Profile cover photo
Profile photo
ගමන් මගේ මඟියා
212 followers
212 followers
About
ගමන් මගේ's posts

Post has attachment
කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .
දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත. දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ. පහුගිය මාසෙ දෙකේ මම නොහිතප...

Post has attachment
හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . .
ඊයේ රෑ නිදා ගන්නකොට
දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල. මාව දාල හෙන කාන්තාරේ
මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම
මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පන...

Post has attachment
ක්ලයන්ට්ගේ ඩයල් එක . . .
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින...

Post has attachment
ක්ලයන්ට්ගේ ඩයල් එක . . .
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින...

Post has attachment
බ්ලැක් ලේබල්, ක්‍රිකට් සහ අටෝරසියක් කතා . . .
නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් ඌයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක. සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින  තුනක් පසුපසට ගමන් කරන්නට විය. සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්‍ර xxx මා හට ඇමතුමක් එවන ලදින්...

Post has attachment
කැරපොත්තෝ. . .
කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ත්ව කොට්ටාශයකි. විද්‍යාත්මක නම නොදන්නා අත‍ර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු. අප ජීවත් වන පරිසරය ජයිව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැක...

Post has attachment
අපේ කම . . .
එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ. මේ ඒකෙ දෙවෙනි කොටස. ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභ...

Post has attachment
කළු ලේබල් සමග පරණ මතක . . .
කාලය:       2006 ස්ථානය:     කොලඹ කොටුව දුම්රිපොල උදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි. නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූය...

Post has attachment
රැස් විහිදල ප්‍රොපෙසනල් උන හැටි . . .
2013 ගෙවිල ගියා.කරන්නම් කියල හිටි වැඩ වලින් වැඩි කොටහක් නොකෙරුන නිසා 2014 කරන්න කියල වෙනම වැඩ දා ගත්තෙ නෑ. දෙසැම්බර් අන්තිම වෙනකොට සුපුරුදු මහා වන්චාව සෙට් උනා.ඔඩිට් එක. ඕකට මම වන්චාව කියන්නෙ නිකන් නෙමේ.ඔඩිට් එකෙන් කරන්න තියෙන අරමුන කෙසේ වෙතත් ඉන්වොයිස් නැත...

Post has attachment
ඉස්කෝලෙ කාලෙ ලව්. . .
මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන්  ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට. ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ. පන්තිය තිබුණෙ අපේ ග...
Wait while more posts are being loaded