Post has shared content

Post has shared content

Post has shared content
කියවලා බලලා කන්න වෙයි..🍎🍏🍊
Photo

Post has shared content
අනුරාධපුරයේ අටමස්ථානය ගැන තොරතුරු...🙏🙏🙏🙏🙏🙏🙏🙏
PhotoPhotoPhotoPhotoPhoto
13/01/2018
8 Photos - View album

Post has shared content
අපි සාමාන්‍යයෙන් භාවිත කරන ඉංග්‍රීසි කෙටියෙදුම්... 👆👆
PhotoPhotoPhotoPhotoPhoto
12/01/2018
20 Photos - View album

Post has shared content

Post has shared content
පට්ට වැදගත් ඈ 😍

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්...✒️

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන...ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා...ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක් කියලයි මම නං හිතන්නෙ...

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි...රු 20ක් 50ක නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000ක් 5000ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්...

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ...කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න....

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්...

(01) acetone

මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්...මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්...Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා...පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා...කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා...මේක තමයි හොඳම ක්‍රමය...

(02) Alcohol

Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න..ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා...කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ...මේකත් සාර්ථක ක්‍රමයක්

(03) Lime Juice

ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්...මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්...

*රු 1000ක 5000ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ...

*මම මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්...

*දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න...

*තව කෙනෙක්ට උදව්වක් වශයෙන් share කර දැනුවත් කරන්න.

(උපුටා ගැනීමකි)පට්ට වැදගත් ඈ😍
Photo

Post has shared content
PhotoPhotoPhotoPhotoPhoto
01/09/2017
23 Photos - View album

Post has shared content
මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන වර්ණ....
PhotoPhotoPhotoPhotoPhoto
10/27/17
8 Photos - View album

Post has shared content
“මගේ පුංචි දරුවා දකින්න පුළුවන්ද?” මෙහෙම ඇහුවේ අලුතෙන් උපන් තමන්ගේ පුංචි සිඟිත්තාගේ මුණ බලන්න කැමති අම්මා කෙනෙක්.

ඒ වේලාවේ ඇයගේ අතට දරුවාව ලැබුණා.ඒ පුංචි මුණ වැහිලා තිබ්බ ඈත් කරලා ඒ මුණ දිහා බලපු අම්මා පුදුම වුනා.

වෛද්යවරයා රෝහල් කවුළුවෙන් ඉවත බලා ගත්තා. මොකද එයා මේ ලෝකෙට ඇවිත් තිබ්බේ කන් දෙකම නැතුව.කාලයත් එක්ක දරුවාගේ ඇසීමේ ප්රශ්ණයක් නැති බව දැන ගත්තා.

වෙනස වුනේ කන් පෙති නැති නිසා ඔහුගේ පෙනුමේ වූ විකෘති ස්භාවය විතරයි.දැන් ඒ පුංචි දරුවා පාසල් යන වයසේ.

එක් දිනක් පාසල නිම වී ආපසු නිවසට ආපු ඔහු තම මවට මෙසේ කිව්වා .

ඒ වන විටත් ඔහුගේ හිත හොඳටම රිදිලා තිබ්බේ.

” අම්මේ, පිරිමි ළමයෙක් මට අමුතු කෙනෙක් කියලා කිව්වා.” ඒ කතාව අහපු අම්මා දිග සුසුමක් හෙළුවා.

ඔහු හැදී වැඩුණේ, ඔහුගේ අවාසනාවට අභියෝග කරමින්. ඉතා කඩවසම්ව සිටියානම් ඔහුගේ සිසු සිසුවියන් අතර ඔහු ප්රසාදයට පත් වීමේ හැකියාව ඔහුට තිබ්බා.

ඒ විතරක් නෙවේ ඔහුට පංති නායකයා වෙන්න හැකියාව පවා තිබුණා.නමුත් ඔහුට දෙවියන් තෑග්ගක් දීලා තිබ්බා , ඔහු සංගීතය,සාහිත්ය කෙරෙහි උපන් හැකියාවක් ලැබිලා තිබ්බා.

“නමුත් ඔබ අනිත් සිසුන් සමග ඉන්න ඕනි “කියලා ඔහුගේ මව ඔහුට අවවාද කළත් ඇගේ සිතේ නිතරම තම දරුවා ගැන ලොකු කරුණාවක් දුකක් තිබ්බා.

