Post has attachment
😄👍👆❤️
Photo

Post has shared content
😍අප්‍රකාශිත ආදරය...( 61 කොටස )

💖 🎼🎶 💖 🎼🎶 💖

දොර කඩන්නට මෙන් ඇසෙන මවගේ කෑ ගැහිල්ලට බියේ සෙනූ විත් නානකාමරයේ දොර අරින්නට විය.

"කෙල්ලෙ මේ...කෝළම් නටන්න හදන්න එපා...ලෑස්ති වෙයං...

බලෙන්ම සාරියක් ඇගේ පටලවමින් මව කීවේ සැලොන් අක්කා දෙස බලා කොණ්ඩ මෝස්තරයක් දැමීම්ට කියමිනි.

"අනේ අම්මෙ මං නීශට කැමති නෑ...

"ඒ...ළමය හොදයි දූ....ටික දවසක් යද්දි දූත් කැමති වෙයි.මාත් තාත්තව යෝජනාවකින් බැන්දේ....

කෙසේ හෝ කතාවෙන් කතාව සාරියද පටලවා පහළට එක්ක ආ සෙනූ දුටුවේ නිමා නයන සමග කතාවක වුන් අයුරුයි.

"මල්ලි...නීශ අයියා...කෝ...

සෙනූ නළවමින් ඇසුවා ය. නිමා හා නයන වගේම මවත් කට ඇරගෙන සෙනූ දෙස බලන්නට විය.

"එයා...එළියේ...ඉන්න...බලන්නම්..

"එපා...ම්ං යන්නම්...

සෙනූ සාරියට සිතින් බනිමින් එළියට ගියේ ය.නීශ දුරකථන ඇමතුමකය.

"ආ...හරි කෑම ටික් ඕනේ දහයට වගේ...ඔව් ඔව්...

සෙනූ අසා සිටින්නට් විය.පිටුපා වුන් නීශ සෙනූ දෙස බලා සිටියේ කන්නට මෙනී.

"නීශ තමුසෙව බදින්න මට බෑ...

සෙනූ කෑ ගසන්නට විය.

"ඒත් බබා...දැන්..ඔයාගේ තත්තා...මට කැමති උනානේ...

නීශ කීවේ කෙල්ලගේ මුව දෙස බලමින් හිනැහෙමිනි.සෙනූ ගස්සමින් නිම සොයා යන්නට විය.

"නිමා...එන්න...උඩට යමු..

නිමා ගේ අතින් ඇදගෙන සෙනූ කාමරයට් විත් දොරවසා ඇගේ අත වූ දුරකථනය ගෙන ලහීට ඇමතුම් ගන්නට විය.එහෙත් ලහීව සම්බන්ධ කර ගත් නොහැක.එය ක්‍රියා විරහිතය.

💖💖💖💖

මව විසින් සෙනූව ඉතා ආදරයෙන් පහළට රැගෙන යන්නේ සෙනූ ගේ කදුළු නොසලකමිනි.
පෝරකය අභිමුව ජීවිතය යදින නියාවක් සෙනූ ට දැනුණි.

නීශ ගේ දෙමාපියන් හා මිතුරන්ද විත් තිබුණි.
කෙසේ හෝ වේවා කළණ විසින් විවාහ පොතේ නම් දෙක ලියා සාක්ශි කරුවන්ගේ අත්සන් ගෙන යුවලටම නැගී සිට දිවුරුම් ප්‍රකාශ කියන්නට විය.
නීශ සෙනූ දෙස බලමින් සිටියද සෙනූ නම් දරදඩු කරගත් සිතින් රවාගෙනම සිටී.

"ආ...දැන් ඔයා කියන්න...

කළණ සෙනූට කීවත් ඇය නෑසුන සේ හිදී.

"වර්ණකුලසූරිය සෙනුරි නුරාධිකා වන මම.......

කළණ කියූ පසු සෙනූ නොකියා සිටි නිසා රැස්වන් උන් අය කුටු කුටු ගානු ඇසුනි.

"කියපිය...ලහී ඉවර කරන්නද

නීශ සෙනූ ගේ දෑතින් තදින් අල්ලමින් කී පසු ඇය බියටම කියන්නට විය.
සියල්ලම අවසන් වූවාය. සෙනූ ට මහ හිස් බවක් දැනෙන්නට විය.පැමිණි සියල්ල සුබ පතන ලද්දේ ඇය සතුටින් යැයි සිතමිනි.

