Post has attachment
Help me translate some of my Educational Technology videos and reach more students and learners around the world: http://www.youtube.com/timedtext_cs_panel?c=UC_Mv2BsvWR03-s7S5CrNm3w&tab=2 Thank you so much for considering this!

hi

Post has attachment

Post has attachment
Thotupala Sinhala Blog Reader - Android App
තොටුපල සිංහල බ්ලොග් කියවනය.

• සුබ දවසක් සැම දෙනාටම.
ඔයාලටත් බ්ලොග් එකක් එහෙම නැත්තම් දෙක තුනක්ම ඇති. එහෙම නැතතම් වෙබ්අඩවියක් තිබෙන්න පුලුවන්. මම මේ කියන්නෙ මොකක් ගැනද ලංකාවේ ගොඩක් දෙනා ඇන්ඩ්‍රොයිඩ් පෝන් පාවිච්චි කාරට වැඩිය සල්ලි නැහ්නෙ (- හරියට මන් වගේ )
ඉතින් බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක ලිපියක් කියවීමට එතරම් රුචි කතවයක් දක්වන්නෙ නෑ. ඒ මොකද හතර වටෙන්ම ස්ක්‍රිප්ට් , ඇඩ් පිරිලා . ඉතින් කොහොමද කියවන්නෙ අප්පිරියයිනෙ. ලෝඩ් වෙන්නම විනාඩි ගානක් යනවා. ජාලයත් ස්පීඩ් නොවෙන්නත් පුලුවන්.ඉතින් තව මොනවද බලන් ඉන්නෙ. අපිටත් අයිතිවාසිකමක් නැද්ද බ්ලොග්,වෙබ් අඩවි කියවන්න.
මම දැන් හදුන්වා දෙන්නෙ මෙම ඉහත කියන ලද බ්ලොග් අඩවි හෝ වෙබ් අඩවියක් ලිපි පෙරලා ගන්න ඇප් එකක් ගැනැයි. (RSS Source)
ඔබගේ මුදල් ඉතුරු කරගැනීමටත් පුලුවන්. සීමාවක් නොමැතිව අඩවි එකතු කිරීමටත් සෙවීමටත් කියවීමටත් පුලුවන්.
ඔබට කිරීමට තිබෙන්නෙ අදාල අඩවියේ අන්තර්ජාල ලිපිනය ( URL ) හෝ අඩවියේ නම reader හරහා සොයාගෙන එකතු කිරීම පමනයි.
කියවීමට ස්තූතී.මෙය ඔබ සදහාමයි.
දැන්ම ස්තාපනය කරගන්න:


https://play.google.com/store/apps/details?id=com.ashenishanka.blogreader

Post has attachment
Be a part of the Translate Community: Google I/O Challenge (May 26 - June 5) and help improve your language(s) on Google Translate:g.co/translate/io ‪#‎io15‬ ‪#‎loveyourlanguage‬

More details: http://goo.gl/DG8Ey6

පරිවර්තන ප්‍රජාව : Google I/O අභියෝගය (මැයි 26 - ජූනි 5)  සඳහා සහභාගි වී ඔබේ භාෂාව(න්) ගූගල් පරිවර්තන සේවාව තුල වැඩි දියුණු කිරීමට සහය වන්න: g.co/translate/io ‪#‎io15‬ ‪#‎loveyourlanguage‬

වැඩිදුර තොරතුරු: http://goo.gl/DG8Ey6

Post has attachment
Now you can invite following translation bots to add interactive translations to your chats.

si2en@bot.talk.google.com(Sinhalese to English)
en2si@bot.talk.google.com(English to Sinhalese)

--

දැන් ඔබට පහත ස්වයංක්‍රීය පරිවර්තකයන් ඔබේ චැට් සංවාද පරිවර්තනය සඳහා Google Talk මගින් ආරාධනා කළ හැක.

si2en@bot.talk.google.com(සිංහල සිට ඉංග්‍රීසි)
en2si@bot.talk.google.com(ඉංග්‍රීසි සිට සිංහල)
Photo

Post has attachment
Google Translate is now officially available for Sinhalese language! This would have been impossible without your contributions. Here is a big thank you for every member of the community!

http://googletranslate.blogspot.se/2014/12/google-translate-10-more-languages-with.html

For Google Translate for Sinhala, visit:
https://translate.google.com/#auto/si

----

ගූගල් පරිවර්තන සේවාව අද සිට නිල වශයෙන් සිංහල බස සඳහා ක්‍රියාත්මකයි! ඔබේ දායකත්වය නොමැතිව මෙය සිදුනොවීමට ඉඩ තිබුණි. ඔබේ දායකත්වයන් වෙනුවෙන් ඔබ සැමට ස්තුති වන්නෙමු.

http://googletranslate.blogspot.se/2014/12/google-translate-10-more-languages-with.html

ගූගල් ට්‍රාන්ස්ලේට් සිංහල පරිවර්තන සේවාව සඳහා:
https://translate.google.com/#auto/si

Post has attachment
Google Sri lanka \ (•◡•) /
__________
www.aluth.com/2014/07/Google-Translate-sinhala-Help.html
____________
Photo

Post has attachment
 #SinhalaTranslateWeek
I showed my love to Google
Photo

I'm in... Looking forward to contribute #SinhalaTranslateWeek 
Wait while more posts are being loaded