Profile cover photo
Profile photo
අම්බලංගොඩ කතා
147 followers -
Tech, Musician, Writer
Tech, Musician, Writer

147 followers
About
අම්බලංගොඩ කතා's posts

Post has attachment
අපේ ගුරුවරු 1 - ත්‍රිපෝෂ , හයිබ්‍රිඩ් ටොකු සහ කොස් ගහේ මෙව්ව එක
අම්බලන්ගොඩයට ගුරුවරු ගැන පෝස්ටුවක් ලියන්න කාලෙක හිටං ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින්දවස මගෑරුනා කියමුකෝ. ඒ හින්ද ගොඩයා මේ ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. ගොඩයා හිච්චි එකා සංදියේ හිටං උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන විඩින් විඩේ ලියන්න ඕනෑ...

Post has attachment
මිෂන් ඔෆ් ඊටින් හොරෙන්
අම්බලන්ගොඩයා මේ ලියනා පෝස්ටුව ගොඩයාගේ පාසල් කාලය සමගාමී පොස්ටුවක් ආකාරයෙන් ලියන්නයි මේ සුදානම. ගොඩයා පාසල් ගිය කාලයට අදාලව සිදුවීම් සහ ගුරුවර ගුරුවරියන් ගැන තියන මතක ටිකක් අකුරු කරන්න අම්බලන්ගොඩයා කාලයක හිටං හිතාගෙන හිටියත් දවසින් දවස වැඩේ කල්ගියා කියමුකෝ.....

Post has attachment

Post has attachment
බැච් මේට්ගේ මොණර නැටුම 18+
අම්බලන්ගොඩයාගේ කම්මැලිකම සහ ටීවී සීරීස් බැලිල්ලට තියෙන රුචිකත්වය නිසා පහුගිය ටිකේ බ්ලොග් ලිවිල්ල සෑහෙන්න අලවෙලා තිබුනා කිව්වොත් තමා හරි. ඒත් අහම්බෙන් මුහුණු පොතේ සිදුවෙච්ච සිදුවීමක් මේ ලියවෙන පෝස්ටුවට ඔක්සිජන් සැපයුවා කිව්වොත් තමා නිවැරදි. පෝස්ටු කීපයක්ම භා...

Post has attachment
සෙකන්ඩ් ඉන්කම් සහ නාන කතා..
ඔන්න ඒ කාලේ අම්බලන්ගොඩයා  රැකියාව කලේ අයියෝ අමාරිස් පෝස්ටුවට අදාළ ආයතනයේ. එකම ආදායමකින් යැපීම ගොඩයාගේ සිරිත නොවෙච්ච නිසා ගොඩයා රස්සාවක් කරන්න ගතපු දා හිටන්ම දෙවැනි ආදායමක්  නිර්මාණය කරගත්තා කිව්වොත් නිවැරදි. මොකද කියනවනම් එකම එක ආදායමකින් යැපීම යනු වැඩි කාල...

Post has attachment
රහසිගත බුදුරැස්
වෙසක් පෝයත් එක්ක අම්බලන්ගොඩයා කුඩා එකා සංදියේ වෙසක් සැමරූ හැටි ගැන පොස්ට් එකක් ලියන්න හිතුන නිසා වෙසක් තොරණේ විස්තරය පහත ලියවෙන පෝස්ටුවේ කෑල්ලෙන් කෑල්ල ලියවෙනවා කියමුකෝ. කෑල්ලෙන් කෑල්ල කියන්නේ දවසින් දවස ටිකෙන් ටික. දවසේ වැඩ රාජකාරි කරන අතරේ බ්ලොග් ලියන්න ඕ...

Post has attachment
කැටවල සිරා
මේ ලියවෙනා පොස්ටුව ලියවෙන්නේ මීට කලින් කිහිපවතාවක් අම්බලංගොඩයා විසින් වේදිකාවට ගොඩකලා වූ ඒ අසහාය වන් ඇන්ඩ් ඔන්ලි චරිතය වන අතිජාත මිත්‍ර සිරාව උක්තකොටගෙනම වන අතර සිරා මලාට මේවා නොකියවනා වග දන්නා නිසා සමා ගැන ලියනවාට වඩා සිරා ගැන ලිවීමේදී දැනෙනා නිදහස වැඩිය. ...

Post has attachment
ලෑන උඩින් ඉගිල්ලිලා
මේ ලියවෙනා පෝස්ටුවට අදාළ කාල වකවානුව වශයෙන් සඳහන් කළහොත් එය අදාළ වන්නේ එක්දහස් නවසිය අනූ හතර මුල් අවධියට වන වග හරිහැටිව කිව හැක්කේ මේ ලියවෙනා සිද්දිය සිදුවුයේ අම්බලන්ගොඩයා සාපෙළ විභාගය අවසන් කොට දැහැමින් සෙමින් කාලය ගතකලාවූ අවධියේ නිසාය. සාපෙළ විභාගය අවසන්ව...

Post has attachment
ස්කූල් සර්විස්
ස්කූල් සර්විස් කීවාම හැමදෙනාගේම හිත් වලට එන්නේ ලංකාවේ සෑම නගරයකම වාගේ පාසල් දිහාවට ඇදෙනා බස් වෑන් පෝලිම වුවත් මේ ලියවෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්කූල් සර්විස් කෙරුව්වක් ගැන නිසා මෙය බස් වෑන් කතාවක් නොවන වග මුලටම හිතාගන්නට ඕනෑය. ගොඩයා පාසල් අද්‍යාපනයේ අවස...

Post has attachment
ඩයිරි වාසනා ලොතරැයිය
සභාවෙන් අවසරයි.. අපි අද මේ රැස්වෙලා ඉන්නේ අපේ ඩයිරි වාසනා ලොතරැයියේ හතරවෙනි දිනුම් ඇදීමේ උත්සවය ගැන කතා කරන්නයි.. පහුගිය  එව්වයේ පොඩි පොඩි කචල් බචල් තිබ්බට වැඩේ නැගල ගිය නිසා මේ වතාවෙත් අපි උපරිම ඉහලින් මේ උත්සවේ සංවිදානය කරන්නට ඕන.. ඉතින් එහෙමනං අපි අද මේක...
Wait while more posts are being loaded