරේ ශක්තිමත් වෙන්න ඒ ලිවුම් අපේ ආදරේ වැඩි කරන්න ඇති බන්.
        මට නින්ද යනකම් කතන්දරයක් කියලා දෙන්න තරම් උබේ තිබුණු නපුරු හිත මොලොක් වෙලා මේ දේවල් මට හරි පුදුමයි.පන්සිල් අරන් දොයියන්න මම ඔලුව අතගාන්නම් ලග ඉදං බුදු සරණයි.කියන එක.ගුඩ් නයිට්,ස්වීට් ඩ්‍රීම්ස් කියනවට වඩා මට හුගක් දැනුනා බන්.
              උඹ මගෙ උපන්දිනේට ගෙනත් දීපූ රෝස පාට ලොකු ටෙඩියා මගෙ මිස්ටි.මිස්ටිව ලන් කර ගද්දිත් උබේ මූන බොරුවට එල්ලගෙන උබ ඉන්න විදිය මට මැවි මැවි පේනවා බන්.උබට වඩා මම අවුරුදු පහක් බාල ඇති උබේ ආදරේ අයියලා නැති මට අයියා කෙනෙක්ගෙ වගේ බන්.සත්තයි උඹ නයිට් කරන හැම දවසකම ඔය නුවර අහස යට උබ ගාවට වෙලා තනි රකින්න මටත් හිතුනු වාර අනන්තයි බන්.
ගෙදරින් උබ බොනවා කියලා අකමැති වෙද්දි . උබව ඉල්ලලා හිතින් අඩපු වාර ගාන මහ ගොඩක් ඇති බන් මම.
             කොහොම කියන්නද?කොහොම විස්වාස කරන්නද??දැන් උබ හරි සුන්දර අදහස් තියෙන ආදරනීය මහත්තයෙක් සුපුරුදු පරිදි ඔෆිස් ගිහින් හවසට එන.කම්පුටර් අස්සේ හිරවෙච්ච.කාලය හුගක් දේවල් වෙනස් කරලා එක දෙයක් ඇර.උබෙත් මගෙත් ආදරය ඒ විදියටම තවම.කාවද බන් මම මීට වඩා පතන්න ඕනී.උබ මේ මාව රකින විදියට උබේම ලේ වලින් පැටියෙක් ආපූ දවසට මගෙ බඩට උබ මාව කොච්චර නම් පරිස්සම් කරාවිද?දැන් මෙහෙම නම්?ඒ පැටියට උබ ඇරෙන්න වෙන කව්ද අප්පච්චී වෙන්න හොද බන්??උබට වඩා කවුද බන් මට හොද??? මගෙ මහත්තයා වෙන්න.මගේ ජීවිතේ වෙච්චි ආදරණීය බාසු උබම මිසක්.
(Mathara Arachchi .B).
Photo

Post has shared content
(( 👩👩අහපං දෝනියෝ ))

((( කතාවක් නෙමෙ වස්තුලා අදහසක් විතරයි ))
============================
මතකද දෝනී...උඹ..ඉස්කෝලේ යන කාලේ...අනේ ඉතින් උඹට හිටපු යාලුවෝ ගොඩ...ගෙදර..හිනා වෙවී හැදුන උඹට ඉස්කෝලෙත් හරි හරියට යාලුවෝ....

උඹගෙ ගෙදර හැමෝම ඉතින් යාලුවෝ වාගේ..හිනාව තමයි හැම් තැනම..ඒකද..මන්දා..උඹට දුකක් නොතේරුනේ...අග හිග කම් නම් මහ ගොඩයි...ඒත් ඉතින් එක පැදුරෙ වැටිලා නිදා ගන්න තරම්...උඹගෙ ගෙදර හරි සමගියි..

උඹ ඉතින් උඹේ යාලුවන්ටත් සැලකුවේ එහෙම්..ඉල්ලුවොත් උඹගෙ පන හරි දෙයි....ඒ..තරමට ආදරෙයි උන්ට..

මතකද උඹට දවසක්..අම්මා ගහපු පාර...ඇයි වදේ...අම්මා අමාරුවෙන් අරන් දුන්න කාරාඹු ජෝඩුව..දුන්නා නේද උඹ ඒක උඹේ..යාලුවගෙ පන්ති සල්ලී දෙන්න කියලා..ගලවලා දුන්නා කිසි ලෝභ කමක් නැතුව...ඒත් ඉතින් ඒකී ඒක උගස් තියාලා.ඒකීගෙ කොල්ලා එක්ක ඇවිදින්න ගිහින්..ඒක..දැන ගත්තම උඹ ඇහුවා..අම්මට සිරි..ඒකී හරියට උඹගෙ ඇගට කඩා පැන්නේ...උඹව..මහම මහ වදයක් කියලා...මතකද..එදා..උඹ හරියට ඇඩුවා..

