Post has shared content
දෙයක් නොලැබුනාම දුක හිතුනෙ ඉස්සර
ඒත් දැන් අවබෝදෙන්ම හිනාවෙලා
ඒක අසුරු සැනෙකින් හිනාවෙලා
අමතක කරල දාන්ඩ පුළුවන්

මට ඕනි සතුට ආදරය මම කැමති දේවල්
අනුන් මත්තෙ පටවල
එයාලගෙන් ලැබෙනකම් බලාගෙන හිටියෙ
ඉස්සර
ඒත් දැන් කාටවත්
උන්ට ඕන වෙලාවට සතුට ආදරය කැමති දේවල් දෙන්න බෑ...
මමමයි ඒ දේවල් හොයාගන්නෙ
මගෙන්ම.. මගෙ ලඟින්ම.. මට ඕනි විදියට

අනුන්ගෙ හීන වල වැඩ කරන්න යන කුලී කරුවෙක් වෙන්න ඕනි නෑ
එක කාලෙක එහෙම උනේ මටම කියල හීනයක් නොතිබ්බ හින්ද
ඒත් දැන් මගේ ලෝකෙ මම බොස්..
මගේ හීනෙ මම ඇඩ්මින්
දෛවය ලියන්නෙත් මම

බැඳීම් හොයාගෙන යනව කියන්නෙ
තව එකෙක්ට අපිව ඌට ඕන විදියට නටවන්න අපි ඉඩ දෙනව කියන එක...
අහස වගේ ආදරෙයි කියල පටං අරං උං වැරදි කරල අන්තිමට අපිට සොරි කියල කියන්න වෙන්නෙත් දෙකයි පනහෙ තුප්පහි බැඳීම් නිසා

දන්න එවුන් දන්නව දවස පටං ගද්දි දවස ඉවර වෙද්දි දවල් තිස්සෙ කොච්චර වැඩ කලත් එක වෙලාවක් එනව කියල තනිවෙන්න වෙන හිතත් එක්ක- අඬාගෙන

ජීවිතේ කියන්නෙ පොතක් නම්
ඒකෙ එක පිටුවක් ලියවෙන්න,ලියන්න කොච්චර අමාරුද කියල දන්නෙ ආතක් පාතක් නැතුව යන එවුන්ට නෙවේ... කතාවක් ලියන්න ට්‍රයි කරන එවුන්ට...

ඒව කියවද්දි ලස්සන ඇති- ඒත් ඒව ලියද්දි වේදනයි
Photo

Post has shared content

Post has shared content

Post has shared content
යාලුවො..නෑ නෑ හොද යාලුවො...🖤🖤🖤🖤🖤
Photo

Post has shared content

Post has attachment

Post has shared content

Post has shared content

Post has attachment

Post has shared content
Wait while more posts are being loaded