Post has attachment
Photo

Post has shared content

Post has shared content

Post has attachment

Post has shared content
PhotoPhotoPhotoPhotoPhoto
8/16/17
11 Photos - View album

Post has attachment
මර+ණය (මාරයාට ණය වීම)

අඥානවන්තයා, සිය සම්මුති මරණය තෙක් ම, බාහිර ලෝකයේ සියල්ල, මැන මැන ගමන් යන්නේ, අඛණ්ඩව මාරයාට ණය වෙමිනි...
Photo

Post has attachment
මර+ණය (මාරයාට ණය වීම)

අඥානවන්තයා, සිය සම්මුති මරණය තෙක් ම, බාහිර ලෝකයේ සියල්ල, මැන මැන ගමන් යන්නේ, අඛණ්ඩව මාරයාට ණය වෙමිනි...
Photo

Post has attachment
Photo

Post has attachment
තොටිල්ල නම් ජීවන මග හරි ම රහයි පැද්දෙනකොට...
වැටෙන්න ඇති අවදානම අමතක වී යයි එතකොට...
අත හැර දැමුවොත් තොටිල්ල ණය පියවෙයි මරුවා හට...
හතර අපා දුක දැන දැක නිමා කරමු මේ පැදිල්ල...


මිනිසා ජීවත් විය යුත්තේ සත්‍යාවබෝධය උදෙසා මිස,
ඇස-කණ-නාසය-දිව-කය-මන යන සයායතනයන්ගෙන් ලෝකය උරා,
රස බැලීමට නොවේ.
වින්දනය පසුපස හඹා යන අරමුණ අත් හල දා,
නුඹ සැබවින් ම ජීවිතයෙහි අගය අත් දකින්නෙහි ය....!
Photo

🌼🌼🌼🌼

Community එකේ සාමාජිකයන් 1000 කඩඉම අපි අද පහුකරා. ස්තූතිවන්ත වෙනවා නන් අයුරින් උපකාර කරපු හැම කෙනෙක්ටම.. මේ community එකෙන් අර්ථවත් දෙයක් ජීවිතයට ලබා ගත්තානම් අපේ සතුට එයයි.

ස්තූතියි.
Wait while more posts are being loaded