අත ඇරියා..යාලුවෝ කියන් හැමෝම..එප..උනා හමෝම..ඒකී..ඒ තරමට උඹට බැන්නා...පපුව පැලෙන්න තරම් රිදුම් දෙද්දී..උඹ පැත්තකට උනා..උඹ හූල්ල හූල්ල හිතුවා...මේ තරම් ආදරේ වෙද්දිත්
ඒකීට උඹව එපා..උනේ කොහොමද කියලා..දන්නවද..මෝඩියේ..එහෙම උනේ..උඹගෙ..ඕනවට වැඩිය තිබ්බ ආදරේ නිසා...

මතකද උබට..උඹගෙ මිනිහා..හම්බ උන දවස..අනේ ඒකා හරි දුප්පත්..ඒත්..ඉතින් උඹ ආදරේ කල පලෙන්න..සේරම..දාලා..උඹ ඌත් එක්ක ආවා..හරියට දුක් වින්දා..ඌත්...ඌ දිනුවා...උඹ දැන්...ඉන්නවා..කාටවත් අතක් නොපා..හරි ලස්සනට..හරි ආදරෙයි ඌ උඹට...

හැබැයි...හැම දාමත් තිබ්බා උඹේ හිතේ...අඩුවක්...ඕන උනා..තොර තෝන්චියක් නැතුව කියව කියව..කියව ඉන්න බැදීමක්...ඒත් බය උනා..උඹ..ඇයි ඉතින් උඹ පෙරේතිනේ...හරියට ලෝභයිනෙ ආදරේට..විකාරයක් දෝනී උඹ...මහ විකාරයක්...

උඹට මතකද...උඹට ඉස්සරලා දෝනී කීවේ..උඹගෙ මිනිහගෙ පවුලෙ අය..එදා..ඉදන් උඹ දෝනී...පුන්චි දේටත් ඇස් වල..මොර ගෙඩි වගේ කදුලු..ඇයි බං එහෙම්...පිස්සු උඹට...පෙරේත වෙන්න එපා...ඔය තරම් ආදරේට..ඒක පට්ට දුකයි දෝනියෝ...

තනියම...ඉද්දී...පැයෙන් පැයට් ගන්නවා..උඹේ මිනිහට කෝල්.. වැඩි වෙලාවට ඌටත් හරියට තරහා යනවා..ඉතින් ඌ..උඹට බනිනවා..

,,වැඩක් කර ගන්න දෙන්නේ නැද්ද මට..මොන විකාරයක්ද මේක,,

ඕන් ඔහොමයි බනින්නේ...අනේ..දෝනියෝ...දවසම අඩන්න උඹට ඒ ටික වැඩිත් එක්ක..හවසට ඌ එද්දී...උඹගෙ ඇස්...රතුවෙල ඉදිමිලා..ඇයි ඉතින් අඩලනේ හොදටම...ඒක ඌ දකිනවා..උඹ ඉති..න්..මුන..එල්ලගෙන....පුම්බගෙන ඉන්නේ දුක හිර කර ගෙන..

තේ එක හදලා දෙනවා...ඔක්කොම අතට පයට කරලා දුන්නට ...උඹ තරහයි..ඒකනේ කතා නැත්තේ..ඌ..ඒක දන්නවා..දෙන්න ඕන බෙහෙත්ත දන්නවා..ලගට ඇදලා අරගෙන..උබේ කම්මුල හාදුවක් දීලා..ඌගෙ පපුවට තිරුල් කරන් උන්නම..උබේ...මගුල් තරහා..ඉවරයි...උඹ ඉතින්...ආයෙමත් උගෙ පපුව බදාගෙන අඩනවා..හොටු පෙර පෙර..ඉතින් ඉවරයි..ඔක්කොම...

දෝනීයෝ...හිතපන්...චූටී දේටත් රිදව ගන්න එක නතර කරපන්..උඹට දෝනී කිව්වට..දැන් උඹ අම්මෙක්..අවුරුදු තිහත් පැනපු...කෙනෙක්..දැන් හුරතල් වෙන්න බෑ...එහෙම හිතන උන් දන්නේ නෑ..බං උබේ හිත...බැදීම් වෙනුවෙන් පන හරි දෙන උඹේ...හිත...මොනා කරන්නද දෝනියෝ...ඉවසපන්..මේ...තමයි...ලෝකේ හැටි...

මතකද දෝනියෝ...දවසක උබට හම්බ වෙනවා..හරි අපූරු බැදීමක්..ඒකට උඹ ඊටත් වැඩිය ලෝභයි....පට්ට ලෝභයි...එදා..උඹ..හරියට උඩ පැන්නේ...උඹේ..හිත හරියටම තේරුම් ගත්ත..බැදීමක් ...හම්බ උනා නේද කියලා....

