Profile cover photo
Profile photo
Loku John
560 followers
560 followers
About
Posts

Post has attachment
ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී
… ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල් දිය ඇඳි ඉරි සේ මැකී ගියාදෝ ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග මහ වන වදුලක සැඟව ගියාදෝ දෑත් එකතු කොට මහවැලි ඉවුරේ ගෙවූ සැඳෑවන් අමතක වීදෝ තුරු සෙවනැලි යට නිසල නිහඬ වූ දෑස් කතාවන් අමතක වීදෝ යළිත් වතාවක් ඔබේ සිඟිත් රුව නොදැකම සදහට නෙත...

Post has attachment
ඔබයි මමයි මැවී සිහින - මිල්ටන් මල්ලවාඅරච්චි Obai Mamai - Milton Mallawarachchi
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප හමු වන්නයි සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින... අපට නොමැත නීති රීති සෙනෙහස පමණි තවත් දිනක තවත් ලොවක ඔබෙ අත ගනිමි ඔබයි මමයි මැවූ සිහින... … ...

Post has attachment
වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ
වියෝවූ පසුවයි දැනෙන්නේ.... වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහ...

Post has attachment
මගේ සඳ ඇවිත් - වික්ටර් රත්නායක
මගේ සඳ ඇවිත් කොඳ කැකුලු තරුද සතපා රැයෙහි කොපුල් රහසින් සිඹ ... හිරු දිලෙනා මද්දහනේ මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත් වදුලු කොනක සිත සඟවා …දියට බැස නෙලුම් සිඹිනා // …බිඟු රැවටූ මා බලන්න …මගේ සඳ ඇවිත් …මගේ සඳ ඇවිත්
........ …දෙවමින් දිවයුරුට නිගා
… දේදුන්නක පෙම තවර...

Post has attachment

Post has attachment
වැහි බිංදු ..
පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා  

Post has attachment
ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.
1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට්...

Post has attachment
සුදු හාමිනේ - නන්දා මාලනී Sudu Hamine - Nanda Malini
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ මං විතරයි තනියම දැන් මගෙ නිවසේ උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන දරුවන් ඇඳ...

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded