වළකින්න:
1. ගොසිප්
2. විනිශ්චය
3. නිශේධනයක්
4. පැමිණිලි
5. නිදහසට කරුණු
6. බොරු
7. Dogmatism

Post has attachment

ඇස වටේ කළු වෙච්ච පල්ලම් යවන්නත් විටමින් E පාවිච්චි කරන්න පුළුවන්.

Photo

මුහුණේ හෝ අත කකුලේ තියන පැල්ලම් නැති කරගන්න විටමින් E පාවිච්චි කරන්න.

Post has attachment
අද මන් කියන්න යන්නේ විටමින් ඉ ගැන විස්තර ටිකක් 
Photo

Post has attachment
ඇදුම් #trends එකට අනුව අදින්න එපා,එක ඔයාට ගැලපෙන්නේ නැත්තම්.
Photo

Post has attachment
#Fashion කියන එකේ තේරුම කියන්නම් පලෙන්ම
♥#Fashion කියල කියන්නේ ප්‍රසිද්ද විලාසිතාවක් හරි,එහෙමත් නැත්තම්,කාලයක් තිස්සේ කරගෙන අපු පුරුද්දකට.විශේෂයෙන්ම ඇඳුම්, පාවහන්, උපාංග, මේකප්, ශරීරය, හෝ ගෘහ උපකරණ එකට අදාළ වෙනවා 
Photo

Post has attachment

Post has attachment

විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්‍රමවේදයයි

අද තමයි මන් මේ group එක හැදුවේ ..ඉතින් ඒ නිසා ඔයාලගේ යාලුවන්ටත් invite කරන්න 
Wait while more posts are being loaded