ඉඩලද සැනින් සෙනූ නිමා හා කාමරයට විත් දොර අගුළු දා කෑ ගසා හඩන්නට විය.

"නිමා...මං මොකද කරන්නේ...මට මැරෙන්න ඕ...නෙ...අනේ මගේ ලහී....

සෙනූ ගේ හඩීම නොනවත්වාම පහළට ඇසිනි.
එහෙයින් මව විත් ඇයව සනසන්නට විය.

සෙනූ අම්මා යවා ගැනීමට ඕනෙ නිසා නොහඩා සිටින්නට වූයේ සිතේ වූ අරමුණ ගැන සිතමිනි.

"නිමා...දූ...සෙනූ එක්ක එන්න කෑම කමු...

එසේ කී මව පිටත්ව යන්නට විය.

"ඒ ..නිමා...මට වහ බෝතලයක් ගෙනත් දීපං...

සෙනූ මවගේ බෑගයෙන් මුදල් ගෙන නිමා ගෙන් අයදින්නට විය.

"පිස්සුද බැ@#% තොට....මැරිල ප්‍රශ්න විසදන්න...බෑ ..ලහීට මොකද වෙන්නේ ... හු###$ ##$$#@ ......

නිමා බනින්නට විය.

"ඒත් නිමා නීශ එක්ක මට ඉන්න බෑ....මං මැරුණම හරි..

"හ්ම්ම්ම්.....අපි මෙහෙම කරමු...

"කොහොමද....

"උබ මැරෙන්න යනව වගේ රගපාපන්...ම ගැමොක්ස්ලෝන් බෝතලයකුයි නිදිපෙති ටිකකුයි ගේන්නම්....දැන්....

"ඒ...කීවෙ බං...

"උබ නිදි පෙති බීලා නිදාගං...මං කෑ ගහන්නම් වස බීල කියල...

"හොස්පිටල් ගියොත්..

"අවුල්ක් නෑ...නිදි පෙතිත් බීලාවගේ බිම ඒව ටිකක් හලමු....

කතා කරගත් පරිදි නිමා ගොස් නිදි පෙති හා ගැමොක්ස්ලෝන් බෝතලයක් ගෙන නයන සමග එන්නට විය.

"මොනවද නිමා. අක්කේ ගත්තෙ...

"සෙනූ ට ගිෆ්ට් එකක් මල්ලි....

නිමා කීවෙ කවරය බෑගයට දමා ගනිමිනි.

💜💜💜💜

"ආ...සෙනූ...මේක බීපං...

නිදිපෙති දෙකක් සෙනූ අත තබා නිමා කියන්නට විය.

"උබ ඕක බීලා...නිදාගම්...මං අරූ එක්ක පැණිහද බලන්නම්...

නිදිපෙති බොන සෙනූ දෙස බලා නිමා කියන්නට විය.

(අසමජ්ජාති යාළුවො කියන්නෙ ඒකනි..😂මේ වගේ සීරියඩ් කේස් එකකත් නිමාට විහිළු.මටනම් තරහේ බෑ...😟)

"නිමා....ඔළුව් රිදෙනව....ඇස් ඇරන් ඉන්න බෑ...

නිදිපෙති බී පැයකට පමණ පසු සෙනූ කියවන්නට විය.

"නිදා..ගනින්...ඔය බෙහෙත් එකේ පවර් එක...

"අනේ...මගෙ ලහී...😟

"හරි බං....ඌ මැරෙන්නෑ....උබ ඔහොමම ඉදපං මං කෑ ගහන්නම් පහළ සිරුවේශන් බලලා...

නිමා ගොස් පහළ සාලයේ රවුමක් දෙකක් කැරකී සැටියේද ඉදගෙන සිටියෙ නීශ දෙසම බලමිනි.

"අම්මේ සෝස කැටේ...

නිමා නීශ දෙස බලමින් පැණි හලන්නට වූයේ එය ඇගේ එක් ජීවිතාංගයක් නිසායි.

💙💙💙💙

"සෙනූ වැඩේ පටන් ගමු..

නිමා කීවේ අත වූ වස බෝතලය ඇදයට තබා බිමද හලමිනි.නිදිපෙති කිහිපයක්ද බිම විසුරවන්නට විය.

"සෙනූ...අනේ නැගිටපං....මොකද මේ...කරගත්තේ....නැන්දේ....නැන්දේ...

