Profile cover photo
Profile photo
Windika Thilakshana
47 followers
47 followers
About
Windika's posts

Post has attachment
join tsu network

Post has attachment
අයිස් බකට් සීතලද - අමු මිරිස් සැරද??
දවසින් දවස
ලෝකය වෙනස් වෙනව වගේම මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හැමදේම වෙනස් වෙන්න තත්පරයක්
ඇති. මිනිසත් බව ලබන්න පින් කරන්න ඕනෙ කියල කිව්වට වෙලාවකට හිතෙනවා පින් කරලා මෙකට
මිනිසත් බවක් ලබා ගත්තද කියලා. මම බෞද්ධ ජීවිතය ගෙතෙන්නෙ අටලෝ දහමට අනුවයැයි මගේ
විශ්වාසයයි. ...

Post has attachment
නුඹට ලිව්ව නුඹ නොදන්න මගේ කවිය
හමුවීම
අහඹුවක්....... නොහිතපු දවසක නොහිතපු මොහොකත නිකිණි සදත්
එක්කම නුඹ ඇවිත් අතර මංව මං
සොයන විට පහන් දැල්ලක්
ගෙන එලිය කරමින්
මග නුඹ ඇවිත් වෙනදාට හමා
ගිය හුරු පුරුදු
සුලං රැල් පවා දැන් වෙනස්වී නුඹේ ආගමනයෙන් පරව යන්නට
තිබුනු අරලියා මල්
ගොමුව විකසිතව යලි
යලි...

Post has attachment
මාතෘකාවක් නැති කතාවක්
හදිසියේ කතරගම යන්න සෙට් වුනා. ගොඩ දවසකින් ගිහින් නැති නිසා යන්නම ඕනි කියල හිතුනා. කෑගල්ලෙන් උදේ වෑන් එකට නැග්ගා. තත්පර,විනාඩි,පැය කටු ඔරලෝසුවේ තොර තෝංචියක් නැතිව කැරනෙනවා. රුවන්වැල්ල අවිස්සාවේල්ල රත්නපුරේ හරහා තනමල්විල පැත්තෙන් කතරගමට ආවා. ඉස්සරට වඩා පාරවල්...

Post has attachment
සරසවි උපසංස්කෘතිය....
උප සංස්කෘතියක අරුමය.. මහා සංස්කෘතියෙන් ඔබ්බට.. සරසවි උපසංස්කෘතිය.... කිසියම් රටක
රටක හෝ එම රට තුල ජීවත්වන ස්වදේශික පිරිසගේ පොදුවේ හදුනාගත හැකි ජීවන රටාව එම රට
තුල ප්‍රධාන සංස්කෘතිය ලෙස එනම් මහා සංස්කෘතිය ලෙස හැදින්වේ. එමෙන්ම රට තුල පවත්නා
වූ මහා සංස්කෘතියට ...

Post has attachment
ජනිතා සොයුරිය ඔබට සුභ ගමන්....
මම බ්ලොග් ලියන්න අරං මහ ලොකු කාලයක් නෑ. හැබැයි ඒ ටික කාලෙදි මට ජීවිතේ මේ තාක් මුණ ගැසුනු සොදුරුම මිනිසුන් ටික අාශ්‍රය කරන්න ලැබුනා. දන්න අයට වඩා නොදන්න අය මගේ හොදම මිතුරන් වුනා. බ්ලොග් අවකාශයේ ශ්‍රේෂඨ මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් බහුතරයක් ...

Post has attachment
කවියෙකුගේ වේදනාව..........,
මම කොච්චර කීවත් කොයි තරම් කදුලැල් ඔයා ඉදිරියේ සැලුවත් උණු නොවුනු හදවතක් ඔයා ලගට ආවෙ කොහොමද කියල මට හිතාගන්න බෑ ඉස්සර මාත් එක්ක හිනාවුනු මගේ දුකේදි මටත් වඩා දුක් වුනු මටත් වඩා මං වෙනුවෙන් කදුලු හලපු ඔයාද අද මේ ඉන්නෙ කියල හිතද්දි හදවත ගිණිගන්නවා ඔයා නොදන්නවා ...

Post has attachment
සොදුරු ආක්‍රමණිකයාගේ සිතුවිලි දඩයම
ලංකාවේ සොදුරු පෙම්වතුන් බොහොමයකගේ ප්‍රේම
පාරාදීසය. ආදරණීය හිත් එක්වෙන දොඩමළු වෙන බොහෝ ආදර කතා වල ඇරඹුම මෙහිය. ඒ සුන්දර
පෙම්වතුන්ගේ ආදරණීය පූජාසනය. හන්තාන අඩවියයි. හන්තානේ සුන්දරත්වයක් ඒ අසලින් නිසලව
ගලා බසින මහවැලි ගංගාව ඒ ප්‍රදේශයේ අලංකාරයත් ස්භාවික සෞන්දර...

Post has attachment
සම සෞඛ්‍යයට අවුරුදු 4ක් අකැපද???
එදා සිට අද
දක්වා ආණ්ඩු බලය ලැබූ ධනපති පාලකයන්ගේ ගොදුරු වූයේ රටේ ජීවත්වන මිනිසුන්ට පෙර
බිහිවූ රජයකින් නොමිලයේ ලැබා දුන් දෙයක් ඇත්නම් එය කප්පාදුකිරීම සිදු කෙරෙන තුරු
අලුතෙන් බිහිවූ ආණ්ඩුවට ඒ ආණ්ඩුව වටා ගොනු වී සිටින දේශමාමකකයන්ට නින්ද යන්නේ
නැත. අපේ රට ප්‍රජා...

Post has attachment
රොබරෝසියා
රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා හුළගේ ගිහින් හිනා වෙන හැම මලක් ගානෙම මං ආදරේ කීවත් ඉතින් හසරැලි අරන් එන පෙම්වතුන් කඳුලැලි දරන් යන පෙම්වතුන් මට කියා දෙනවද කඳුලක් තරම් සීතලම දෙයක් තව තියෙනවනම් ඔබ හමු උනත් නොසිතූ ලෙසින් තව අතක පැටලී ආදරෙන් මට නොදී ගිය තව කඳුළු ...
Wait while more posts are being loaded