Post has shared content
Anuhas V | අනුහස් V

ඉඳුල්ගොඩ පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ඨාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදානය

2016 සැප්තැම්බර් 05

#teamJF
#JuniorsFoundation
#TheFamily

PhotoPhotoPhotoPhotoPhoto
Anuhas 5 | අනුහස් 5
50 Photos - View album

Post has shared content

Post has attachment

Post has shared content
Pre Sathuta | පෙර සතුට

#ForEveryFace

Planting #Laughs can plunk #Happiness in near future See their faces, seems like they are already happy. But something hidden through. Can you just imagine what is it? It’s #Loneliness #Sorrow #SelfDestruction. They are missing their most loving mothers, their heroes of fathers, their companion brothers and sisters. Do you ever thought what will happen to you if you lose your one major part of above mentioned? They remain nothing. So is there any possibility of #Happiness in their hearts? Definitely not. There, Juniors Foundation begins Project “Sathuta” 

සතුට නෙලාගන්න සිනහව අස්වද්දන්න 

ඒ මුහුණු සැමවිටම සිනාසෙන්නට වෙර දරනු ඇයි ? සිනහව සබැඳි සතුට නිරායාසයෙන් එළිබැසිය යුතු මුත් ඒ ව්‍යාජ සිනහාවන් තුල දුක, තනිකම, පාළුව, සාංකාව පදමින් ගැබ්ව ඇති බැව් පෙනේ. මෙලොව දරුවෙකු ලබන උත්තම ද්වි ත්‍යාග ඔවුනට අහිමිය. හැඟෙද දැනේද නුඹට ඒ කටුක වේදනාව ? ඊයේ නොව අද නොව හෙටත් නොව මියෙන තුරාවට ඒ සිත් වල අඩුව පුරවාලන්නට අපට නොහැකි වේවි. මව් පිය ආදරය පැරදවීමට විනා සමවීමටත් නොහැකි වේවි නමුත් අපි ඔවුන්ගේ අහිංසක ළාමක සිත් තුලට එබිකම් කරන්නට පටන් ගත්තොත් ? ඔවුන් අපිට ලං නොවී සිටීවිද ? කොහෙත්ම නෑ. ව්‍යාපෘතියක් නොව ව්‍යාපෘතීන් #100 ක මෙහෙයුමක් පෙරදැරි කරගන්නට මත්තෙන් කල සුළු පෙර විමසුමක ඵලයි මේ. පැයක් දෙකක් වැනි කාලයක් තුල ඒ හිත් අපට ලෙන්ගතු වුනු චායාරූපයි මේ. ඒ හිත් අප හිත් ලහි ලහියේ එකිනෙකාට නොදෙවෙනි වෙමින් තරඟ කලේ අපටත් නොදැනීමයි. පුංචි සිතක් සනසනු වස් ඔබත් එක් වන්න. 

Juniors Foundation

20 Photos - View album

Be #happy like gone #insane
Because #life is #short
Happy is #limited
#Don't let #sorrows to #show #yourself 
Seems like I do it 

| Anu Perera​

Post has attachment
Photo

Post has attachment
Photo

Post has attachment

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded