Profile cover photo
Profile photo
තිරික්කලේ Thirikkalee
74 followers
74 followers
About
Posts

Post has attachment
Ella natural beauty
Ella natural beauty
thirikkaleenglish.blogspot.com

Post has attachment

Post has attachment
Add a comment...

Post has attachment
කුරුල්ලන්ගල ගමන
Adventure explorer එකේ සංජීව අයියා කතා කරලා සෙට් වුන තවත් ගමනක් ගැන තමා අද විස්තරේ කියන්න යන්නේ. යමං එක්ක කල ලකේගල ගමනෙන් පස්සේ ගත්ත හොදම අත්දැකීමක් තමා මේක. මේ කුරුල්ලන්ගල ගමන ගැන. පාන්දර 1ට කොලඹින් පිටත් වෙලා ඇල්ලට ගිහින් උදේ තමා ගමන පටන් ගත්තේ. දවල් කෑමට...
Add a comment...

Post has attachment

Post has attachment
බත්තලන්ගුන්ඩුව - baththalangunduwa
මේ කොහෙද මේ සතියේ යන්නේ ..? " ඔන්න ආවා ප්රශ්නය..  # තිරික්කලේ  සෙට් එකේන් එන ප්රශ්නය.. හොයලා බලලා එහම ආවා එක පාරම තැනක්.. කස්ටියම අත උස්සලා කැමති වුනා.. තැන බත්තලන්ගුන්ඩුව. ලංකාවේ තියන තවත් එක් දූපතක්. ගමන ස්ථීර වුනා. ඔක්කම 7ක් ඉන්නවා යන්න. අසේල (ආදරේට ආරී)...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
පිදුරංගල - pidurangala rock
දඹුල්ල කීවාම ගොඩක් අයට එක පාරටම මතක් වෙන තැන් කීපයක් තියනවා . සීගිරිය , දඹුල්ල රජමහා විහාරය , ක් ‍ රිකට් ක් ‍ රීඩාංගණය වගේ දේවල් කීපයක් තමා එහම මතක් වෙන්නේ . සංචාරය කරන අය අතර නම් සීගිරිය , රංගිරි දඹුල්ල රජමහා විහාරය වගේ ඒවා තමා ප් ‍ රසිද්ධ .. ඒ වුනාට ලංකාව...
Add a comment...

Post has attachment

Post has attachment
මොරගහකන්ද ජල ව්යාපෘතිය
ලංකාව පුංචි දූපතක් වුනාට සුන්දරත්වය අතින් නම් පෝසත් රටක්.. විවිධ භූගෝලීය දේශගුණික සාධක මේ සුන්දරත්වයට හේතු වෙනවා.. පුංචිම පුංචි වෙලාවක් ඇතුලත වෙන් වෙන් දේශගුණික කලාප වලට ලගා වෙන්න පුළුවන් වීම මේ අප රටේ තියන වැදගත්ම සාධකයක්.. ඉතිං එයට හොදම උදාහරණ සපයන ප්රදේශ...
Add a comment...
Wait while more posts are being loaded