Profile cover photo
Profile photo
prasad weerasinghe
171 followers -
Prasad Weerasinghe සඳපහන sandapahana kavi
Prasad Weerasinghe සඳපහන sandapahana kavi

171 followers
About
Communities and Collections
View all
Posts

Post has attachment
අංකූරෝ
හ්‍යුමස් රසට කෑදර  තෘණ බුමුතුරුණු අතහැර නොනැවත මතුපිටින් කිඳා බසිනුව පහලට රලු ගල් බොරලු  විනිවිද මුතු මැණික්  ‍රන් නිදන් නම් නොව මුල් ගැටෙනු නියමිත, මිනී ඇට කඳු ම ය බොහෝ වධ විඳ වැළලුණ අසාගන් ඒ හැමවිට  කතා හැම උන් මුමුණන වැඩී අතු හැම අත නිවා සනහන සව්සත උඹ මහ...

Post has attachment
වියත්-මං
වියතක් පළල මංපෙත වියතක් දුරද නොපෙනෙන ඇවැතක් පවා නොතකන පිරිසක් තබති පියවර අඳුරෙන් අඳුර වෙතටම  අඩියෙන් අඩිය පිවිසෙන පසුපස නොසිට පසුකර අනෙකෙක් යතත් ඔරවන අහසක් උසැති මිනිසුන් මහ මං තනනු වෙහෙසෙන වියතක් නූස් ‘වියතුන්’ පටුමං වෙතම පිවිසෙන (Oil Painting by Karen Luke)

Post has attachment
ඉනික්බිති
වසාලයි ඔබ පැමිණ ඒ සියලු කුස්තූර මහද බිත පුරාවට කැතට විසිරී තිබුණ පෙඳ පාසි අතර පිපි පෙනෙන නොපෙනෙන පුෂ්ප දැනෙන නොදැනෙන තරම් ක්ෂුද්‍ර සුවඳක් සැදුව නිදාහුන් ලැගුම්හල, වැසී යයි එකින් එක තැවරෙමින් සෙනේ දිය බදාමය සේ සැදී සියුමැඟිලි තුඩ මිදෙන පිරියම් ව සුද මැදී ඔප ...

Post has attachment
ලොවෙන් අඩක් තනි යායකි
රෑ දවසෙත් ඇහේ ඇනෙයි ගනකම් අඳුරෙන් ඉස්සී වැට කොටු කටු කම්බි පවුරු හඳ දැක ඇහැරුන ගැස්සී අමාවකේ වළා ගලා තරු ගිනි පුපුරු ද හිස් වී ලොවෙන් අඩක් තනි යායකි කලුවර යට කැටිගැස්සී

Post has attachment
කවි කැකුළු (6)
සුදු වළා රෑ ඇඳුම අතරින්  සීතලේ එසැවුණු අඳුරු පැහැ ගිරි තුඩු.. අනුරාගිකය අරුණෝදය..

Post has attachment
විල් තෙම
මුහුණටම වීසිකල ලොකු කුඩා කැට කැබලිති ග්ලුප් හඬින් ගිලදමන ඉගැඹුරු සුනිල විල්තෙම සියුම් දිය රැල්ලකි ගැටෙනා තැනින් ඉපදෙන මඳ දුරක් දිවගොස් බොඳවී මැකීයන නැත අන් සලකුණක් ඒ කිසි මිනිස් වෙහෙසක මඳ මඳ ඉහල එසැවෙන දිය කඳ පමණි අපමණ

Post has attachment
ඍතුවෙන් ඍතුවට..
අප්‍රියෙල් අහස ඉඹ පිපිරිලා කැබලිවෙමි වෙසක් හුළඟක ඇලී තැන නොතැන විසිර යමි නිකිණි හිරු අබිමුවෙහි උණුව දියවී ගලමි දුරුත්තේ හීතලට නිවී යළි කැටිගැහෙමි ඒ කිසිම තොරතුරක් කිසිවිටෙක නොසඟවමි මුදා විසිතුරු සලුව අගුලු නැති දොර හරිමි මිදෙන මං පෙනි පෙනී සුවපහසු මිහිදුමක ...

Post has attachment

Post has attachment
කරගැට
ආකහේ නිල් පාට ගොයම් ළා කොළ පාට මජං කලු, බුලත් කෙළ බිම අඳින රතු පාට තවත් නෙක දැක පුරුදු පෙට්ටියේ නැති පාට එකිනෙක මුසුව - වෙන්ව සියුම් රේඛා අතර  අපිළිවෙළකට ඇඳුන තවම තෙත එ සිතුවම ඇස් පුරා විඳිනතර බිඳ දමා සිත් දැහැන සිත්තරා මහ හඬින් හඬගසන හඬ ඇසිණ "හෙළිකරමි මෙහි...

Post has attachment
Wait while more posts are being loaded