Post has attachment
අපි ශක්තිය බාහිර ලෝකය තුලින් හෙව්වට අපේ ශරීරය තුලම දිව්‍යමය ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. මේ ශක්තියට තමයි කුණ්ඩලිනි ශක්තිය කියල කියන්නේ. ඉන්දියාවේත් ටිබෙට් වගේ රට වලත් කුණ්ඩලිනි ශක්තිය අවදි කරගෙන අහසින් ගමන් කරපු අවුරුදු සිය ගණනක් ජිවත් වුනු හදවත නතර කරපු විවිද අසාමාන්‍ය හැකියාවන් දරපු යෝගීන් ගැන කතාපුවත් වගේම විද්‍යාත්මක අධ්‍යන වාර්තා ඕනතරම් තියෙනවා. ලංකාවේ ඒ වගේ විස්තර තියෙන්නේ රාවනා ඉන්ද්‍රජිත් ගැන විතරයි.
කුණ්ඩලිනි ශක්තිය අවධි වූ විට කල නොහැකි දෙයක් නැති තරම්. අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, දිව්‍යලෝක හා පරසක්වල ලෝක වලට ගමන් කිරීම, මින්සුන් සතුන් මෝහනය කිරීම, රෝග සුවකිරීම, කයෙන් සිත වෙන් කිරීම, සිතකින් සිතකට සන්නිවෙනදනය කිරීම, මිනිසුන් සතුන් මෝහනය කිරීම, තුන්කල් දැකීම, පෙර ආත්ම අනාගත් ආත්ම දැකීම, මහා ශක්තිවන්ත වීම, වෙනත් ශරීරයකට ඇතුළුවීම, හදවත නැවැත්වීම වගේ අධිමානසික හැකියාවන් සියල්ලම කුණ්ඩලිණිය සම්පුර්ණයෙන් අවධි කල විට ලැබෙනවා.
ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්. ඉක්මනින් හා පහසුවෙන් භාවනා දියුණුව අත්කරගන්න ඔවුන්ගේ පිහිට උදවු වෙනවා. ඒ වගේම ඉතාම කලාතුරකින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය ඔබට ලබා දීම හෝ කුණ්ඩලිනිය උත්තේජනය වන ඖෂධ ශරීරගත කිරීම වැනි දෙයකින් කුණ්ඩලිනිය අවධි වීම උත්තේජනය කරන්න පුළුවන්. ඒ නිසා තමන් අදහන දෙවියන්, උතුමන් නැමදීමෙන් භාවනාවේ දියුණුවට උපකාර ලැබෙන්න පුළුවන්.
භාවනාව සහිත සම්පුර්ණ ලිපිය කියවන්න :
https://rawanaking.blogspot.com/2016/01/blog-post_31.html

Post has attachment
තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලිදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්.
සම්පුර්ණ ලිපිය කියවන්න :- http://rawanaking.blogspot.com/2014/11/3rd-eye.html

Post has attachment
By opening third eye so many paranormal abilities can be gained. Night vision (infared vision), mind reading ability, ability to see microscopic animals and objects, ability to see things which are at far away, ability to see past and future, ability to see past lives and future lives, ability to see inhuman beings such as gods and ghosts, ability to separate mind from the body and travel by mind (astral travels) ,teleport ability, ability to hypnotise humans and animals , telepathy communication ability, levitating ability and so many other abilities can be gained by opening the third eye.
Read the full article:
http://rawanaking.blogspot.com/2016/08/third-eye-ajna-chakra-opening-meditation.html
Wait while more posts are being loaded