Post is pinned.Post has attachment

Post has shared content

Post has shared content

Post has attachment

Post has shared content
Originally shared by ****
😅😅😅😅😅
Photo

Post has shared content
අනිවාර්යයෙන්ම 👌👌
Photo

Post has shared content

Post has shared content
'මේ උතුම් හෙළබිමේ උපන් හෙළයනි ; දෑස් ඇර බලන්නට කාලයයි .......

..........'මග ඵල ලාභී අරිය මහා සංඝරත්නය විසින් රජගලදී මනාව රචනා කරන ලද හෙළ බසින් ලියා තිබුණ මෙම හෙළ අටුවා පොත් , ''බුද්ධ ඝෝෂ'' හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමේදී එම හෙළ අටුවා පොත් වල සාරය පමණක් ගෙන තම දැනුම හා උගත්කමත් ප්‍රයෝජනයට ගනිමින් තමන් පිලිගත් පතංජලී මතවාදයන් ද පොත් තුලට ඇතුළු කළ බව ''බුද්ධ ඝෝෂ'' හිමියන් විසින්ම තම පොත්වල ලියා තබා ඇත ...........
මෙහිදී ''බුද්ධ ඝෝෂ'' හිමියන්ම ලියා තබා ඇති පරිදි පහත සඳහන් වන පරිදි යම් යම් වෙනස්කම් කරමින් මේ පාලි අටුවා පොත්පත් රචනා කල බව පැහැදිලිවම ලියා තබා ඇත..........
1. '' භාසාන්තරමේව හිත්වා ''
මුල් හෙළඅටුවාව භාවිතා කළ බස් වහර වෙනස් කර පොත් ලිවීම සඳහා පාලි භාෂාව භාවිතා කිරීම
2. '' තං වජ්ජයිත්වාන පමාදං ලේඛං''
බුද්ධ ඝෝෂ හිමියන් ගේ දැනුමට අනුව වැරදියි කියා සිතන තැන් සොයා දැන ඒවා බැහැර කර ඒ වෙනුවට බුද්ධ ඝෝෂ හිමියන් නිවැරදි යැයි නිගමනය කළ මතයන් අලුතින් ඇතුළු කිරීම
3. '' විත්ථාරමග්ගං ච සමාසයිත්වා ''
අනවශ්‍ය ආකාරයට සමහර තැන්හි ලියා තිබූ විස්තරයන් හෝ පුනරුක්ත දොස් බැහැර කර සංක්ශේපයෙන් ලිවීම
4. ''විනිච්චයං සබ්බමසේසයිත්වා ''
අතීත කාලයට ගැලපුනත් , පොත් ලියන කාලයට නොගැලපෙන විනිශ්චයන් බැහැර කර කාලයට අදාල වන පරිදි සම්මත විනිශ්චයන් අලුතින් ඇතුලු කිරීම
5. '' තන්තික්කමං කඤ්චි අවොක්කමිත්වා ''
යුගයට කාලයට ගැලපෙන පරිදි ව්‍යාකරණ හා භාෂා රීති සංශෝධනය කර ලිවීම

.............'''මහා ප්‍රාඥයන් වහන්සේලා විසින් 'හෙළ දිව' , 'හෙළ බස' හැදෑරූ සිංහල වැසියන්ට , ගැලපෙන පරිදි ලියා පළකර තිබූ , පරිශීලනය කරමින් තිබූ වසර අටසියයක් නමසියයක් පමණ දිගු කාලයක්ම හෙළදිවදී භාවිතා කරමින් පැවති මෙම හෙළ අටුවා , ''බුද්ධ ඝෝෂ'' හිමියන් තම අභිමතය පරිදි විවිධාකාරයෙන් වෙනස්කම් කරමින් පාලි භාෂාවෙන් යලිත් අලුතින් රචනා කිරීම නිසා , හෙළබිම වැසියන්ට ''අදහන බුද්ධාගමක්'' පවත්වාගෙන යන්නට ඒ අටුවාවන් උපකාර වූවත් , ''''උතුම් නිබ්බාන මාර්ගය'''' , විමුක්ති මාර්ගය වැසී යටපත් වන්නට නම් මේ කරන ලද වෙනස්කම බලවත් සේම හේතු පාදක විය...........

(උපුටා ගත් මූලාශ්‍රය - '' සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම '' ධම්ම පුස්ථකය , පරම සත්‍යය පෙන්වා දුන් පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුණ් වහන්සේ )
Photo

Post has shared content
අපේ ආදි මුතුන් මිත්තන් ලෙස හැදින්වෙන මේ වැදි ජනයා එදා මේ හෙළබිමේ කොහේ සිටි ජන කොටස්ද ?

බුද්ධ දේශනාවේ එන මාගධී ශබ්ද සංඥා #ගච්චං #ගච්චනවා #ගච්චාමි වැනි බොහෝමයක් පද මොවුන්ගේ වාග් මාලාව තුල ඇතුලත්ව ඇත.....

👉 https://youtu.be/KxTY7b9SBQ8

මේ බුදුන් උපන් ජන්බුද්වීපයයි
PhotoPhotoPhotoPhotoPhoto
6/19/18
6 Photos - View album

Post has shared content
2018.06.24 පේරාදෙණිය නගරය
අති දුර්ලභ පරම සත්‍යය ශ්‍රවණය.....

පරම සත්‍යය පෙන්වා දුන් පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුණ් වහන්සේ විසින් දේශණා කරනු ලබන අතිශය ප්‍රායෝගික බුද්ධ නිබ්බාන මග
PhotoPhotoPhoto
6/25/18
3 Photos - View album
Wait while more posts are being loaded