Post is pinned.Post has attachment
Animated Photo

Post has attachment

Post has attachment
GIT මෙසේ නිම විය!!!!!
Photo

Post has attachment
Photo

Post has attachment
Photo

Post has shared content

Post has shared content
උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ෂිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ෂණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.

අමෙරිකානු වාර්තා අනුව සියලුම උතුරු කොරියානු රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල පද්ධති ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන ශක්තිමත් බංකර තුල ස්ථානගත කොට ඇත. එමෙන්ම උතුරු කොරියාව සතුව විශාල භූගත ගුවන් කඳවුරු දෙකක්ද ඇතැයි සැළකේ. මේ අනුව උතුරු කොරියාවට ආක්‍රමණයක් සිදු කිරීම අපහසු බව සැළකේ.

Military Manpower

සක්‍රීය යුධ භට පිරිස - 700,000
සක්‍රීය හමුදා සංචිතය (Active Reserves) - 4,500,000
යුධ සේවයට කැඳවිය හැකි, යුධ පුහුණුව ඇති සිවිල් ජනයා - 10,000,000+

Military Hardware - Land Forces

යුධ ටැංකි - 4200
සන්නද්ධ ප්‍රහාරක රථ - 4100
සංචාරක කාළතුවක්කු (Self-propelled guns) - 2250
ඇදගෙන යා යුතු කාළතුවක්කු - 4300
මල්ටි බැරල් රොකට් පද්ධති - 2400

Air Power

සටන්වදින යානා (fighter / interceptor) - 458
ප්‍රහාරක යානා (attack aircraft) - 572
ප්‍රවාහණ යානා (transporter) - 100
හෙලිකොප්ටර් - 202
ප්‍රහාරක හෙලිකොප්ටර් - 20

Naval Power

යුධ නෞකා - 5
සබ්මැරීන - 70
වෙරළාරක්ෂක යාත්‍රා - 211
මුහුදු බෝම්බ අතුරන යාත්‍රා - 23

Rocket Forces

KN 1 – කෙටිදුර නෞකා නාෂක කෲස් මිසයිලය. කි.මී 160ක ප්‍රහාරක පරාසය.

KN 2 ටොච්කා – කෙටිදුර, ඝණ ඉන්ධන දහනය කරන, ඉතා නිවැරදිව ඉලක්කය ගතහැකි ජංගම මිසයිලයකි.

Hwasong 5 - ද්‍රව ඉන්ධන දහනය කරන ස්කඩ් මිසයිල මාදිලියේ ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය කි.මී 330. මෙවැනි මිසයිල පද්ධති 150-200 පමණ ඇතැයි සැළකේ.

Hwasong 6 – ස්කඩ් මාදිලියේ නවීකරණය කල ජංගම මිසයිල පද්ධතියකි. ප්‍රහාරක පරාසය කි.මී 550+. කිලෝ 600ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය. මෙවැනි මිසයිල 400ක් පමණ ඇත.

Hwasong 7 – හ්වාසොංග් 6 මිසයිලයේ වැඩි දියුණුවකි. ප්‍රහාරක පරාසය කි.මී 800+. මෙවැනි මිසයිල 150ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.

Rodong 1 – තවත් දියුණුකල ස්කඩ් අනුවර්තනයකි. ද්‍රව ඉන්ධන දහනය කරන ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය 1,300+ කි.මී. කිලෝග්‍රෑම් 650ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය.

Hwasong 10 - නවීකරණය කරන ලද සෝවියට් ආර්-27 සබ්මැරීන මගින් විදින බැලිස්ටික් මිසයිලයකි. කිලෝමීටර් 3000+ ප්‍රහාරක පරාසයක් ඇත. මෙවැනි මිසයිල 50ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.

Pukkuksong 1 - චීන සබ්මැරීන නාෂක මිසයිලයක වැඩිදියුණුවකි. දිගුදුර මිසයිලයක් බවට විශ්වාස කරයි. වැඩිදුර තොරතුරු නැත.

උපුටා ගැනීමකි.

පසුවදන: ශ්‍රි ලංකා රජය උතුරු කොරියාවට සම්බාධක පැනවීම නිසා උතුරු කොරියා රජය බලවත් අර්බුද රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ.. ඒ අතර මෙරටින් සිදුකරන අපනයන නැවැත්වීම නිසා එරට තුළ දැඩි ආහාර හිඟයක් ඇතිවී ඇත.. දැඩි ආහාර හිඟය නිසා එරට ජනතාවට දවසට එක් වරක් ආහාර ගන්නා ලෙස නව නීතියක්ද පනවා ඇති බවද වාර්තා වේ... එරට ඒකාධිපති පාලක කිම් ජොං-උන් අපේ රජය ගෙන ඇති තීරණය ගැන නැවත සලකා බලන ලෙස බැගෑපත්ව ආයාචනය කර ඇති අතර එරට ජනතාව තුන්මං හන්දි වලට එක්රැස් වී ඇඬූ කදුලින් ආයාචනය කරන බවද වාර්තා වේ...
Photo

Post has shared content
You are perfect than you imagine
PhotoPhotoPhotoPhoto
04/10/2017
4 Photos - View album

Post has attachment
Happy b'day Hemal sir 😙😙

Post has shared content
Wait while more posts are being loaded