නිමා කෑගසන්නට විය.

ඒ හඩින් උඩට දුව ආ සැවොම දුටුවේ නිමා අඩමින් සෙනූ සොලවන අයුරුයි.

"අනේ...මගෙ කෙල්ල...

මව මෙන්ම පියාද නීශ හා තරගෙට කෑ ගසන්නට විය.

"කෝ...යමු දරිව ඉස්පිරිතාලෙ ගෙනියමු..

නීශගේ පුංචි කීවේ කළයුත්තේ එය නිසායි.

💛💛💛💛

රොහල්ගත කරන ලද සෙනූ බෙහෙත් සැරට හොදටම නිදිය.

කෙසේ හෝ වේවා නිමා අඩල්ස් ඔන්ලි අවමංගල්‍ය හොදම හැඩීමේ වැළපීමේ නිළියයි.

නීශද ඊට දෙවනි වන්නේ වචන භාවිතයේ දුර්වලකමිනි.

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶හමුවෙමු...



💖 නොදන්නෙමි මම
ආයෙමත් ඔබ ,
හමුවේද කිසිදාක


සෙනූ

💛💙මට බන්න එපා.ඇත්තටම මේම උනා.
ප්‍රශ්න ආවට මැරෙන්න එපා.
නිමා වගේ යාලුවෙක් හොයාගන්න.
මැරෙන එක විසදුමක්නම් මිනිස්සු කිය්ල අය ඉතුරුත් නැති වෙයි.

❤️ලහී..මට සමාවෙන්න..😟😢
එයා තරහ වෙලා මං එක්ක.



Photo

Post has shared content
💔〰️✔️〰️✔️💖ගැහෙන හදගැස්ම.....💔

ඇවිත් නවතින්න ඔබ,
ගැහෙන හදගැස්ම ළග....
ඉදිමි මග බලා...

මම,

එනතුරා.....වසන්තය....

අන්සතුයි ඔබත් අද,
මටත් මා අහිමි කළ
කෙසේ නම් සිතන්නද,
අහිමි ඔබ ගැනම මම

ඉතිං...
සමුගනිමි මම

ඈත් වෙමි ඔබෙන් මම,

ඇයට හිමි ඔබව මට
යළි එපා කිසිදාක....😢💔

මා...සමග පියනැගූ...
ඒ...මාවතේම ඔබ,
ඇය සමග පියමනින අපූරුව දුටිමි මම

කාලෙකින් මම නොදුටු,
ඔබේ ඔය හසරැල්ල....

ඔබේ දෑත් අතර වෙලි
යන ඇයට පුද දෙමින්

ඉතිං තව මට කියයි

"මං ඕනේමයි කියා....
බෑ...අමතක කරන්නට කියා...."

තවත් කුමට ද මුසා...

දනිමි මම ඒ කතා...😏😏😏😏

ඉවත් වෙමි ඔබෙන් මම ,

යළි එපා...මට ද ඔබ...

🍁🍁🍁🍁🍁

✔️ඔයාට....
Photo

Post has shared content
😍අප්‍රකාශිත ආදරය ( 61 කොටස )

💜💛 💜💛 💖 💜💛 💜💛

මිදුලේ වේගයෙන් නවත්වන ලද වාහනයක හඩ ඇසීමෙන් සෙනූ දුව ගොස් ජනේලයෙන් බලන්නට විය.

"දෙවියනේ....තාත්තා...😀

සෙනූ ගේ පියා මව මල්ලි මෙන්ම නිමා ද නිවස වෙතට එයි.සෙනූ ගේ පියාගේ මුවේ වූයේ සිනහවකි.මවද සිනාසෙයි.නමුත් නිමා හා නයන බියෙන් මෙන් වටපිට බලයි.
සෙනූ වේගයෙන් පඩිපෙළ බැස ගොස් සාලයේ වුන් නීශ හා කළන දෙසවත් නොබලා පියා වෙතට දුව ගොස් ඔහුව බදාගන්නට විය.

"අනේ...තාත්තේ...අ...අරූ...මා...ම...😢

සෙනූ අඩමින්ම නීශ වෙත දෑත් දිගු කරමින් කියයි.