සමහර දේවල් උඹගෙ සහොදරයන්ට කියන්න බෑ..සමර දේවල් උබෙ මිනිහට කියන්න බෑ..ඒත් දෝනියෝ...උඹ හැම දේම උන් දෙන්නට කිව්වා...කිසිම හැන්ගිල්ලක්නැතුව..
.
ඒත් දෝනීයෝ....උඹගෙ ..පෙරේත ආදරේ තියනවා නේද...එතනදි උඹ අදත් පරාදයි....තාමත් උන්ට උබව ..වදයක් වෙලා නෑ...ඒත් එහෙම වෙන්න පුලුවන් ...ඒක නිසා..දැන්ම සීමා කර ගනින්..අමාරුයි...කර ගන්න් විදියක්..උඹට හිතා ගන්න බෑ..තමයි..ඒත් ට්‍රයි කරපන්..උන්ව සදහටම නැති වෙන්න කලින්...ලග තියා ගන්න විදියක් හිතපන්....

දෝනියෝ...උඹ දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා...ඒක දැන ගනින්..හැම තිස්සෙම..මූන බෙරි කරගෙන දුක කියන් එක නතර කරපන් ඕනාවට වැඩිය..උන්ට වද දෙන එක නතර කරපන්...දන්නවා..උඹට ඉන්න බෑ..ගමනක් ගියා කිවවම..කෑවද බිව්වද..වැඩේ කර ගත්තද..විඩෙන් විඩේ..හොයන්න ගියාම..ඒක මලම වදයක් බං උන්ට..වැරැද්දක් නෑ උන්ගෙ වැරැද්ද උබේ...හැම දේකටම හිත පාර ගන්නේ..ඇත්තමයි උඹ..බබෙක්ද...ටිකක්..ඔය මෝඩ හිත තද කර ගනින්කෝ...වදයක් වෙන තරමට...බැදෙන එක නතර කරපන්...ඕනම දෙයක් වදයක් වෙනකොට....ඕනම කෙනෙකුට එපා වෙනවා බං

මං දන්නවා..උඹ පට්ට ලෝභයි...බැදීම් මත්තේ පන දෙයි..ඔය කිව්වට උඹත් ඕන තරම් උන්ගෙ හිත රිද්දනවා ඇති පපුව පුච්චනවා.ඇති උනුත් දුකින් හුල්ලනවා ඇති..එහෙම වෙනවා දෝනීයෝ....

කියපන් මට කවුරු හරි උඹට බැන්නොත්..අම්මෝ උඹේ කටේ සැර..බනිනවා...ඉවරයක් නැතුව..එහෙම ඉන්න උඹ මට කියපන්..ඇයි...උබේ..පපුවේ රින්ගන්...ඉන්න..උන්..රවලා බැලුවත්...හූල්ල හූල්ල අඩන්නේ..සට පට ගාලා කදුලු වැටෙන්නේ...ඒකද...බං බැදීම කියන්නේ..වෙලාවකට..බැදීම් කියන් ඒවා..මට තේරෙන්නේ නෑ බං

ඉවසපන් දෝනියෝ...චුට්ටක් හිත නිවා ගනින්...දුකට පොඩ්ඩක් පුරුදු වෙයන්..හැම් දේකටම නහයෙන් අඩන එක් නතර කරපන්..මේ..ඉතින් උඹගෙ දුකනෙ..දැන් හිතට සැහැල්ලු..ද..කියපන් දෝනී මට...

((( අනේ මන්දා..හිතට ආවා අදහසක්...හොදද මන්ද)) උස්සපු එකක්
Photo

Post has shared content
මගේ දණහිස් දෙකම කුඩුවෙන්න වැදුනා මල්ලි
( රණවිරුවෙකුගේ කඳුළු කතාව )
_______________________________________
A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ..

කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා එක්ක ෆන් එකේ හිටියා. උගේ තුවාලේ පොඩ්ඩක් උද්දන්නත් අමතක කලේ නෑ..

යාළුවට එහා ඇඳවල් දෙකේම හිටියේ ආමි ස්කිනිය ගහපු අයියලා දෙන්නෙක්. මම හිතුවා ආමි එකේ වෙන්න ඇති කියලා. ඇත්තටම ආමි එකේ තමයි. යාළුවගේ ඇඳ ලඟම හිටපු කෙනාගේ කකුල් දෙකම නෑ. වම් අතත් බැන්ඩේජ් කරලා..

එදා රාත්‍රිය ගෙවිලා ගියා. හිස් ඇඳක් තිබුණ නිසා මටත් හොඳට නිදාගන්න ලැබුණා.

