Profile cover photo
Profile photo
තිස්ස දොඩන්ගොඩ
2 followers -
හද ගී පොත
හද ගී පොත

2 followers
About
තිස්ස දොඩන්ගොඩ's posts

Post has attachment
සන්නිය කොළඹ...!
මනික් සන්ද්‍රසාග්‍ර අපූරු නිර්මාණකරුවෙකි. ඇත්තෙන්ම කිවහොත් මනික් ගැන කථාකිරීමට මා කුඩා වැඩිය. මට පළමුවෙන්ම සජීවීව මනික්ව දක්නට ලැබෙන්නේ අවුරුදු විසිපහකට පමණ උඩදී ෂාන් වික්‍රමසිංහගේ ටී එන් එල් ආයතනය විකාශය කල ජනහඩ වැඩටහන් පෙලක වැඩසහටහන් මෙහෙයවන්නා ලෙසය. සූරි...

Post has attachment
ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ!
ඉදිරියටමැ යව් හෙළයනි ඉදිරියටමැ යව්... මරුට සිනා සෙව් හෙළයනි මරුට සිනා සෙව්... ඉදිරියටමැ යව් හෙළයනි ඉදිරියටමැ යව්...   අපගේ රටෙහිම යැද යැද ගැති වී තව තව හිඳිමුද නිදහස නැති දිවි කුමටද ඉදිරියටමැ යව්.... ඉදිරියටමැ යව් හෙළයනි ඉදිරියටමැ යව්... දෑ ගති සළකව් හෙළයනි...

Post has attachment
දිනුවා..!!!
. සුව පහසු නින්දෙන් චරකව අවදි කලේ අම්මාය. "පුතේ පුතේ අද මෙන්ටිසෝරියෙ කොන්සට් එක දවස.. පුතාලගෙ ඉවෙන්ට් එකයි ඉස්සෙල්ලම තියෙන්නෙ ඉක්මණට නැගිටලා ලෑස්තිවෙමු.." හැන්දෑවේ රාජකාරියෙන් ගෙදර ඒමට ප්‍රථම තාත්තා අම්මාට ඇමතුමක් දුන්නා චරක අසාගෙනය. "මොකද වුණේ..?" "ගෙදර එන...

Post has attachment
ජන සේනා...!
ජන ජන ජන සේනා ජය ගොස එන්නා රණ ගී මැද්දේ පෙරට ගලන්නා ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා... ජන ජන ජන සේනා.... තප්පර පැය වී ගතවෙන දවසේ වැඩපල වල ගොවි බිම්වල වෙහෙසී සටන් පෙරමුණේ ඩා බිඳු වගුරා ජය ගී මැද්දේ පෙරට ගලන්නා ගොවි කම්කරු ගංගා... ගංගා.... ගංගා... හෙට දවසක ස...

Post has attachment
රසකාමිනියෝ....!
දෑතින් අල්ලාගෙන සිටි දියණියත් පුතනුවනුත් ඈ වම් පසට ගත්තේ වේගයෙන් විත් ලඟින්ම නැවතුණු වාහනයක් නිසාය... ------------------------------------------------------- "හලෝ සචිත්‍රා....... ඔයා කොහෙද මෙහේ...?" ------------------------------------------------------- මා...

Post has attachment
වැස්ස ලඟයි බක් මාසේ....
ගැටවරයන්ගේ සිත්වල හැඟීම් තෙරපෙන්නේ අඹමල් පිපෙන කාලයට යැයි කියැවේ.... රෝහණ වීරසිංහයන් මෙසේ ගයයි...   "හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා    නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා..." මල්සරගෙ උක්දණ්ඩෙන් සැදූ දුන්නෙන් හී සර ලත් අය මෙන්ම එයින් උපන් අයද සිටිති..   "උක්ද...

Post has attachment
යමු දෙන්නා...!
'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි! එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!! ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න  විමැසිය ය...

Post has attachment
දිනක් එතේ මිතු දමින් සිනාසෙන...
රි ග ම රි ස නි ධ ප ම ග නි ග රි ග ම ග රි ස නි ධ ම ධ ස නි හිනැහී ඉමු මිතුරෝ... අපි හිනැහී ඉමු මිතුරෝ... මලක් වගේ පිණි සලා පිපී එන දොලක් වගේ රැළි නගා සිනාසෙන හිනැහී ඉමු මිතුරෝ... අපි හිනැහී ඉමු මිතුරෝ... රි ග ම රි ස නි ධ ප ම ග නි ග රි ග ම ග රි ස නි ධ ම ධ ස නි ...

Post has attachment
ළඳුනේ පිපියන් පුරසඳ සේම.....!
මා සිතා සිටියේ ලංකාවේ රූපවාහිනි නාටකය දැන් අවුරුද්දක් පතා මතක බණක් කියවා දානයක් දෙනවා කියාය.. නැත.. දීර්ඝ නිද්‍රා සමයක් අවසන් කොට අරුණු රැස් වලින් නැහැවී දෙපෙති විදා ඒ ඉහලට නැගෙයි.. අවසන් වරට සිනමා හෝ නාට්‍ය සිතුවමක් මගේ දෑස් තෙක් කලානම් ඒ දෙනගම සිරිවර්ධන්ග...

Post has attachment
මොනවටද කැලේ මෝටර්....?
මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ...
Wait while more posts are being loaded