Post has attachment
Photo

Post has attachment

Post has attachment
Photo

Post has attachment

Post has attachment
http://www.samabima.com/?p=5034
2009 දී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවේ සහයෝගයද ඇතිව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව යෝජනාවක් සම්මත කරගන්නා ලදී. ඉන් අනතුරුව ආණ්ඩුව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන් සභාව පත් කළ අතර එහි වාර්තාව සහ නිර්දේශ තමන් විසින් පිළිගන්නා බව ප්‍රකාශ කළේය. එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වන තත්ත්වයක් යටතේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍යයන් 40ක අනුග්‍රහයෙන් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබද යෝජනාවක් 2012 මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඡන්ද 25ක් ලැබී සම්මත විය. එම යෝජනාවෙන් මූලික වශයෙන් කියැවුණේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය. එහෙත් එම නිර්දේශ හෝ මානව හිමිකම් කවුන්සිල යෝජනාව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව විසින් දිගින් දිගටම නොසලකා හැරීම නිසා 2013 මාර්තු මාසයේදී ලංකාව සම්බන්ධයෙන් වඩා ප්‍රබල යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ඒමට ඇමරිකාව සූදානම් වේ. මෙම යෝජනාවට සහය පළ කරන බව යුරෝපා සංගමය මෙන්ම ඉන්දියාවද ප්‍රකාශ කොට ඇත.
read more...
http://www.samabima.com/?p=5034

Post has attachment

http://www.samabima.com/?p=5028
ඔබ, – ඔව් අප කතා කරන්නේ ඔබටයි – සමබිම පාඨක ඔබටයි- ලංකාව යනු ආසියාවේ ආශ්චර්යය බව ඔබ විශ්වාස කරනවාද? ඔබට කේන්ති ගොස් මෙසේ කීමට ඉඩ තිබේ. “පිස්සුද? මේ වගේ ගොං කතා විශ්වාස කරන්න මම බූරුවෙක්ද? මම ‛සමබිම’ පාඨකයෙක්. මම දන්නවා යථාර්ථය.” එහෙනම් මේ යථාර්ථය වෙනස් කිරීමට ඔබ හවුල් වෙන්නේ නැත්තේ මන්දැයි අප ඇසුවහොත් ඔබ ඊළඟට මෙසේ කීමට හොඳටම ඉඩ තිබේ. “මම දන්නවා ලංකාව ආසියාවේ ආශ්චර්යය නෙවෙයි කියලා. මම දන්නව රට යන්නේ වළ පල්ලට කියලා. නමුත් අනිත් මිනිස්සු මේක දන්නෙ නෑ. හැම්ලිනයේ පයිඩ් පයිපර් නගරයේ ළමයින් සියලු දෙනාම තම නළා වාදනයෙන් වශී කර විනාශය කරා ගෙන ගියා වගේ පාලකයන් විසින් ජනතාව වශී කරලා. ඒ නිසා ඔවුන් මේ මෝඩ කතා විශ්වාස කරනවා. ඉතින් අපි මොනවා කරන්නද?”
read more...
http://www.samabima.com/?p=5028
Wait while more posts are being loaded