"හරි දු...අපි දන්නව...නීශ පුතා...ඔයාව එක්ක ආ..වනේ...🙂

පියා කීවේ සෙනූ ගේ හිස අතගාමිනි.
තරහින් කතා කිරීමක් බලාපොරොත්තු වූ සෙනූ සිය පියාගේ එම ආමන්ත්‍රනයෙන් පුදුම වී පියා ගේ මුව දෙස බැලීය.අනතුරුව මව දෙස බැලූ පසු ඇයත් සෙනූ හා හිනැහුණි.
නීශ විත් ඔවුන්ට අසුන් ගැනීමට කියා පුංචි සොයා ගියේ බීමට යමක් ගෙන ඒමටයි.

පියාව අතැරි සෙනූ නිමාවත් දෑතින් ඇදගෙන පඩිපෙළ නැග උඩට ගියේ ලහී ගැන දැනගැනීමට සේම තාත්තා ගේ හා අම්මාගේ වෙනස ගැනත් දැන ගැනීමේ උවමනාවෙනි.

"නිමා...මගෙ ලහී...කෝ....😣

සෙනූ ඇසුවේ කාමරයට විත් දොර වසමිනි.

"ලහී පිස්සු කෙලිනව බං...බීලා..උබලගේ තාත්තල නීශට කැමතී...උන්ගේ අම්මලා..උබලගෙ අම්මල එක්ක කතා කරලා...මගුල ගැන...😥

"මොකක්..😖😫😩😤

සෙනූ ගේ දෙපා පණ නැති වී මෙන් ඇදට වැටුණි.

"ඔව් සෙනූ... එයාලත් දැන් එනව ඇති...

"අනේ...මගේ ලහී....😢😭

සෙනූ කෑ ගසමින් අඩන්නට විය.

"යකෝ...අඩන්න එපා...අපි මොකක් හරි විසදුමක් හොයා...ගමු..ම්

"අනේ...නිමා මොකද කරන්නේ...මං...😢
මට ලහී ඕනේ......

යළිත් සෙනූ අඩයි.නිමා සෙනූව තුරුල් කරගෙන ඇයව සනසන්නට විය.

"සෙනූ...දූ...දොර අරින්න...

මව විත් දොරට ගසයි.සෙනූ නෑහුන සේ හිදින්නට විය.
එහෙයින් නිමා ගොස් දොර අරින්නට විය.

"දූ...සුදූ....

මව කතා කරන්නට වූයේ සෙනූ ගේ හිස අතගාමිනි.සෙනූ ගස්සා අහක බලා ගත්තාය.

"අනේ දූ..ඇයි මේ...

"අම්මේ...මං නීශට කැමති නෑ...ඌ බල්ලෙක්...

සෙනූ කෑ ගසමින් කියන්නට විය.

"ඒත් දූ..ඒ දරුවා හොදයිනේ..මොනවයින් අඩුවක්ද....

"අනේ අම්මා..මගේ වයසත් තාම එහෙමමයි...අනික මං කැම්පස් යන්න ඕනේ...

"නීශ පුතා ඒවට බාදා කරන්නෑනෙ දූ...එන්ගේජ් වෙලා කැම්පස් යන්න....

"අනේ අම්මා..මට බෑ...මට ලහී...ඕනේ...

"උබට පිස්සුද...ඌ පිස්සෙක්...අන්න බොනව...
අනික ගැළපෙන්නෑ...

මව තරහින්ම කියා පිටව ගියේ නිමාටද රවමිනි.

"අනේ...නිමා ලහීට බැන්න...

සෙනූ යළිත් ඉකිගසන්නට විය.

"මට එයාට කතා කරන්න ඕනේ....

සෙනූ නිමා අත වූ දුරකථනය ගෙන ඇමතුම් කීපයක් ගත්තද එය ක්‍රියාවිරහිතව තිබුණි.විහගට ඇමතුම් ගත්තද ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිතය.

"සෙනූ...අපි මෙහෙන් හොරෙන් යමුද...

"අපි මේ..කොහෙද බං..ඉන්නේ...

"තැන්නෙකුඹුරෙ බං...

"අම්මෝ...මූ මාව ගොඩ දුර එක්ක ඇවිත් නිමා...

රෑ වන තුරුම නිමා හා සෙනූ කතා කරමින් සිටින්නට විය.සෙනූ ගේ පියාද විත් හෙට විවහා ගිවිස ගැනිමට සූදානම් වන ලෙස කෙල්ලට කියා ගියේ අකමැති නොවන ලෙස තරවටු කරමිනි.

නීශ ද දෙවරක්ම සෙනූ බලන්නට විත් ගියේ ඇගේ කෑ ගැසීමට බියෙනි.

