Profile cover photo
Profile photo
ශලිනි මල්ෂා
227 followers -
හිතුනා ලිව්වා කෙනෙක්
හිතුනා ලිව්වා කෙනෙක්

227 followers
About
Posts

Post has attachment
Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම
Dusk Till Dawn -  රැය පහන් වෙනකල්ම මම රඟන්න හදනවා නෙවෙයි මම හොඳ වෙන්න හදනවත් නෙවෙයි මම එන විදිහට ජීවත් වෙන්නයි හදන්නෙ කියන්න? ඔයත් එහෙමයි නේ... ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත? ඔයාට ඒක දැනෙනවද මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම? මට ඔයාව ස්පර්ශ කරන්න ඕන මට ඔයාව  විඳ...
Add a comment...

Post has attachment

Post has attachment
i hate you i love you......
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
"I Hate U I Love U" (feat. Olivia O'Brien)
[Olivia O'Brien:] Feeling used But I'm still missing you And I can't see the end of this Just wanna feel your kiss Against my lips පුරුද්දකට දැනුනට තාමත් මට ඔයා මතක් වෙනවා ඒවගේම මට ඒකේ අවසානයක් පේන්නෙනැහැ. මට ඕනෙ ඔයාගේ හාදුවක් විඳින්න විතරයි මගේ දෙතොල් මතට ...
Add a comment...

Post has attachment

Post has attachment
I'm so sick of your love song - female version - මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත 2
"So Sick" Female Version gotta change that station that I have, Cause all I hear is you, It just keeps reminding me of all the things we used to do, And I know that I should turn off the radio, But its the only place I hear your voice anymore, මේ නාලිකාව මා...
Add a comment...

Post has attachment
I'm so sick your love song - female version - මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත 2
gotta change that station that I have, Cause all I hear is you, It just keeps reminding me of all the things we used to do, And I know that I should turn off the radio, But its the only place I hear your voice anymore, මේ නාලිකාව මාරුකරන්න ඕන මොකද මට ඇහෙන්න...
Add a comment...

Post has attachment

Post has attachment
ඇමතුම් හඬපටය වෙනස් කරන්න ඕන - දැං මං තනියෙන්නෙ
මොකද දැනුත් ඒක කියන්නෙ “අපිට“ ඇමතුම ගන්න එන්න බෑ කියලා
මං දන්නවා ඒකෙ ඇති තේරුමක් නෑ
මොකද ඔයා ගෙදරින් ගිහිල්ලනෙ
ඒත්, එක විතරයි මට තියන එකම විදිහ, තවදුරටත් ඔයාගෙ කටහඬ අහන්න

මේක නං විහිළුවක්
දැන් මාස ගානක් - හේතු කීපයක් නිසා අපිට සමාදාන වෙන්න බෑ
මං මීට වඩා හිත හයිය කෙනෙක්
ඇති මේක ඇති
තවත් වටේ යන්නෙ නෑ - මගේ ඔළුවත් පාත්කරගෙන
මම ඕනවට වඩා දුක්වෙවී හිටියා - ඔයා මත්තෙ හඬමින්

මට පේන්න බෑ ප්‍රේම ගීත
හතිවැටිලා ඉන්නෙ අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ ප්‍රේම ගීත, දුක්මුසුව ගාටන
ඉතින් මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....

මගෙ කැලැන්ඩරෙත් හදන්න ඕන - ජූලි 15 ලකුණු කරලනේ
මොකද දැන් ඉතින් ඔයා නෑති එකේ - සංවත්සරත් නෑනෙ
මට එපාවෙලා ඔයා ගැන හිතෙන ඒවත් එක්ක
ඒ වගේම ඔයාගේ මතකයන් එක්ක
කොහොමද හැම ගීතයක්ම මගෙ මතකෙට ගේන්නෙ
අපි කරපු දේවල්ම

අන්න ඒකයි හේතුව මට පේන්න බෑ ප්‍රේම ගිත
හතිවැටිලා ඉන්නෙ අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ ප්‍රේම ගීත, දුක්මුසු හා ගාටන
ඉතින් මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....

මට තනියම ඉන්න දෙන්න
මට තනියම ඉන්න දෙන්න
මෝඩ ප්‍රේම ගීත

මට හිතන්න දෙන්න එපා ඇයගේ හිනහව ගැන හෝ මගෙ පලමු දරුවා ගැන
මම යන්න ඉඩ දෙනවා- රේඩියෝව වහලා දමමින්

ඒකයි මට පේන්න බැරි ප්‍රේම ගිත
හතිවැටිලා ඉන්නෙ අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ ප්‍රේම ගීත, දුක්මුසු හා ගාටන
ඉතින් මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....



(මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව
කරුණාවෙන් සලකන්න )
Add a comment...
Wait while more posts are being loaded