උදේම මම තේ එකක් බීලා එනකොට යාළුවා කිව්වා දැන් ටිකට් කපනවා කියලා. ඒ එක්කම එයා මුහුණ සෝදන් එන්න ගියා.

ඒකෙන් මට අර කකුල් නැති ආමි එකේ අයියා එක්ක ටිකක් කතා කරන්න ලැබුණා.වල් පල් දෙඩුවා.. ගොඩක් සමීප වුණා. ගොඩක් හොඳ කෙනෙක්.
මම ඇහුවා මොකක් වෙලාද කකුල් නැති වුණේ කියලා..

ඔහු මට සම්පූර්ණ කතාවම කිව්වා!

මල්ලි මම මුලින්ම ආමි එකට ආවේ අවුරුදු 22දි. ඒ කාලේ යුද්දෙ ලොකුවටම තිබුණ කාලේ.. අපේ උන් එකා දෙන්නා මැරෙනකොට මට බලන් ඉන්න බැරි වුණා.. අපේ ගෙදර හිටියේ මම විතරයි.මට සහෝදරයෝ නෑ. ඉතින් මම අම්මගෙන් ඇහුවා මමත් ආමි එකට යන්නද කියලා..අම්මා එපා කිව්වා.. කෙල්ලත් එපා කිව්වා.. කවුද මල්ලි යුද්ධ වලට යනවට කැමති.

පස්සේ මම දෙන්නම කැමති කරගෙන ආමි එකට බැඳුනා. මට කිලිනොච්චියේ වැඩ සෙට් වුණේ.. යුද්දේ දරුණුම හරිය.

ඒ දවස් වල ගෙදර එන්නෙත් කලාතුරකින්.ආවම මගේ කෙල්ල මට තුවක්කුව උස්සගන්න බැරි තරම් බරට අතේ පිරිත් නූල් බඳිනවා.. අම්මා කහ වතුරෙන් මාව නාවනවා.. මිරිස් පුච්චනවා.. මාව ඉඹිනවා.. ගෙදර ආවම එක යුද්දයයි!! මතක් වුනත් සතුටුයි මල්ලි..

මම එක පාරක් ආවම මගේ කෙල්ල කිව්වා ඊලඟ පාර ආවම බඳිමු කියලා.. එයා මට පණ වගේ ආදරෙයි මල්ලි. මගෙත් පණ.

අපි සති දෙකකින් විතර බස් එකේ කිලිනොච්චියේ අළුත් බංකරයකට ගියා.

එදා තමයි කාලකන්නිම දවස මල්ලි. මගදි බෝම්බයක් ගැහුවා අපිට. ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඒත් උන් ඇවිත් අපට වෙඩි තිබ්බා. මගේ යාළුවෝ ඇස් ඉස්සරහම මැරුණා. මගේ උරහිසටයි, බඩටයි දෙකක් වැදුනා.

උන් ඇවිත් අපේ බොඩීස් ඔක්කොම එලියට ඇදලා ගත්තා. බොඩීස් ටික පෝලිම් කලා. එතන ලොක්කා වගේ හිටියේ ගෑණියෙක්. දෙමලෙන් මොනවද කියලා තුවක්කුවක් අරගෙන අපේ කකුල් වලට වෙඩි තියාගෙන ගියා. පණ තියෙන උන් ඉන්නවද බලන්න එහෙම කරන්නේ.

මගේ දණහිස් දෙකම කුඩු වෙන්න වැදුනා. කකුල් දෙකම නෑ වගේ දැනුණා. අස්ථි ඔක්කොම කුඩු වෙලා.. මාර ඉවසීමක් ඉවසුවේ මල්ලි. කනක් හරි හෙල්ලුනානම් ඊලඟ උණ්ඩේ බහින්නේ මගේ පපුවට..ඒත් දැන්නම් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා. මම ඉවසුවේ මගේ රත්තරං අම්මයි කෙල්ලයි මතක් වෙලා.මට තාත්තා නෑ.

පස්සේ උන් අපේ බොඩීස් දාලා ගියා. උදේට ගන්න වෙන්න ඇති.මේක වුණේ හවස. මම ටිකක් රෑ වෙන්න ඇරලා අපේ පණ තියෙන උන් ඉන්නවද බැලුවා. මම හිටියේ කෙලවරේම. මගේ දකුණු අත විතරයි වැඩ කලේ.. වම් උරහිසටත් වෙඩි වැදුනා..

බඩෙන් ලේ යනවා ගොඩක්. කකුල් වලිනුත් ඒ වගේ.මම අමාරුවෙන් බඩේ රෙදි කෑල්ලක් ගැට ගහගෙන කකුල් වලත් ඔතාගත්තා. කකුල් තියෙනවද කියලාවත් මට දැනුනේ නෑ.පස්සේ දකුණු අතින් ඇදි ඇදි ගියා. තණකොල තිබුණ නිසා පාර හිටින්නේ නෑ. ලේ පාරවල් මමම පිහදැම්මා..

මට මතකයි රෑ අට නවය වගේ වෙනකම්ම මම බඩගෑවා.. ඇස් බොඳවෙනවත් මතකයි.තවත් මට යා ගන්න බැරි වුණා.. මට මතක් වුනේම අම්මයි මගේ කෙල්ලයි. මට අන්තිමට මතක එච්චරයි. එතනදි මට සිහිය නැතිවෙලා..

අපේ කෑම්ප් එකේ අය අපිව හොයන් ඇවිත්.ආරංචිය ගිහින් අපි නැති නිසා. එවෙලෙම වගේ ඔවුන් මාව දැකලා මාව රෝහලට අරන් ගිහින්. ගොඩක් ලේ ගිහින් නිසා මැරෙයිම කිව්වලු. ඒත් බේරිලා. මට හරියට සිහියක් තිබිලා නෑ මාස තුනක් විතර. මනස විකෘති වෙලා.මම එතකොට හිටියේ කොළඹ රෝහලේ.

මට සිහිය ආව ගමන් හොයලා තියෙන්නේ අම්මයි කෙල්ලයි. මම ගාල්ලෙමයි මල්ලි. එයාලා මාව අම්මා පෙන්වන්න එක්ක ආවා.

අනේ දෙයියනේ මගේ අම්මා නැති වෙලා!
මම දන්නෙත් නෑ දෙවියනේ.. මම ඔළුව ඇඳේ ගහගෙන මැරෙන්න හැදුවා.ඒත් යාළුවෝ මගේ කෙල්ල ගැන කියලා මාව නැවත්තුවා.

මට ඒකි ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මගේ කකුල් දෙකම කපලා.මම ඒක දන්නෙත් පස්සේ..

ටිකක් සනීප වුනාම අපේ මේජර් මාව මගේ කෙල්ල බලන්න එක්ක ගියා.. මට එයා දිහා බලන්න බෑ.මගේ කකුල් දෙකම නෑ.. එයා අඬාවි. එයා හරි ලාමකයි. චූටි දේටත් අඬනවා.ඒත් මට බලන්න ආස හිතුනා.

වෑන් එකෙන් අපි ගෙදරටම ගියා. ගෙවල් වහදාලා. මේජර් අල්ලපු ගෙදර සිරිපාල මාමගෙන් ඇහුවා මේ ගෙදර පියුමි කොහෙද කියලා.. ඒ මගේ කෙල්ලගේ නම..

අනේ මල්ලියෝ..
ඒ මාමා කිව්වා ඒ දුව කසාද බැඳලා පවුල් පිටින්ම කොළඹ ගියා කියලා..

දෙවෙනි වතාවටත් මම මැරුණා මල්ලියෝ..

මම දන්නේ නෑ එයා කැමැත්තෙන් බැන්දද, ගෙදරින් බන්දලා දුන්නද කියලා..

ඒත් එයා තමයි මල්ලි මේ ලෝකේ ඉන්න හොඳම කෙල්ල..

මට තාම මතකයි මගේ අතේ පිරිත් නූල් ගැට ගහන හැටි.. ඒ කාලේ යාළුවෝ මට හිනාවෙනවා සිරීපාදේ ඉඳිකටු පානෙවත් ඔච්චර නූල් නෑ කියලා..

කාලය ගොඩක් දේ වෙනස් කලා මල්ලි.

*******
මම ගොළුයි.. අසරණයි!
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ!

මම කිව්වා ජීවිතේ ඔහොම තමයි අයියේ. සතුට කියන දේ අපට හරි අඩුවෙන් ලැබෙන්නේ කියලා..

ඔහු කිව්වා
"ඒක ඇත්ත මල්ලි"..

ඒ එක්කම ඔහු ඇහුවා,

උඹ දන්නවද මල්ලි දැන් මගේ අන්තිම බලාපොරොත්තුව..

මොකක්ද අයියේ?

මගේ දකුණු අත දෙයියන්ගේ පිහිටෙන් තාම වැඩ කරනවා මල්ලි. මේ ලෝකෙට මම ගොඩක් දේවල් දුන්නා.. ඉතින් මේ ඉතිරි ටිකත් දැන් අරන් ගිහින් තේරුමක් නෑ. කොහොමහරි තව ටිකක් සනීප වුනාම අපේ මේජර්ව ෂේප් කරගෙන මැරුණම මගේ ඇස් දෙකයි, වකුගඩුයි, අනිත් දන් දෙන්න පුළුවන් දේවලුයි පිනට දෙන්න කොලයක අත්සන් කරගන්න ඕන.මගේ දකුණු අත ඒක කරාවි.