සෙනූ අඩමින්ම කෑමද නොකා නින්දට වැටුනේ නිමා සමගද තරහා වීමෙනි.නිමාද නීශ ගේ හොදම කියවයි.

"ඌ...ලස්සනයි....අහිංසකයි බං...😍

"ඉතිං...හු.#$@ තෝ..බැදගන්...😠😡

නිමාගේ කියවිල්ල අසා සිටිමට නොහැකි වූ තැන සෙනූ ඇයට බැන කාමරයෙන් එළියට දමා දොරද ලොක් කළාය.

💖💖💖💖💖

නිමා පහළට යන විට මුළු නිවසම සරසමින් තිබුණි.රෝස හා ලිලී මල් වලින් පඩිපෙළ් පවා සරසා ඇති අයුරු දුටු නිමා දුව ගොස් ඒවා අතගා බලන්නට විය.

"ලස්සනද.....

පිටුපසින් ආ හඩ නිමා සෙනූ හැරී බැලූ විට දුටුවේ නීශ හිනැහෙමින් වුන් අයුරුයි.නිමා වශී වී මෙන් ඔහු දෙස බලා සිටි.

"සෙනූ නිදිද...නංගි...

නිමා පියවි සිහියට ආවේ එම හඩිනි.

"ඔ...ඔව්...අයියේ...

නීශ පඩිපෙළ නැග සෙනූට කෑමද රැගෙන උඩට යන අයුරු නිමා බලා සිටින්නට විය.

දොර ලොක්කර තිබූ නිසා හා කොතෙක් කතා කරද දොර නොඇරි නිසා නීශ පහළට ආවේ කනස්සල්ලෙනි.

❤️❤️ 🍁🌸🌸 ❤️❤️

සෙනූ උදෑසන අවදි වූයේ දොරට ගහන හඩිනි.
නිමා හා මව පියා ද සමග දොර කඩන්නට මෙන් පහර දෙයි.
සෙනූ නෑසෙන සේ තවත් නිදාගන්නට විය.

දෙරට ගසා අවසන පලක් නොවූ තැන අගුලු කඩා ඇතුළට ආ ඔවුන් නිදා වුන් සෙනූ ව අවදි කරන්නට විය.

"අනේ අම්ම...මට ඉන්න දෙන්න...

"කෝ..දරුවො නැගිටල මේ සාරිය අදිමු...

ලා රෝස හා සුදු මිශ්‍ර සාරියක් පෙන්වමින් මව කියන්නට විය.

"අනේ අම්මා..මට බෑ....😣😥😭😢

සෙනූ කෑ ගසා අඩන්නට විය.ඒ හඩට උඩට එමින් සිටි බියුටි සැලුන් අක්කද බිය විය😩

"ආ..එන්න දුව...මෙයා ටිකක් මුරංඩුයි..

මව කීවේ සාරිය සැලෝන් කෙල්ල අත තබමිනි.
සෙනූ නැගිට ගොස් බාතෲමයට ගොස් දොර වසා ගත්තේ කිරීමට කිසිත් සිතාගත නොහැකි නිසායි.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖හමුවෙමු.

🍁සෙනූට ලහී නැති වෙයිද...

සල්ලි ළග සෙකන්ඩ් වුන ආදරේ නේද...ඔව් අම්මල තාත්තල ආස ළමයි සැපෙන් ඉන්නවට සතුට කෙසේ වෙතත්😫😣😥😫😖

💜නීශ මැරෙන්න ළගයි...

🌸🌸🌸🌸සමරන්න එනවාද සුදු මල් අරං...🌸




Photo

Post has shared content
මුසල අදුරු රැයක
සුදු මල් මිටක් රැගන
එනවද තනි රකින්න
මගේ සොහොනට....

හිනි ඔය දෙතොල් වලින්
හීමිහිට මුමුනනවාද
මගෙ පන මං තාමත්
ආදරෙයි කියා නුබට....

පොරොන්දු වෙන්නම් මම
ඔය දැස් පියන හැම මොහොතෙම
එන්නම් නුබ අසලට
පුරුදු සිනහාවෙන්ම....

Post has attachment
Photo

Post has shared content
😍අප්‍රකාශිත ආදරය ( 60 කොටස )

🌷💙 🌷💙 🌷💙 🌷💙

රෑ වනතුරු සෙනූ සෙවුවද ඇය ගැන ආරංචියක් නොවීය.සෙනූ ගේ පියා පොලිසියට පැමිණිලි කිරීමට ගියත් මව එය වැළැක්වූවේ සිය දියණියගේ නමට කැළලක් වෙන නිසායි.

ලහී විහග ගේ නිවසට ගොස් බීමතින්ම සෙනූ ගැන කියවන්නට වූයේ ඔහු තරහා වූ පසු මෙය සිදු වූ නිසා සිතේ දුකෙනි.

❤️❤️❤️❤️

බිම සිහි නැතිව සිටි සෙනූ ව දෝතට ගත් නීශ ඔහු ගේ පුංචි වන මාලනී සමග එක්ව සෙනූව ඇදක තැබුවා ය.

"ළමයෝ...මේ දරුවව ගෙදරට ඇරලන්න...පොලිසි යන්න වෙන වැඩ...තාම ස්කූල් වයස නේද මේ දරුවා...

"නෑ...පුංචි දැන් එයාට දහනමයයි...

"දැන් මොකද මෙයාව අරන් ආ...වේ...

"මං බදිනවා....

"මොකක්...පිස්සුවෙන්ද උබ...අම්මල තාත්තල නොදැන...අම්ම රට ඉදං එයි...උබව මරන්න....

නීශට නොයෙක් අවවාද කරන ලද පුංචි පිටව ගියේ තේ සැදීමටයි.

"දරුවෝ...නැගිටින්න...මේ තේ එක බොන්න...

මාලනී තවමත් නින්දේ වුන් සෙනූට කතා කර තේ එක දුන්නේ නීශ පිටව ගොස් අනතුරුවයි.
හෙට උදෑසනම් එන බව කියා ඔහු පිටව යන්නට විය.

"ම...මං මේ කොහෙද....

"මං නීශගේ පුංචි...මම විතරයි මෙහෙ ඉන්නෙ...

"මට ගෙදර යන්න ඕනේ ....

සෙනූ කෑ ගසා අඩන්නට විය.රෑ හතට පමණ වූ බැවින් ඒ මොහොතේ ඇයව යැවීමට නොහැකිය.

"උදේ..යමු දරුවෝ...අනික නීශ පුතා උදේ එනව කීව...

"ඌ...මං ඕකව මරනව...

බොමින් උන් තේ එක පොළවේ ගසා කෑ ගසන සෙනූ දෙස මාලනී බියෙන් බලා සිටින්නට විය.

"මට..ගෙදරට කතා කරන්න ඕනේ...

"දැන් කතා කරන්න මට ෆෝන් එකක් නෑ. දරුවෝ...

මාලනි බොරු කීවේ කෙල්ල නිසා ඇයටත් පොලිසි යාමට වේ යැයි බියෙනි.

අඩමින්ම වුන් සෙනූට නින්ද ගියේ මහ පාන්දරය.

මුවට වැටුණ සීතල වතුර බිදු කිහිපයක් නිසා අවදි වූ සෙනූ වටපිට බැලුවේ පුදුමයෙනි.

'නීශ' හිනැහෙමින් සෙනූ අසලම පුටුවක වතුර බෝතලයක් ගෙන සිටී.

"නීශ...මං තෝව මරනවා...

එසැනින් නැගිට සිටි සෙනූ ඔහුගේ ගෙල තදින්ම මිරිකන්නට විය.කෙමෙන් කෙමෙන් ඇගේ දෑත් රලු විය.
මේ හඩ ඇසී කාමරයට ආ මාලනී දුටුවේ සිය ගෙල අල්ලන් දගලන නීශවයි...

"අතෑරපං කොල්ලව...

මාලනී විත් සෙනූව පසෙකට ඇදදමා නීශ ගේ ගෙල පරික්ශා කළා ය.සෙනූ බිය වීන්මෙන් බලා සිටී.

"උබට මං...

සිහිලත් ඇසිල්ලේම නීශ කෙල්ල වෙත්ට පැණ ඇගේ කොණ්ඩයෙන් අල්ලාගෙන කම්මුලට පහර පිට පහර ගැසුවේ ඇය බිම ඇද වැටෙද්දීය.

"පුංචි අම්මේ...කළන ආවාද....

"තා..ම නෑ...අතෑරපං..ඔය කෙල්ලව...

සෙනූව බේරාමින් ඇය කියන්නට විය.
පහර කෑ කෙල්ල එහෙමම බිත්තියට වාරු වී ඉදගත්තේ ගතේ වූ රිදීම් නිසායි.

