Profile

Cover photo
Dasun Hansaka
Worked at E Mone
Attended Rathnapura Karawita Central Collage
Lived in Colombo - Sri lanka
42 followers|9,436,549 views
AboutPostsPhotosVideos

Stream

Dasun Hansaka

Shared publicly  - 
 
රොෂාන් රණවනගේ කැමැත්ත
අකැමැතිම නළුවා රිටේෂ් පෙනුම දිරවන්නෙම නෑ රිටේෂ් දේශ්මුඛ් අර ඇලඩින් චිත්‍රපටයේ ජැකලින් එක්ක රඟපාන්නේ අනේ මංදන් නෑ මං නම් කැමැතිම නෑ ජැකලින් එක්ක එකට ඇක්ට් කරන හින්දානම් නෙවෙයි සමහර චරිත තියෙනවානේ අපිට පෙනුමෙන්ම එච්චර දිරවන්නේ නැති රිටේෂ් කියන්නෙ මට ඒ විදියේ ...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
රඟපෑවට සිංදු කිව්වට කෙනෙක් කලාකරුවකු වෙන්නේ නැහැ
යම්
ක්ෂේත්‍රයකට එන්න ඒ පිළිබඳ
හොඳ දැනුමක්
තියෙන්න
ඕනෑ කට පුරා රොජර් අයියා කියනවට මම වඩාත් කැමැතියි මම රොජර් සෙනෙවිරත්න හඳුන්වා දීමට සටහනක් නොලිව්වෙමි. ඒ රොජර් යන අකුරු තුන මෙරට
සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ හදවතෙහි නොමැකෙන ලෙස සනිටුහන්ව ඇති බැවිනි. ඔහු මෑතක...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
**
දමිතාට සුබ මංගලම් ලෙන්ඩි – දමිතා විවාහය ජුනි මස දී ‘මල්
හිනා නගන්න සුසුදු ආදරේ ළං වුණා වසන්ත කාලෙ ජීවයේ ආදරේ.... වසන්තය කෙනෙකුගේ ජීවිතයට කවදා කොහොම එබිකම් කරයි ද කියන්න කාටවත් බැහැ. ඒත් ඒ
වසන්තය හරිම සුන්දරයි, මල්බරයි. හිමිදිරියේ සීත පිනි බිඳක දැවටී ආවත්,...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
ලිංගික අල්ලස් නැතුව ගීත ප්‍රචාරය වෙන්නේ වත්, සංදර්ශන වලට ආරාධනා ලැබෙන්නේ වත් නෑ- සංජීවනී වීරසිංහ
ගුවන්විදුලි
නාලිකාවකින් ගීතයක් ප්‍රචාරය කරගැනීමට ගායකයෙකු නම් මුදල්ද, ගායිකාවක නම්
තම ආත්මයද පාවා දිය යුතු බව අනූව දශකයේ ජනප්‍රිය ගායිකාවක වූ සංජීවනී
වීරසිංහ පවසනවා. සංගීත සංදර්ශන වලට ආරාධනා කිරීමේදී ගායිකාවන්ට විවිධ අනියම් බලපෑම්වලට
ලක්වීමට සිදුවෙන බවත...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
අපි පරමාදර්ශ චරිත විදිහට සැලකූ අය ඉතාම පහත් දේවල් කළා
ශි හා න්   ස ම ග   ක තා බ හ ක්  ශිහාන්ගේ අලුත්ම තොරතුරු ටිකක් දැනගන්න කැමතියි මේ
දවස්වල සුපුරුදු විදියට මගෙ සංගීත කටයුතු කරගෙන යනවා. මගෙ තුන්වැනි ගීත
ඇල්බමය සම්පූර්ණ කරලා කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා. සංගීත ක්‍ෂේත්‍රය තුළ
තිබෙන වර්තමාන තත්ත්වය හින්දයි එය ...
1
Add a comment...
Have him in circles
42 people
Serah Alison's profile photo
Charith Deshan's profile photo
Sithara Jayawardena's profile photo
L A W K W Premarathne's profile photo
Nirmala Madushani's profile photo
Ramitha Pathirana's profile photo
Dasun Eranthika's profile photo
Saman Kumara's profile photo
srilankagossips's profile photo

Dasun Hansaka

Shared publicly  - 
 
මං රඟපාන්නේ විනෝදයට නොවෙයි ලංකා ලයිව් සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සරසවියට කතා කරයි
මං රඟපාන්නේ
විනෝදයට නොවෙයි ලංකා ලයිව් සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය
සරසවියට කතා කරයි * සුබ දවසක් සෙනාලි . . . කොහොමද ඔයාගේ වැඩ කටයුතු? බොහොම හොඳින් කරගෙන යනවා අයියේ. * ඔබ දැන් සම්මානනීය නිළියක්? අම්මෝ . . . ඒ තනතුර මට බරපතල වැඩියි. මං තවම පුංචිම පුංචි නිළිය...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
**
සැමීත් එක්ක මා ගනුදෙනු කළේ පරිස්සමෙන් තෙසාරා ජයවර්ධන ‘සැමීගේ කතාව’ චිත්‍රපටය සඳහා රංගනයෙන් සහභාගි වන තෙසාරා ජයවර්ධන මේ දිනවල පුංචි
තිරයෙහි ද ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඒ කැලුම් පාලිත මහීරත්නගේ ‘ස්නේහා’ ටෙලි
සිත්තමෙනි. රංගන ශිල්පිනියක වන තෙසාරා අන් අයගෙන් ...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
**
දමිතා සේමිණීට නඩු දමයි
අපහාසයට මිලියන දහසක් තම කීර්ති නාමයට හානි කළා යැයි මිලියන පන්සීයක වන්දියක් ඉල්ලමින් නිළි සේමිණී
ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නට විරුද්ධව ගොනුකොට තිබුණු නඩුව හේතුවෙන් තම කීර්ති නාමයට
අපහාසයක් වුණා යැයි පවසමින් දමිතා විසින් සේමිණීට විරුද්ධව...
1
Add a comment...

Dasun Hansaka

Shared publicly  - 
 
ශිහාන් ගණන් උස්සයි
මම නින්දෙන්  නැගිටිනකොට බිරිඳ ළගින්ම ඉන්නව  දකින්නයි කැමති.... සුපස්ටාර් මාවතට පිවිස ගායන ක්ෂේත්‍රයේ දිගුගමනක් යාමනට ඉඩකඩ විවරකරගත්
"ශිහාන් මිහිරංග" ප්ර්ක්ෂකයින් අතර තවමත් ජනප්‍රිය ගායකයකු වූ නමුත් ඔහු
ගැන පසුගිය කාලය පුරාවටම කතා නොකළ තරම් ය. ඉතින් ඒ නිසා...
1
Add a comment...
People
Have him in circles
42 people
Serah Alison's profile photo
Charith Deshan's profile photo
Sithara Jayawardena's profile photo
L A W K W Premarathne's profile photo
Nirmala Madushani's profile photo
Ramitha Pathirana's profile photo
Dasun Eranthika's profile photo
Saman Kumara's profile photo
srilankagossips's profile photo
Work
Employment
  • E Mone
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Previously
Colombo - Sri lanka
Contact Information
Home
Phone
0712115262
Mobile
0094750941510
Email
Story
Introduction
සිංහල කවියට ඇලුමි කරනා සිතුවිලි සිරකරගත් වේබ් ණිර්මාන කරුවෙක්
Education
  • Rathnapura Karawita Central Collage
    Science
Basic Information
Gender
Male
Relationship
Single