Profile cover photo
Profile photo
Alexander “ක්සැන්ඩර්” Cage
270 followers
270 followers
About
Alexander's posts

Post has attachment
හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය.
"  ප සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට...

Post has attachment
කොළඹ වාහන තදබදය සහ විසඳුම්
පා ඨක ජනතාවට පළමුව මාගේ ස්තුතිය. බ්ලොගේ ලියපු කාලෙට වඩා නොලියපු කාලේ කියවපු ප්‍රමාණය වැඩියි. ලංකාවේ සිංහල කියවීම් වැඩිවෙලාදෝ මට හිතෙනවා. කොහොම වුනත් ස්තුතියි සහ සතුටුයි. කොළඹ, යන්න ගියත් ට්‍රැෆික් තියන ගියාම ඊට වඩා ට්‍රැෆික් තියන ලංකාවේ තියන අංක එකේ නගරය තම...

Post has attachment
තාර බර ඇරලා කෙට්ටු වෙන්න ඕනෙද? මෙන්න ක්‍රමේ..
මේ ලඟදි අපේ විචාරකතුමා ගේ බ්ලොගර් එකේ මගේ තුන් මාසේ  බර අඩුවීම ගැන කියල සටහනක් දැම්මම බ්ලොග් ලියන ගස් ලබ්බා සහ ඩුඩ් මගෙන් ඉල්ලීමක් කළා ඒ ගැන කියන්න කියල. සටහන පොඩි නැති නිසා පෝස්ට් එකක් ම දැම්ම. ඉතින් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ .. ( අඃ.. ලංකාවේ ඉද්දි නම් මේ කිය...

Post has attachment

Post has attachment
රැකියා නොමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ වෙළඳපල.
රස්සාවක් සොයා.. බොහෝවිටම මේ පුද්ගලයින් දෙතුන්දෙනෙකු සඳහා වන හිඟයක් විය හැක. ඉ න්දියානු තොරතුරු තාක්ෂණ වෙළඳපල තුල මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට නම් රැකියාවක් සෙවීම අතිශය අපහසු සහ දුෂ්කර කාර්යයක් ලෙස මා සඳහන් කලොත් ඔබ ඇතැම්විට මවිත වනු ඇත. එය එසේ ය.  ඉන්දියානු විශ්...

Post has attachment
ගුගල් යුනිකෝඩ් අපලය.
ක්‍රෝම් අපලය යනු ගුගල් ක්‍රෝම් හරහා සිංහල කියවීම /
ලිවීම සිදු කරන සියල්ලන්ටම පොදුවේ ඇති ගැටළුවකි. එනම් සිංහල අකුරු නිසියාකාරව
නොපෙනීම නැතිනම් font rendering නිසියාකාරව නොවීම.  සිංහල බ්ලොග්කරුවෙක් / කමෙන්ට් කරන්නෙක් / පාඨකයෙක්  විදියට ඔබටත් ක්‍රෝම් අපලය තිබේ...

Post has attachment
රැල්ල, තරුණ පරපුර සහ මතවාද? රට යන්නේ කොයිබටද?
අ ද ශ්‍රී ලංකාවට අවශ්‍ය
වන්නේ මතවාදී වෙනසකි.අද පවතින්නේ බොහොම පරිහානියට පත්වූ සමාජ ක්‍රමයක් බව රටේ තරුණ
රැල්ල දෙස බැලීමෙන් තේරුම් ගත හැක. පලදාවක් නැති දෑ ගැන බොහෝ ප්‍රබෝධමත්ව කතා බහ
කරන ඔවුහු සාහිත්‍ය , කලාව , රසාස්වාදය ගැන මෙලෝ
හසරක් නොදනිති. තර්කයට ඔබින ද...

Post has attachment
අධ්‍යාපනයේ කෙටි කතාවක්..
අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු
දිස්ත්‍රික් පදනමින් , පාසල් පදනමින් , සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ.
ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි. ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්‍යපෙළ ගණිතය අසමත් සිසුවියක්...

Post has attachment
ජායාරුපකරණය - 5 :: කොහොමද හොඳ පින්තුරු ගන්නේ?
දැන් ඉතිං සෑහෙන දවසක් වුණා නේද මම ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න අරගෙන.
කී දෙනෙක් කැමරා එහෙම අරගෙන ඉන්නවද?? ඈ.. කවුරුත්ම නොගත්තු කෙනෙක් නැද්ද?? අන්න
හොඳයි.. එහෙනං අද බලමු කොහොමද හරියටම ෆොටෝ එකක් ගන්නේ, මොනවාද මුලිකාංග වන්නේ
කියල. ඇතැම් ජායාරුප දැක්කම අපේ නෙත් පි...

Post has attachment
දෙවොල් කවි.
Picture by Google Search. All rights are on original photographer/website. පුරා
තෙවසර වෙහෙසිලා මා තැනුවෙමි
දෙවොලක් තනා
මලසුන් පුදන්නට එහි තැබුවෙමි
එක පුදසුනක් තනා
එ දෙවොල තබන්නට එහි වෙහෙසවුවෙමි
දෙව් රුවක් තබා
දෙව්රුව පුදන්නට එහි පැමිණි
විට මා එක දිනක් දෙවිඳ...
Wait while more posts are being loaded