දවසක් මේ දරුවාගේ තාත්තා මේ රෝගයට ප්රතිකාර කරන්න පුළුවන් වෛද්යවරයෙක් මුණ ගැසුනා. ඒ වෛද්යවරයාගේ අදහස වුණේ බාහිර කන් පෙති පරිත්යාග කිරිමට කෙනෙක් සොයාගන්න පුළුවන් නම් ඒ සැත්කම සිදු කළ හැකි බවයි.

ඉතින් ඒ ළමයා වෙනුවෙන් එවැනි කැපකිරීමක් කළ හැකි පුද්ගලයෙකු සෙවීම ආරම්භ වුණා. වසර දෙකක් ඔය විදියට ගත වුණා.

ඊට පස්සේ,

දවසක තත්තා මෙහෙම කිව්වා.” පුතේ දැන් ඔයා රෝහලට යනවා,ඔයාගේ අම්මාටයි මටයි කෙනෙක් හම්බවුණා. එයා කැමතියි ඔයාට උදව් කරන්න.හැබැයි පුතේ ඒක රහසක්!”

සැත්කම හිතුවේවත් නැති විදියට සාර්ථක වුණා. අලුත් පෙනුමත් එක්ක ඔහු වෙනස්ම කෙනෙක් වුනා. උපතින් ලැබුණ දක්ශතාවය එක්ක ඔහු ජය පිට ජය ලැබුවා. ඉක්මනින්ම පාසලේ වගේම සමාජයෙත් ජනප්රිය කෙනෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා.

පසුව ඔහු විවාහ වූණා. ඉන් පස්සේ ඔහුට රාජ්යතාන්ත්රික සේවයටත් ඇතුලත් වෙන්න පුළුවන් වුණා. මේ හැම දේකටම පස්සේ ඔහු ආයෙත් වතාවක් තාත්තාගෙන් මෙහෙම අහනවා.

“ඒත් මම දැනගන්න ඕනේ තාත්තේ මට මේ උදව්ව කරේ කවුද? මම ඒ කෙනාට කවදාවත් ස්තූති කරන්න වුණේ නෑ,.

“” මම විශ්වාස කරන්නේ නැහැ ඔබට ඒ දේ කරන්න පුළුවන් වේවි කියලා “යනුවෙන් තාත්තා කිව්වා.

ඒ වගේම ඔහු තවදුරටත් මෙහෙම කිව්වා.,” නමුත් මේ ගිවිසුමේ හැටියට ඔයා මේ දේ දැන ගන්න දවසක් ඒවි.එතකම් මේ දේ රහසක් පුතේ.” ඔන්න ඔහොම අවුරුදු ගණනාවක් ගත වුණා.
දවසක් ආවා.

ඒ තාත්තාගෙයි පුතාගෙයි ජිවිතේ අදුරුම දවසක්. තාත්තයි පුතායි ඒ වෙලාවේ හිටියේ අම්මාගේ මිනී පෙට්ටිය ළග.

ඉතින් අම්මාගෙ දිග ඝණ කොන්ඩේ එහාට කරපු තාත්තා පුතාගෙන් ඇහුවේ “අම්මා කවදාවත් එයාගෙ කොණ්ඩේ කපන්න කැමති වුණේ නැත්තේ මේ නිසා පුතේ

” පුතා පුදුම වුණා . ඒ අම්මාට කණ් දෙකක් තිබ්බේ නෑ.

පුතා අන්තිමට කිව්වේ “මගේ අම්මා ලස්සන අඩු කෙනෙක් කියලා කිසි කෙනෙක් හිතන් නෑ නේද ?” කියලා.

සැබෑ සුන්දරත්වය තියෙන්නේ බාහිර පෙනුම තුළ නොවෙයි. සැබෑ නිධානය කියන්නේ අපිට පෙනෙන දේ විතරක් නෙවේ සමහර වෙලාවට අපිට ඒක දකින්න බෑ.. සැබෑ ආදරය කියන්නේ පෙන්න දැනෙන්න කරන හැමදේමත් නෙවේ , ඒ අපිට අනිත් කෙනා නොදැන ඒ කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් පරිත්යාගය.

අම්මලාගේ තාත්තලාගේ ආදරය මහාමෙරක් වගේ .වෙලාවකට අපිට හිතා ගන්නත් අමාරුයි . මේ කතාව ඔබට සමීප වුණා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. සුභ දවසක්!

👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
හිතට තදින් දැනුනු කතාවකි......

Photo
Wait while more posts are being loaded