Profile cover photo
Profile photo
දිලුම් ජයසිංහ
333 followers -
When love is lost, do not bow your head in sadness; instead keep your head up high and gaze into heaven for that is where your broken heart has been sent to heal…
When love is lost, do not bow your head in sadness; instead keep your head up high and gaze into heaven for that is where your broken heart has been sent to heal…

333 followers
About
Posts

Post has attachment
Add a comment...

සැහ් ! නාපු දවස් ටිකට ජී+ සෑහෙන්න වෙනස් වෙලා@හෙනටමඤ්ඥං වී
Add a comment...

තහනම් ගෙඩි 

ඌව පළාතේ ඈත ගමකි . රූමත් කතකී . දුර යන රියදුරන්ට තේ පැන් සංග්‍රහයට ඇය දක්ශය . ඒත් නොමිලේ නොවේ . නිතර එන වෑන් රථ රියදුරකු සමඟ ඇය හිතවත්කමක් ගොඩ නඟා ගත්තාය ඇගේ සැමියා වැඩිපුර ගෙදර නැත . එනිසා ඔහුට ගෙදර එන්නට ලැබෙන්නෙ මාසයකට හෝ දෙකකට වරකී.

තම නිවසට දහවල් කෑමට එන ලෙස කාන්තාව දිනක් තම හිතවත් රියදුරාට ආරාධනා කළාය . ඔහුද ඉබ්බා දියට දැමුවා සේ ටිකක් හවස් වෙන්නට හැර එම නිවසට ගියේය . ඔවුනට කාළය ගතවන වේගය ගැන අවබෝධයක් නොවුණී 

එක්වරම ගෙදර දොරට තට්ටුකරන හඬක් ඇසිනි . කන්තාව ජනේලයෙන් එබී බැලුවාය . දුටු දෙයින් ඇයට දෙළොව රත්විය . දොරට තට්ටු කරන්නෙ ඇගේ සැමියාය. ඔහු සමඟ ඔහුගේ යහළුවෝ දෙදෙනෙක්ද සිටිති.

ඇය සාලේ වාඩිවී සිටි වෑන් රියදුරා බිත්ති අල්මාරිය ඇතිළට රිංගෙව්වාය . අන්තුරුව දොර ඇට සැමියා සහ මිතුරන් සුහදශීලීව පිළිගත්තාය . බිත්ති අල්මාරියේ සිරවූ රියදුරාගේ පිහිටට ආයේ එහි කුඩා සිදුරකී ඒ සිදුර නොවූයේ නම් ඔහු එලොව ගොසිනී . තහනම් ගෙඩි කන්නට සූදානමින් සිටි කතටත් ඇගේ හොර සැමියාටත් ලේ ඉණූවේ පසුදා කුකුළා හඬලන යාමයේය. සැමියාත් මිතුරනුත් මුහුනකට සෝදා ගන්නට ගිය සැණීන් ඈ බිත්ති අල්මාරිය ඇරියාය .එහි වකුටුවී දාඩිය පෙරාගෙන සිටි සොර සැමියා එළියට දැමීය. අරුණොදයේ පවතින අදුරද හොර සැමියාගේ වාසියට හේතු විය .ඔහු ඕනෑම ජගත් ධාවන තරඟයකට ගියා නම් ජය සිකුරුය..... 

Post has attachment
Add a comment...

සවුන්ඩ් ඉංජිනියරිං කරන කවුරු හරි පිංවතෙක් සිටී නං මා වැනි අසරනයෙකුට පිහිට වෙන්න  මට චූටි උදවුවක් කරන්න ප්ලීස් දන්න කෙනෙක් හරි මගෙ PSR S900 කීබෝඩ් එකක් තිබ්බා මං ඒක ඊයෙ වික්කා ඒ වෙනුවට මං DGX 530  portable grand එකක් ගෙනාවා එකෙ අර පී එස් ආර් එක වගේ "බීට්ස්" හදන්න බෑ  මට බීට්ස්  හදන්න පුළුවං පොඩි වැඩ කෑල්ලක් කියන්න මෙ උදවුව කරන කෙනාට බොහෝම පිං 
Add a comment...

Post has attachment
නිහාල් නෙල්සන් ^_^ <3
Add a comment...

Post has attachment
මෙ ලඟඟකදි ඉදං මෙක අහද්දි  හෙන මෙව්ව එකක් දැනෙනවා  3:)
Add a comment...

Post has attachment
:3
Add a comment...

Post has attachment
I remember this movie at age 5, what a classic! 3:) <3
Add a comment...

Post has attachment
The guard go marching one by one, hurrah. Hurrah.
We shoot those 'nids up just for fun, hurrah. Hurrah.
We're forced to go onto the attack,
or else we we will get shot in the back.
And we hold the line
The guardsman go marching in. <3 3:)
Add a comment...
Wait while more posts are being loaded