Post has attachment

රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්‍රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ

මුහුදු වෙරලේ හුදෙකලා බව
මා හිදිමෙන් බිඳ වැටේ
මගේ සිතුවිලි ඈත් සමඟින්
මුහුදු වෙරලේ සැරි සරයි

ඈ ඈත දියබට අඬගසයි
මා ඈගෙ වචනෙට අවනතයි

රාස්සිගේ අව්වේ...

- සුදන්ත මාධව (SKITZOsl

Post has attachment
සාපලත් සඳට තරහින් හීන විසි කරන Sick එකට SITZOsl 
Photo

Post has attachment
Photo

Post has attachment

Post has attachment
Photo

Post has attachment
SKITZO SL - Google+

Post has shared content

SKITZO SL Celebrating one year of reunion \m/

Honesty Is a Very Expensive Gift….So Don't expect it from cheap people….
Wait while more posts are being loaded