ඒ කිව්වේ අයියේ..

වසනම් බොන්නේ නෑ කොල්ලෝ වකුගඩු දෙන නිසා.. ඒත් අත්සන් කරලා පස්සේ දවසෙම මම මැරෙනවා..

"පිස්සුද අයියේ.. හීනෙකින්වත් හිතන්න එපා."
ඒ මම.

මට මෙහෙම ඉඳන් මගේ අම්මට ගිය තැනකට දෙයක් කරන්නවත් බෑ මල්ලි. මගේ ඇස් දෙක දන් දෙනවා මගේ අම්මට නිවන් දකින්න ලැබෙන්න කියලා.. වකුගඩු දෙක දෙනවා මගේ තාත්තයි කෙල්ලයි වෙනුවෙන්..

එපා කියන්නද හා කියන්නද තියා හුස්මගන්නවත් සිහිය නැති මා එවෙලෙම වගේ යාළුවගේ ටිකට් කපන්න තිබුණ නිසා ඒ වැඩ ටික කරන්නට යන්න සිදු වුණා..
පසුව,
මම මාසයක් සතියට දෙවතාවක් බැගින් ඔහු බලන්න ගියා..

එක දවසක මම යනවිට ඔහු සිටියේ නෑ.ඔහු මාස තුන හතරක් පමණ එහි සිටි නිසා ගොඩක් අය අඳුරනවා.මම ලඟ හිටපු ඇටෙන්ඩන්ස් කෙනෙක්ගෙන් ඇහුවා ඔහු කෝ කියලා..

ඔහු කියපු දේ මට තාම දෝන්කාර දෙනවා.

"එයා සනීප වෙලා අම්මා හිටපු ගෙදර බලන්න යන්න ඕන කියලා ගියා. අම්මගේ ෆොටෝ එකත් තුරුල් කරන් රෝදපුටුවත් එක්කම බැල්කනි එකෙන් වැටිලා මිනිහා මැරිලා"..

කරාපිටියටමයි මිනිය ගෙනත් තියෙන්නේ..

පස්සේ ආරංචි වුණා ඔහුගේ ඇස් දෙකයි, වකුගඩුයි දන් දීලා කියලා..

ඔහු ඔහුගේ අරමුණ ජයගත්තා..
ඒ තරම් කටුක ජීවිතයක් ලස්සනට නිමා කලා..

මහා වෙස්සන්තරයාණනි,
ලේ, මස්, ඇට, මිදුළු සියල්ල මෙන්ම තම පෙම්වතියද ආදරයෙන් අන් අය වෙනුවෙන් දන් දී ගිය නුඹ,

"ඔච්චර ලස්සන හිත ඇයි මට දන් දීලා නොගියේ..?"

අමුතුවෙන් පින් දෙන්න දෙයක් නෑ!
ඔබට කොහොමත් නිවන උරුමයි!!!
- උන්මාදකරු -
සටහන -

@Sunindu Shirantha Wickramarachchinge
(කරුණාකර සටහනේ අයිතිය සුරකින්න)
Photo

Post has shared content
Heee....😍😍😍
PhotoPhotoPhotoPhotoPhoto
12/14/18
7 Photos - View album

Post has shared content
Aniva kiyvnn ......
සිංහල අක්කලා නංගිලා ටික පොඩි වෙලාවක් වැය කරල කියවලා බලන්න.

මට මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
ලස්සන සිංහල නංගි කෙනෙක්..
මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..

“අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට..
ඉතින් ලොකු එකී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?
(“ ඒ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..)

“ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“ - මම ඇහුවා

ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..

“එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
“එයා මුස්ලිම්ද කියලා නොදැනයි යාලු වුණේ..?“
“ එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“ - නංගි කිව්වා
“ම්.. ඉතින්.. කියන්නකො..“ මම නංගිට ඉඩ දුන්නා

“එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා..
එක එක තෑගි ගෙනත් දුන්නා..
ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“ - නංගි කිව්වා

“ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“ - මම ඇහුවා

“එයා බොරු කලේ මට ආදරේ හින්දලු..
මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු..
“ ආගම ප්රුශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“ - නංගි කිව්වා

“ම්.. එහෙමද..? ආගම ප්රැශ්නයක් නෙවෙයි නම්
එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න..
එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“ - මම කිව්වා

“ එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“ - නංගි කිව්වා

“ඔයා වෙනුවෙන්වත්..?“ මම ඇහුවා

නංගි උත්තර නොදී බිම බලාගත්තා..

“එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු..
හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු..
ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“ - මම ඇහුවා
“නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු..
එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“ - නංගි කිව්වා

“ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ
පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ..
ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“ - මම ඇහුවා

“දැන් එහෙම බෑලු අක්කේ..
එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු..
මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ..
ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“ - නංගි කිව්වා

“හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි..
පල්ලියට ඕනවට..? - මම ඇහුවා

නංගි නිහඩයි..

“ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“ - මම ඇහුවා

“ඔව්..“ නංගි හෙමින් කිව්වා.

“ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“ - මම ඇහුවා

“එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“ - නංගි කිව්වා

“ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම්
ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ..

ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන්
මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා.. ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..

මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.
එහිදී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර ............
අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද...... කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය

“ මම මුස්ලිම් (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.

“ම්..“ - නංගි පුදුම වෙලා

“එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“

“ඔව්..“ - නංගි හෙමින් කිව්වා.

“හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා... “

පනතේ 44 වන වගන්තිය අනුව
මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්..
ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“ - මම කිව්වා.

නංගි නිහඩ වුණා..
ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...

“මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා
ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ..
ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි..

අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“ - මම ඇහුවා.

නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..

“ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්රෙ න්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ..
එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“ - මම ඇහුවා

“හ්ම්..“ - නංගි හෙමින් කිව්වා.

“ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ - 2.223 කියන පාඨයේ තියනවා ......................
“ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. “
මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා.
හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ.
ඒනිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.

ඒ වගේම කුරානයේ 4.34 පාඨයේ කියලා තියෙනවා
පුරුෂයන්ට ස්ත්රී න් භාරය. පුරුෂයන් ස්ත්රිටයට වඩා උසස්ය.
එබැවින් කීකරු නොවන ස්ත්රි3න්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා
පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා.
ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“ - මම ඇහුවා

නංගි සද්දයක් නෑ

“ඉතින් නංගි තව දෙයක්...
කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට
විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා.
ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත්, ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන.
පුලුවන් නේද..?“ - මම ඇහුවා

නංගි සද්දයක් නෑ

“ඉතින් නංගි..
කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්රඇශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි..
තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර...
අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“ - මම ඇහුවා

නංගි සද්දයක් නෑ

“ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ - මම ඇහුවා

මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..

“මම..“ - නංගි හෙමින් කිව්වා

“හැබැයි නංගියේ..
අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට..
ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා..
එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම...
අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“ - මම කිව්වා.

“මට තේරෙනවා අක්කේ..“

“හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..?
මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා..
අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා..
අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද..
නැතිනම්...
තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක්
නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා..
ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“

“මම මේක අත් අරිනවා අක්කේ... “ නංගි කිව්වා..

අම්මා ඇඩුවා..

අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...

“අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි...
උඹලා අපේ කෙල්ලෝ..
අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා..
උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“

උපුටා ගැනීමක්
Photo

Post has shared content
Hmmm.... ☺☺☺
*කෙල්ලෝ කියන්නේ
මහ පුදුම ජාතිකයන් බං* 😂😂

ඇයි දන්නවා ද?....

කෙල්ලෙක් මොකක්මහරි දෙකට තරහා වෙලා,
කොල්ලට කියන්නේ " මාත් එක්ක කරන්න එපා කියලා "

ඔය අතරේ තව දහක් දේවල් කියයි

හැබැයි ඒකි හිතින් ඉල්ලන්නේ ඒ වෙලාවට කොල්ලක් පැත්තකට වෙලා ඉන්න එක නොවේ..කොහොමහරි කරලා ඌ ඒකිව, හුරතල් කරලා කතන්දර දහක් ආදරෙන් කියලා යාලු කරගන්න එකට 😍😍

"කොල්ලා අහයි කෙල්ලගෙන් මොකක් හරි අව්ලක් ද? ,ඇයි තරහින් ද?

එතකොට ඒකි කියයි "මං හොඳින් "

එහෙමත් නැත්තම් පොඩ්ඩක් මතක් කරලා
බලහං...
උඹෙ අතින් ඒකිට වරදක් උනා ද
ලොකු දෙයක් ඔිනේ නෑ
පුංච් දෙයක් හරි ඇති 😓😓

ඒකි කොල්ලගෙන් හරි ආදරෙන් කපටි කමෙන් මොකක් හරි දෙයක් අහයි...
හැබැයි ගොඩක් වෙලාවට ඒකි එහෙම අහන්නේ හැමදේම දැනගෙන ...
ඒ හින්ද ඇත්ත කියන එක ඇඟට ගුණයි ...

