Post has attachment

ගූගල් webmaster tools හී නවතම සංස්කරණය පිලිබදව ඔබ දැනුවත්ද

https://search.google.com/ ( තවමත් සමහර විශේෂාංග පරීක්ෂණ මට්ටමේ පවතී)

Post has attachment
"SEX" හොයලා විතරද ලංකාව මුලට ඉන්නේ.

පහුගිය කාලේ අපේ ලාංකිකයෝ "SEX" හොයලා කප් ගැහුවා කියලා හාවක් හූවක් ගිය නිසා පොඩ්ඩක් මේ ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුනා.

මෙහෙම දෙයක් දැක්කම මුලින්ම අපිට හිතෙන්නේ මුළු ලෝකෙන්ම කාමය, ලිංගිකත්වය ගැන වැඩියෙන්ම හොයලා තියෙන්නේ අපි කියලා. නැහැ එහෙම දෙයක් නැහැ "SEX" කියන්නේ කාමයට, ලිංගිකත්වයට අදාල දහස්ගානක් keywords අතරේ බොහොම සුළු keyword එකක්.

ඉතිං අපි බැලුවොත් ලාංකිකයෝ තව මොනාද අන්තර්ජාලය තුල හොයලා තියෙන්නේ කියලා අපිට මෙන්න මේ දේවල් දැකගන්න පුළුවන්,

Keyword - position

C++ - 2
ionic 3 - 2
wordpress tutorial - 3
bootstrap tutorial - 3
angular4 - 5
angular js - 5
css tutorial - 5
SQL - 5
ASP.NET - 6
JSON Web Token - 6
C# - 6
PHP - 10

ඉතිං මේ තියෙන්නේ අපිට දැකගන්න ලැබුන keywords වලින් කිහිපයක් විතරක් මේ වගේ තව ගොඩක් programming languages වලට අදාල keywords සහ නව තාක්‍ෂණය හා සම්බන්ධ keywords හොයලා අපි මුලින් ඉන්නවා හැමෝම මතකතියාගන්න ඕනේ.

source Google Trends

Post has attachment
Watch This Free Webinar දන්න සිංහලෙන්

SEO ගැන ඔබ සතුව ඇති ලිපි සහ වීඩියෝ මෙහි පලකර අප සමග දැනුම බෙදාගන්න එකතුවන්න

Post has attachment
इंटरनल लिंक इन बिल्डिंग आंतरिक लिंक सर्वोत्तम अभ्यास आपके साइट के विषय को मजबूत करता है? |Internal link best practice strengthen your site’s theme in Hindi? |
http://bit.ly/Internal_link_in_building

Post has attachment
facebook has been blocked for an hour by facebook compay

https://srilankanonlinenews.blogspot.com/
Sri Lankan online news
Sri Lankan online news
srilankanonlinenews.blogspot.com

Post has attachment
Want to rank your website High or popular your business than need to do SEO. Rank you website First with manually work.

https://www.fiverr.com/s2/2d33247802

 

#seo #traffic #backlinks

#highprbacklinks #websiterank

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded