Post has attachment
දෙවියනි නුබ මැව් ලෝකය පුදුමයි..
අසරන පැටවුන් මාවත් ගානෙයි..
ලේ කිරි නොව් පව්කාර කුසක් මත..
ඉපදී ගෙවනා ජීවිත දුක්බර..

අයදී කාසිය මහතැන් ලග දී..
බැනුම් අසයි අසරන වී හඩමී..
කුසට යමක් සොයමින් මහ මග දී..
පීරයි කුනු පිරි බදුනුත් පෙරලී...

අඩන්න කදුලක් නැ නෙත රැදුනෙ..
දුක හුරු ඒ හිත් ගල් වී තිබුනෙ..
සමනල තටු දෙවියන් ගෙන තිබුනෙ..
පෙර පව් හින්දද මගෙ දෙව් බුදුනෙ..

වැහැරී උදරය පිටටයි ඇලුනේ..
හිසට හෙවන රුක් ගොමුවෙයි රැදුනේ..
ගෙවනට දිවියක් මාවත් ගානෙ..
පුන්චි පැටව් වරදක් නෑ කේරුනේ..

නැති සෙනෙහස හින්දා මුලු දිවියෙ..
උන් කුඩු අසිපත් මත පෙම් පිරුවෙ..
දිනයක වූවද රකුසන් මෙලොවෙ..
ඇගිලි යොමා බැන නොවදින් රිසි සේ...

උන් ඉපදුනු දුසිරිත් පිරි ලෝකෙ..
නෑ ලස්සන සෙනෙහස් පොදි පිරුනෙ..
ඒකයි රුපු වී මිනිසුන් මැරුවෙ...
තිරිසන් ගති මතු වී හබ කෙරුනෙ ..

ගෙවිලා ජීවිත මාවත් ගානේ..
අත පය වාරු නැතිව ඇද වැටුනෙ..
නෙත් ලද මහ මග පාරක් අයිනෙම..
පියවෙයි ඒ නෙතු දුක්බර ලෙස හෙට..


-
Photo

Post has attachment
යාලුවනේ ඔයාලට මේ community 1 වෙනුවෙන් පුන්චි උදව්වක් කරන්න පුලුවන්ද ??
පුලුවන් හැමෝම මේ community එක share කරලා ඔයාලගේ යාලුවන්ටත් invite පාරක් දාලා කට්ටිය වැඩි කරලා දෙන්න.

ම්ම්ම්ම්ම්ම්ම්හ්හ් තව පුලුවන්නම් මේකට post එහෙමත් දාන්න යාලුවනේ..

Post has shared content

Post has attachment

Post has attachment

Post has attachment

Post has shared content

Post has shared content

Post has shared content

Post has shared content
Wait while more posts are being loaded