නීශ පහළට ගියේ නැවතත් සෙනූ දෙස බලමින්‍ ය.

"ආ..කළණ...සිට් සිට්...

"නීශ මොකද හදිසියේම මැරි කරන්නේ...

"රට යනවනේ බං...ඉදපං මං බොන්න මුකුත් ගේන්න...

එසේ කී නීශ පුංචිව සෙනූ අසලින් පිටත් කර ඇය වෙත ලං වෙන්නට විය.සෙනූ වටපිට බැලුවේ ඔහුට පහර දීමට යමක් සොයමිනි.

ඇගේ කෙස් වැටියෙන් තදින්ම ඇල්ලු ඔහු

"උබ මා...ව අද මැරි කරන්න ඕනේ...නැත්තම් ලහීවයි උබේ..පවුලෙයි අවසානේ...

කියා තර්ජනය කරන්නට විය.

"මට බෑ...

"ඉදපං...මං උබේ මල්ලිව මරනව....

නීශ තර්ජනය කරන්නට විය. ඔහුගේ පවුල් පසුබිම හා එවැනි සිද්ධි සාමාන්‍ය දෙයක් වු නිසා සෙනූ හොදටම බිය විය.

කිසිත් නොකී ඈ බිම බලා සිටින්නට විය.
සිය උප්පැන්නය හා හැදුනුම්පත නොමැතිව නීශට තමාව විවහා කර ගත නොහැකි බව සෙනූට හදිසියේම සිහි වීය. එහෙයින් සෙනූ බලා සිටියේ පැන ගැනීමට අවස්ථාවක් එන තුරුය.

එවිටම වාගේ මිදුලේ වේගයේන් නවත්වන ලද වාහනයක හඩ ඇසීමෙන් සෙනූ දුවගොස් ජනේලයෙන් බැලීය.
"දෙවියනේ.......

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷හමුවෙමු.

💛අනේ කතාව පරක්කු වෙනවට සමාවෙන්න. මං සුට්ට්ක් වැඩ වැඩී..පුලුවන් උන ගමන් කතාව දානෝ...

💜කතාවේ නයන නීශට උදව් කරනව.ලහී ට නයන කැමති නෑ...එයාල ස්කූල් එකේදිම තරහයි.නයන කැමති කෙල්ල උත්පලා මතකද උත්පලාව. උත්පලා ලහිටනේ කැමති. ඒකයි හේතුව.😂

💙ආ...ලායූ...ම්ම්🌷

💖දුබුරු.ඔයත් මේ කතාව කියවනවද..තැන්කූ ආ....මං හිතුවෙ නෑ...😍




Photo

Post has attachment

Post has attachment

Post has shared content
😍අප්‍රකාශිත ආදරය ( 59 කොටස )

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

සෙනූ කෙතරම් ඇසුවද ලහී කිසිත් නොකියා සිටින්නට විය. අවසානයේ දෙන්නා ගෙදර ගියේ තරහා වීය.

ලහී හා තිබූ තරහ නිසා සෙනූ දුරකථනයද ක්‍රියා විරහිත කළා ය. ලහී කෝල කරත් එය අක්‍රියව තිබුණි.

සෙනූ අඩමින්ම නිවසට විත් කල්පනා කරන්නට විය.රෑ කෑමද නොගෙන නිදාගත් සෙනූ කල්පනා කළේ කවුරු කතා කරාද යන්නයි.

❤️❤️❤️❤️
පසුදා පාන්දරම නිමා සෙනූ සොයා ආවේ හදිසියේමය.

"කෙල්ලෙ මොකද ෆෝන් එක වහන්...

නිමා තවමත් නිදා වුන් සෙනූගෙන් අසන්නට විය.නිමාව් බදාගත් සෙනූ ඉකිගසමින් අඩන්නට විය.

"ඇයි සෙනූ...ලහී තරහයි නේ..ද..

"ඔව් නිමා...ඇයි දන්නෑ...ඊයෙ රංඩු උනා...කෝල් එකක් ආවම මට

"දන්නවද කතා කළේ කවුද කියලා...

"නෑ...නිමා..

"ඒ.නීශ...

"ඕකට මං...මරනවා ඕකව.............
සෙනූ ඇදෙන් නැගිට දත්මිටි කන්නට විය.

"සෙනූ සෙනූ...කලබල වෙලා මුකුත් කරන්න බෑ...