ඒකි කියයි
"මාත් එක්ක කතා කරන්න එපා "
"මට තනියම ඉන්න දෙන්න " කියලා

ඒත් ඒකිගේ හිත කියන්නේ "අනේ මාව තනි කරන්න එපා ..මට ඔයාගේ ලඟටම වෙලා ඉන්න ඔිනේ කියලා "

"මොකුත් නෑ අනේ ...අව්ලක් නෑ... "
ඒකි මෙන්න මෙහෙම කියනවානම්
මතක තියාගනින් ..
"තුන්වෙනි ලෝක යුද්ධ අත ළඟ කියලා

බලමුකෝ 😙😙

උෟ දෙයක් ඒකිගෙන් අහලා අවසර ගන්න හදනකොට උත්තරේ මෙහෙම නම් ....
කොල්ලට මලාම ඒකට අවසර ලැබෙන්නෙ නෑ ..

රණ්ඩුවක් වෙලා ,හිත රිදිලා
අන්තිමට උඹ අහයි " තරහඳ " කියලා
ඒකි කියයි "නෑ" කියලා
හැබැයි දන්නවා ද?..

උඹ කියපුවට ඒකි දහස් වතාවක් හිතින් විඳිවනවා ඇති..
තරහා නෑ කියන්නේ උඹ එක්ක තරහා නැති කමටත් වඩා
තවත් උඹට කියලා තේරැමක් නැති නිසා ...

අන්තිමට එක තම
කෙල්ලට කොල්ලට කියයි ..
මං ඔයාට ආදරෙයි කියලා 😍😍

හැබැයි කෙල්ල බලාපොරොත්තු වෙන්නේ කොල්ලගෙන්
"මාත් ඔයාට ආදරෙයි " කියන උත්තරේ වඩා එහා ගියා "

#ආදරේ_පිරැන_උත්තරයක්😍😍

මතක තියාගන්න

කෙල්ලො ආදරේට පෙරේතයි
උන්ට ආදරේ කොච්චර ලැබුනත් මදි 😂😂
Photo

Post has shared content
රතු ලේ කැටි මත මිහිදන්වන හීනය....

විසි අට දවස් පුරා දකිනවා එක් හීනයක්....
හැම රෑකම සෙමින් අතගා කූස හිමිහිට....
මේ මාසේ වත් දෙන්න පුතේ අම්මාට සැනසීමක්....
හැංගිලා ඉන්න තැනකින් එන්න මා කුසට මගේ පැටි යෝ.......

පුංචි පුංචි දරුපැටවුන් දකින විට....
ලොවට හොරා මම අඩනවා දන්නවද....
දුවෙක් උනත් පුතෙක් උනත් කමක් නැත....
නුබ පපුවට තුරුල් කරන්...
දෙතනේ එරෙනා කිරි දෙන්නට පින් මදිද.....
නුඹේ අම්මාට කදුළු නොදී එන්න රත්තරං......

වල ගැහෙන රොස කම්බුල්.....
පොකූටු ගැසුනු සිනිදූ කෙහෙරැල් ...
සීනී දු නුබගේ පුංචි දෑගිලි.....
හිමින් අල්ලන් සුරතල් කරන්නට..
එන්නේ කවදද පුතේ මා වෙත....

දෙවිවරුන් නෑ මා දකින්නේ මේ ලොවේ...
කුනු කූඩෙක ගැබ තුලදිම මරාදානා මව් වරුන් හට දෙයියෝ දෙනවලූ දරු පැටව්.......
සෙනෙහසින් ඇගිලි ගනිනා මව් වරුන්ගේ ඇකේ හිස් ලූ හැම දිනේ....

මසක් අවසන ගලා යන රතු රුදිරයේ...
සැගව යනවලූ නූඹේ අම්මා මවන ඒ කිරි සිහනයේ..........
Photo

Post has shared content
නමක් නොමැති බැදිමක්
---------------------------------------

මේ ආදරයමද
නමක් සොයාගත නොහැකි විය
අප අතර බැදුනු බැම්මට
නුබත් නොකි මමත් නොකි
ඒ බැම්මට
අපි එක්කළ හදවත්
සංකල්පනා
එය සවිමත් කලහ....

කියන්න නමක්
අපේ බැදිමට
ආදරයමද මේ බැම්ම
නොමැත එහි ආදරයක්
මා ..දන්නා තරමට
ලෙන්ගතු ආත්මිය බැම්මක්
හැරෙන්නට ....

මා තදින් හිර කරගෙන
නුබේ වෙව්ලන දෑත
හෙව්වා අරුථක්
මේ බැදිමට
මා..නෙත් දෙස බලා නුබ
කිව්වා යමක් නොදැනෙන්න
මේ බැදීමේ නම
තියන ලෙස හදවතෙහිම.......




#වන්දනා...
Photo

Post has shared content
😮😮😮😮😮
Wait while more posts are being loaded