Profile cover photo
Profile photo
තහනම් වචන
227 followers -
සිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම Cyber exodus of censored utterances
සිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම Cyber exodus of censored utterances

227 followers
About
Posts

Post has attachment
එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න | Come, let us modernize your posterior
එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න! ඡායාරූපය උපුටාගත්තේ " ගොඩේ බයියා " ලියු සටහනකිනි...  ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන් පසුව සිදු වූ යම් යම් කාරණා පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව තිබේ.. එසේ වන්නේ පසන් කොඩිකාරවත්,...
Add a comment...

Post has attachment
ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)
පූර්විකාව (මංජුල සමරසේකර විසිනි) සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි. මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. 1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙ...
Add a comment...

Post has attachment
අරලිය මඩුවේ සාදය | Party at Temple Trees
[නිර්මාණ අයිතිය රුවන් නෙළු] (උදේ 10.00) සිහල ලියා බොදුනු ලියා මාව දමා යන්න ගියා රතන ලියා .... පාටලියා .... රතන ලියා .... පාටලියා .... රට සීතල ගඩ්ඩ කොබා හැම රෙද්දෙ ම ඔළුව ඔබා නිමවෙයි ගොඩ දැමුම මෙමා පාටලියා මාව දමා යන්න ගියා රට එක් කළ මමය රජු අද රජ නෙතු කඳුළු...
Add a comment...

Post has attachment
පැරැණි රසාංග (2) - ඔබත් කෑල්ලක් නැතිව කරවෙනවාද? | Are you a loser too?
අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි.  * මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්! ළඟදී අවසන් වූ / වීමට නිය...
Add a comment...

Post has attachment
නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence
සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ.  කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිව...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan
වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ " දුටුගැමුණු නම් වූ මිනීමරුවා " නම් ලිපියේ අපි මෙසේ කීමු.  ගෝල්ෆේස් එකේ නයිට් රේස් එකට වැලි කොට්ට අදින සොල්දාදු මාමේ මට කියන් කෝ උඹේ තුවක්කුව? (කර්තෘ අඥාතයි) රේස් ජෝක් එකේ ඊළඟ අදියර ...
Add a comment...

Post has attachment
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans
ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ.... හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ... මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ... එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... // අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ... එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ... ටිකක් හිතල බලනු චීනුන් ශ්‍රමයෙනි වැ...
Add a comment...

Post has attachment
ලිංගික විකෘතික ගාලු පොලිසිය | Sex Freaks of Galle Police
සටහන: මේ අපේ ලිපියක් නොවේ. උපුටාගැනීම " ජන සංසදය " බ්ලොග් අඩවියෙනි. මෙය අප පළකරන්නේ මෙවැනි පුවත් කිසිදා ජාතික පුවත්පත් වලට වාර්තානොවන බවට මරාගෙ රෙජීමය වගබලාගන්නා බැවිණි.  '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්...
Add a comment...

Post has attachment
ඔවුහු චෝ ගම් ගා අලවාගත්හ. | They stuck CHOGM up their asses
සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන්...
Add a comment...
Wait while more posts are being loaded