Post has attachment
Trip to katharagama
Photo

Post has attachment
Photo

Post has shared content

Post has shared content

Post has shared content
ඔන්න මගේ යාළුවනේ , මගේ අලුත් Lyric සිංදුව රිලීස් උනා....ඔයාලත් සිංදුව අහලා රස විඳලා ඔයගොල්ලොන්ට දැනෙන විදිහට අදහස් දැක්වුවොතින් ඒක මට හුගක් වටිනවා.....සිංදුව හොඳයි කියලා හිතෙනවා නම් අනිත් යාළුවන්ටත් රස විඳින්න ශෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා....හැමෝටම ස්තූතියි......

http://www.hirufm.lk/music/song-details-3586-raja-maduru-wiman-udara-kawshalya.html

ඉක්මනටම විෂුවල් එකත් out කරන්න ඉන්නෙ එතකං mp3 එක ඩවුන්ලෝඩ් කරලා අහන්න ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න

රජ මදුරු විමන් තනා එපා මගේ අප්පච්චි
නුබ විදිනා දුක මට බෑ තව දරනා ඉන්න
සංසාරෙන් එතර වෙනවා සත්තයි නුබ කවද හරි
මිහිපිට දෙවියන් නුබ්මයි පිං ඇති මගේ තාත්තේ

සුරිය වැවු ඉස්මත්තේන් හවසට
නුබ බැස ගියාදා  ඉවුරු තලාවෙන්
හිතේ තියෙන සෙනෙහස මට  නුබ ගැන
කියා ගන්න වෙන කවුරුත් නෑ මට

මේතේ බුදුන්ටත් විවරන් දුන් මේ
තාත්තේ නුබම්යි මගේ ලොව හැදුවේ
අම්මාගෙන් නොලැබූ  මව් සෙනෙහස
නුබ දුන්නේ කොහොමද මගේ තාත්තේ

රජ මදුරු විමන් තනා එපා මගේ අප්පච්චි
නුබ විදිනා දුක මට බෑ තව දරනා ඉන්න
සංසාරෙන් එතර වෙනවා සත්තයි නුබ කවද හරි
මිහිපිට දෙවියන් නුබ්මයි පිං ඇති මගේ තාත්තේ


Photo

Post has shared content

Post has attachment
They went😯😆
Photo

Post has shared content

Post has shared content

Post has shared content
Wait while more posts are being loaded