Profile cover photo
Profile photo
kumarasiri prasad
37 followers
37 followers
About
Posts

Post has attachment
සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා
බඩ ගිනි වෙලා ආ ගෙදරට මුගටියා  තම බත්පතින් කන හැටි බලමින් හිටියා දිය යුතු කෙනාටම දන් දෙන අරුත කියා සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා
Add a comment...

Post has attachment
යුධ බිම සරසන රූබර සුහද ළඳේ
දෑතට අවි ගෙන යුධ බිම සරසන රූබර සුහද ළඳේ හමු නොවුනාමුත් ඔබ ගැන නිඹඳව මගෙ සිත තුල රැව්දේ යුද බිය නොමැතිව සාමයේ ජය දද මගෙ රට තුල ලෙලදේ පන්සල් යන්නට දෙවියන් වැඳුම්ට මෙහි එනු මැන සඹඳේ අපේ රටේ ත්‍රිවිධ හමුදාව රටේ මුර දේවතාවුන් වෙලා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තා ඒ ...
Add a comment...

Post has attachment
මිනිසුන් නොදනී ඔබ ගැන හරියට තාම
දුක් කරදර සහිත ජීවිතයේ හැමදාම සතුටයි සොයන්නේ එනමුදු ලතවීම සතුට සොයා යන මග ගැන කීම මිනිසුන් නොදනී ඔබ ගැන හරියට තාම              ජපානයේ උතුම් අධ්‍යාත්මික නායකයා ලෙස පිදුම් ලැබූ කියුසෙයු මෙයුසුසාමාතුමාණන් ලෝක සත්වයා දුප්පත් කමින්  ගැටුම් වලින් හා  ලෙඩරෝග වලින්...
Add a comment...

Post has attachment
ලෝකෙට ප්‍රරකාසේ ගෙදරට මරගාතේ
                          රටේ සමාජය තුල යම් යම් දේවල් කරන බව ප්‍රකශ කලත් තමන් ලඟ යම් යම් ගුණ තියෙනවා කිව්වත් ඒවා තමා ලඟ තමන්ගේ ගෙදර නැති අය ගැන  අපේ වැඩිහිටියෝ කිව් කියමනක් තමා මේ                          ඇත්තම කියනවා නම් රාළත් මේ වගේ කියලා රාළට පසිගිය කාලේ...
Add a comment...

Post has attachment
වස විස නැති ගොවිතැන සමග ජනසිත සනසන මල් කලාව
වස විස අහර ගැනුමෙන් ලෙඩ වෙන බව පවසමිනේ ගොවිතැන විස නැතුව කරනට කියමින්නේ මල් කලාවෙන් ජනසිත්  පුබුදමිනේ ඔබ දෙසූ මග යන ජන සුවපත් වන්නේ ජපානයේ උතුම් අධ්‍යාත්මික නායකයාණන් වූ මෙයුසුසාමා තුමන් ලොවට හඳුන්වා දුන් කියුසෙයි ස්වභාවික ගොවිතැන ශ්‍රී ලන්කාව තුල ක්‍රියාත්...
Add a comment...

Post has attachment
වඩුවගෙ ගෙදර පුටුව
                       වඩුවගෙ ගෙදර පුටුව නෑ කියල කියමනක් අපේ ජන වහරේ තිබුනා වඩුවා කොතරම් ලී බඩු පුටු හැදුවත් එයගේ ගෙදර ට පුටුවක් හදා ගන්න අපොහොසත් වීම මේ කියමනේ මූලික අදහස ඒ වගේම තමන් යම් කාර්යක් කලත් රටට යහපතක් වුනත් තමන්ට ඒ දෙය අහිමිවීම පොදුවේ දක්නට ලැබෙන...
Add a comment...

Post has attachment
ලෙඩවීම, කෙලවීම හා සුවවීම
ලෙඩවීම, කෙලවීම හා සුවවීම ගුවන් තොටුපොළේ ඉඳගෙන නිතරම මාධ්‍යයට තොරතුරු සපයපු රාළට පසුගිය කාලයේ නරක කාලයක් තිබුණේ රාළ ලෙඩ වුනා ඒ වගේම රාළට කෙළවුනා කොටින්ම කියනවානම් රාළ හිටියේ මහ පාරෙ කිව්ව්ත් වැරදි නෑ හැමදේම නැතිවෙලා ජීවිතය විතරක් ඉතිරි කරගෙන සුදු කොඩි පෙනි ප...
Add a comment...

Post has attachment
සවි එසවීමේ ශූරතාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩකයෝ යළි පැමිණෙති
දකුණු අප්‍රිකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශුරතාවලියේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙනදෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ (19) යළි දිවයිනට පැමිණියේය. මෙවර ශූරතාවලියේ කැපී පෙ...
Add a comment...

Post has attachment
තොටුපොළ වසා පථය හදයි
                                                       ජාත්‍යන්තර ගුවන් සේවා සම්මතයන්ට හා ප්‍රමිතීන් ඉකුත්ව ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ නවීකරණ කටයුතු ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල නියෝජ්‍ය ඇමති අශෝක් අබේසින්හ මහත්ව...
Add a comment...

Post has attachment
වෘර්තිය සමිති දඩයම ගුවන් තොටුපොළටත්
Add a comment...
Wait while more posts are being loaded