නිමා සෙනූව තදින් අල්ලගෙන කියන්නට විය.

සෙනූ නීශගේ අංකයට ඇමතුමක් ගෙන බනින්නට විය.ඔහු කිසිත් නොදන්නා ලෙස හැසිරෙන්නට වූයේ සෙනූව තවත් තරහ ගස්සමිනි.

සවස් වන තුරුම සෙනූ හා වුන් නිමා නිවසට ගියහ. මල්ලි හා සෙනූ පමණක් නිවසේ සිටියේ මව සමිති සදහා ගිය බැවිනි.
වේගයෙන් ආ වෑන් රථයක් සෙනූ ලාගේ නිවස ඉදිරිපස නතර විය.

ඉන් බැස ආ නීශ මල්ලි හා කතා කරන්නට විය.

"මං දන්නෑ..නීශ අයියෙ...අක්ක කැමති නෑ..

"අකමැති උන් මට කැමති කරගන්න පුලුවන්....

කියමින් නීශ සෙනූ සොයා කාමරයට ගියේ මල්ලි පිටුපසින් යද්දිය

"වරෙන් යන්න...

නීශ සෙනූ ගේ දෑතින්ම අදින්නට විය.
මල්ලිද නීශව අදිමින් සෙනූ ගේ දෑත් මුදවන්නට තැත් කරයි.

"බෑ...අතෑරපං මා...ව...මල්ලී....

සෙනූ කෑ ගසන්නට විය.
නීශ ඇදගෙනම ගොස් සෙනූව වෑන් රථයට දාගත්තේ මල්ලි පසුපසින් දුව එද්දිමය.

"නීශ...අම්මා එනකම් ඉදපං...

"පලයං නයන...මං එන්නම්...හෙට...

එසේ කී නීශ සෙනූ රැගෙන යන්නට වූයේ ඇය කෑ ගසද්දිමය.

"කෑ..ගැහුවොත් තොගේ කටත් බදිනව...

නීශ කීවේ දෑත් බැද වුන් කෙල්ල දෙස බලමිනි.

පාලු පාරවල් පසු කර ගොස් නගරයකට සේන්දු වූ ඔහු සෙනූ දෙස බලන්නට විය.සෙනූ අඩමින්ම හෙම්බත්ව හිස ඇලකරගෙන සිටි.
වාහනය නැවතූ නීශ සෙනූ ගේ පැත්තෙන් විත් දොර ඇර ඇයව එළියට ඇදගෙන යන්නට විය.

"කොහෙද බල්ලෝ...මාව එක්ක යන්නේ....

සෙනූ ආයෙ කෑ ගහන්නට පටන් ගත්තේය.නීශ ඇගේ කනට ගැසූ පහර නිසා ඇය විසිවී බිම වැටෙන්නට විය.
අවට අදුරු වී යද්දි කාන්තාවක් විත් ඇය අසළම සිට ගන්නවා සෙනූට ලාවට පෙනුනි.

💞💞💞💞💞

මේ අතර නීශ සෙනූව කොහේ රැගෙන ගියාදැයි ඇගේ පවුලේ සියල්ලම බිය වී ඇය සොයන්නට විය.
කොසිත් නොදත් ලහී ක්‍රියා විරහිත සෙනූ ගේ දුරකථනයට ඇමතුම් ගනී.

"නිමා...අක්කේ..

නයන නිමාට කතා කළේ සෙනූ ගැන ආරංචියක් දැනගැනීමටයි.

"මල්ලි...

"අපේ අක්කව නීශ අරං ගියා...අක්ක කතා කරාද....

"මොනව...ඇත්තද මල්ලි...අනේ දෙයියනේ...කෙල්ල ....

නිමා කෑ ගසමින් අඩන්නට විය.

ලහීටද කතා කර විස්තර කියූ ඇය සෙනූ ගේ නිවසට එන්නට විය.ලහීද විහග හා නීශ සොයමින් සිටී.

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞හමුවෙමු...

💛සොරි සූටි මැණිකලා....අවුරුදු නිසා ගමේ ගියා....හෙට ඉදන් දිගටම කතාව දානෝ...🌷

💛සෙනූට මොනව වෙයිද....සුදූලා...

🌷නෙත්මි සමුදිතා....

💞ආ...ලායූ.....බබීලා...❤️❤️❤️❤️

Photo
Wait while more posts are being loaded