Profile cover photo
Profile photo
Saveen Semage
125 followers
125 followers
About
Posts

Post has attachment
පුතා ආපහු යන්න
වැහි බීරුම ටික ටික අඩු වෙනවා. පොඩි කාලෙ ඉඳලා ලෝර්ඩ්ස් ගැන අහල තිබුනට මෙහෙම මැච් එකක් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැනෙ. තව පොඩ්ඩෙන් ඒ හීනෙ වැස්සට හේදෙනවා.  දකුනු පැත්තෙ ස්ටෑන්ඩ් එකේ ලන්කාවෙ කට්ටිය පිරිලා. තමන්ගෙ උපන් රට ගැන තියෙන කැක්කුමනෙ. නැත්නම් සඳුදා දවස...
Add a comment...

Post has attachment
අසෝකද හරි මැල්කම්ද
මැල්කම් රන්ජිත් තුමාගෙ වැඩේ ගැන මට තියෙන පැහැදීම තමයි අපේ හාමුදුරු ගොල්ලො කරන විකාර එක්ක බැලුවම එතුමා ඉතාම සාධනීය හැසිරීමක් පෙන්නුම් කලා. දැන් අශෝක අලුත්ම මානයක් එක් කරනවා. අනේ මන්දා. //මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා
තිබෙයි...
Add a comment...

Post has attachment
ණය ගෙවීම - 2: අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම
ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා ලෝකෙ...
Add a comment...

Post has attachment
මගේ (අපේ) 88/89
සරත් විමලසුරිය 88/89 ගැන ඔහුගේ අපූරු අත්දැකීම් එලි දැක්කීම ඒ අන්ධකාර කාලවකවානුවෙ සරත් වැනි සිය දහස් ගනන් අපූරු මිනිස්සු ආලෝකයක් වුනු හැටි අපට මතක් කරලා දෙනවා. JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස) ලියාපදින්චි වෛද්‍යවරු රටේ ඈත පලාත් වල කරපු අතිමහත් සේවයට නිවැරදි ඇ...
Add a comment...

Post has attachment
මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීම
දොස්තරවරුන්ගේ පීපී ගැන මේ දිනවල ලියවෙන නිසා මගේ පීපී අත්දැකීමත් ලියන්න හිතුනා. පීපී ගැන කියනවනම් සමාජගත වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ  මුදල් හොයන දොස්තරලා ඉන්නෙ මුලු දොස්තර සන්ඛ්‍යාවෙන් අතලොස්සයි. නීතිඥ, භෞත චිකිත්සක, රසායනාගාර ශිල්පි, එක්ස් රේ ශිල්පි, ඉන්ජි...
Add a comment...

Post has attachment
කුකුලන් කෙටවීමෙන් ඔබ්බට
මම දේශපාලනය ගැන අන්ශුමාත්‍රයක්වත් දන්නෙ නැති පොරක්.කියවීමට තියෙන කම්මැලිකම නිසා ටීවී එකේ දේශපාලන සාකච්චා අහලා ඉගෙනගන්න ට්‍රයි එකක් දුන්නා. නමුත් ඒවා කුකුලන් කෙටවීමේ තරඟ කියලා තමයි තෙරුම් ගියේ. දේශපාලකයින් කුකුලන් බවට පත්වී මාධ්‍යකරුවන් කුකුලන් කොටවන්නන් බවට...
Add a comment...

Post has attachment
මහින්ද සර්ට එරෙහි මගේ නඩුව
මුලින්ම මහින්ද සර් වසරේ හොඳම රාජ්‍ය සේවකයා විදියට සම්මාන ලැබීම ගැන බොක්කෙන්ම සුභ පතනවා. මීට කලිනුත් එල් එම් ඩී එකේ සම්මානයට ඔබ තුමා පාත්‍ර උනා. ඒකටත් එක්කමයි සුභ පැතීම.  "සර්" කියලා කිව්වෙ මැකෝ නිසා නොවෙයි. එතුමා මගේ ගුරුතුමෙක් නිසා. ගුරුතුමෙක් කිව්වට ඒක අද...
Add a comment...

Post has attachment
විඳින්නට සිතන්නට
http://varunamultimedia.com.au/videos/btv/vmtube/ridee-tharaka-music/sihinayaki-re_-18-09-16/play.html?1 මේ වැඩ සටහන නරඹන්නට මම ඔබට ආරාධනය කරමි. මේ දියනියට මම හිස නමා ආචාර කරමි. ඇය මට බොහෝ දේ සිහියට ගෙන එයි.  ඕස්ට්‍රලියාවේ සිටින මගේ එක් ඥාති සහෝදරයෙක් ඔහුගේ...
Add a comment...

Post has attachment
කිල්ලෝටය පිරිසිදුද
මේ දවස් වල නැගලා යන
කේස් එක ගැන හිතට ආපු ගොන් කතා
ටිකක් ලියන්න හිතුනා. ලන්කාවේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන අතිවිශිෂ්ඨ සේවය උන් කරන
අනිකුත් ගොන් වැඩ නිසා වැහිලා යන එක ඉතාම අවාසනාවන්තයි. මේකට පාදක වෙච්ච ලමයි
ඇතුලත් කිරීමේ මැටි මෝල් ක්‍රමවේදයෙන් අපෙ රටේ අධ්‍යාපනයේ ව...
Add a comment...

Post has attachment
They will bring you sweets
කවිඳු   ගෙ පවුල ගෙන්නා ගැනීමෙ   ණයට ඉල්ලා අමනාප නොවන්න පෝස්ට් එකෙන් පස්සේ මේ සිද්ධිය ලියන්න හිතුවා.කථාවෙ නිමිත්ත සමාන උනාට ඒ යටින් යන ඛේදවාචකය නම් ටිකක් controversial තේමාවක්. ජාතිවාදය අතිශය ආකර්ෂනීයයි. නැගලා යන සීන් එකක්. දම්සො පුතාගෙ අදහස නම් අපි හැමෝම කි...
Add a comment...
Wait while more posts are being loaded