Post is pinned.Post has attachment
පස්වාන්දහසකට බුදුවන්න දේවයිනි.මී ළඟට සාරි පොටේ නඩු තීන්දුව! අසව් අසව්

බාලිකාවියනි..කවුද තොපට සාරි පොට අල්ලන්න කිව්වෙ

-ටීච තමයි අපිව පාරට එක්කන් ගියෙ..

කෝ එන්න කියනව ටීචට...
(ආවුශ් ඇය කොණ්ඩෙ දිගට දාලා අද උදේම එනවාහ් )

මේහ් මේ මේ ටීච... කවුද ළමයිව පාරට දාන්න කිව්වෙ කියන්න බලන්න ඔය සියුමැලි දෙතොලෙන්...

-පොල්ගෙඩි සීයකට බුදුවන්ඩ දේවයිනි අපිට ලොකු සර් තමයි කිව්වෙ....

එන්න කියනව මේ චූටි ටීචට පීඩා කරපු ලොකු සෑර්ට...

තමුන්ට කවුද කිව්වෙ ළමයිව පාරට දාන්න කියල ?

අනේ රජතුමනි එක වසරට ගත්ත ළමයි පල්ලා මහ ඇමතිතුමා තමයි කිව්වෙ..එයා එහෙම කියනව ඉස්කෝලෙ ටෙලිපෝන් බොක්ස් එකේ කාසි අරන් යන්න ආව ටෙලිකොම් එකේ කොල්ලත් දැක්ක.....

කෝ එන්න කියනව ඒ කොල්ලට...

ඇත්තද මේ ලොකු සෑර් කියන්නෙ

අනේ ඔව් රජතුමනි ...මේ අතේ තියන ප්‍රේමදාස රුපියල පල්ලා එහෙම කියනව ඇහුණා...

මොකක්ද කියනව ඇහුණෙ ?

ප්‍රින්සිපල් සර්ගෙ රින්ගින් ටෝන් එක "සරත් සදේ රැයක මුදු සුවද දරා ගන්න කියල " රිං උනා....

ඒ මහඇමතිතුමා නේන්නම් ඉතින් ?

පල යන්න මූසල කාර්මිකයා මහ ඇමති තුමාට කතා හදන්ඩ ආව මෙතන..ගහපිය මූව දඬු කඳේ!

Photo

Post has attachment

Post has attachment

Post has shared content

Post has shared content
85% True එය වරදක් වන්නේ අහිංසක කෙල්ලෙක්ට එසේ කළොත් පමණි.. සමහර උන්ට එහෙම කරලත් මදිය....
Photo

Post has shared content

Post has attachment

Post has attachment
Photo

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded