Fortune Online Store දැන් විශේෂ සේවාවන් සපයන ආයතනයන් ලෙස ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු යොදා ඇත. අපගේ සේවාවන පහත දැක්වේ.

01.) ඔබට අවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

02.) ebay සේවාව.

03.) ebay මගින් ශ්‍රී ලංකාවට ගෙන්විය නොහැකි භාණ්ඩ ගෙන්වීමේ හැකියාව.

04.) ebay භාණ්ඩ තොග වශයෙන් ගෙන්වීමේ හැකියාව.

05.) ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමේදී බදු අය කරන භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

06.) ඕනෑම විශාල භාණ්ඩයක් පිටරටින් අානයනය කිරීමේ හැකියාව.

07.) ebay වලට අමතරව අනෙකුත් Online Shopping වෙබ් පිටුවල ඇති විශේෂයෙන් ශ්‍රී ලංකාව තුලට ගෙන්විය නොහැකි භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

08.) භාණ්ඩවල තත්වය පිළිබඳ සහතික වීම.
තවත් බොහෝ පහසුකම් අප විසින්. වැඩි විස්තර දැන ගන්න අපිට කතා කරන්න 0714087689 නැත්නම් Inbox කරන්න. ( Viber සහ Whatsapp පහසුකම් ඇත.)
Wait while more posts are being loaded