Profile cover photo
Profile photo
Bhakthi Prabodhanaya
3 followers
3 followers
About
Posts

Post has attachment
TO BE POOR AS MARY WAS POOR
Mary is the Mother of all Christians and since the vast majority of Sri Lankan Christians are poor, she is truly the Mother of the poor. By venerating her and learning from her, the poor can benefit the most and nourish their souls perpetually. She was a qu...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
දේව රාජ්‍යය සහා සැබෑ වන්දනාව......
දේවියන් වහන්සේට වන්දනා කිරීම ජනතා විමුක්තිය සඳහා ඇති එකම මඟයි. සැබෑවූ එකම දෙවියන් වහන්සේට දිව්‍ය පූජාව තුළින් වන්දනා කිරීමත්, ජනතාවට සේවය කිරීමත් න්‍යාය පත‍්‍රයන් දෙකක් නොව එකකි. දුප්පත් ජනතාවට සේවය නොකර, ආදරය නොකර දෙවියන් වහන්සෙට වන් දනා මා න කළ නො හැකි ය....
Add a comment...

Post has attachment
Planetary Theology .........විශ්වය සුරකින දේව ධර්මය
  ලිපි අංක 3 පළමු පරිච්ඡේදය සාම්ප‍්‍රදායික දේවධර්මයේ (Traditional Theology) ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ, පෙර ලිපියේ විග‍්‍රහ කළ බටහිර සංස්කෘතියට නතු වූ දේව ධර්මය මෙන්වූ තවත් දේවධර්ම ප‍්‍රවණතා කිහිපයක් මෙම ලිපියේ ද පළවේ.  සභා කේන්ද්‍රීය දේව ධර්මය (A Church-Cante...
Add a comment...

Post has attachment
නවක පුදැදුරුතුමකුට අවවාදයක්...
 (මට්ටක්කුලියේ ශු. ජේම්ස් දෙව්මැදුරේ 2013-09-06 දිනගරු අයාල් ඉන්දික පියතුමාගේ දේව මෙහෙයේදී කළ දේශනය) ගරු ඇලොයිසියස් පීරිස් ජෙ.නි. පියනම   ආදර පියතුමෙනි, වයෝවෘද්ධ පුදැදුරකු වන මා යෞවන දේව සේවකයකු වන ඔබ වෙත පිරිනමන්නට යන කෙටි අනුසස්න, 1964 වන වසර ජූලි මස පස්ව...
Add a comment...

Post has attachment
මානව දයාවක් නොමැතිව මානව දයාවක් නොමැතිව නත්තල සැමරිය හැකිද?
  සියලූ මනුෂ්‍යයන් එකම මිනිස් පවුලක් ලෙස සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා අතර බෙදා හදා නොගන් නේ නම් දෙවිඳුන්ගේ ප්‍රේමයේ සහජීවනයේ පණිවුඩය සැමරීමට අපට අවසරයක් නොමැත්තේය. දෙවිඳුන් මිනිසාව පාප අඳුරින් මුදවා ගත්තේ අප වෙත දැක්වූ අපරිමිත පේ‍්‍රමය නිසාය. ඒ පේ‍්‍රම පූජාවට ...
Add a comment...

Post has attachment
මානව දයාවක් නොමැතිව මානව දයාවක් නොමැතිව නත්තල සැමරිය හැකිද?
  සියලූ මනුෂ්‍යයන් එකම මිනිස් පවුලක් ලෙස සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකා අතර බෙදා හදා නොගන් නේ නම් දෙවිඳුන්ගේ ප්‍රේමයේ සහජීවනයේ පණිවුඩය සැමරීමට අපට අවසරයක් නොමැත්තේය. දෙවිඳුන් මිනිසාව පාප අඳුරින් මුදවා ගත්තේ අප වෙත දැක්වූ අපරිමිත පේ‍්‍රමය නිසාය. ඒ පේ‍්‍රම පූජාවට ...
Add a comment...

Post has attachment
Happy Birthday!
  BHAKTHI  PRABODHANAYA denotes ‘fostering of the faith’ “ I have come that they may have life, and have it to the
full.” (John 10:10) Welcome to the maiden  publication of Bhakthi Probodhanaya in
English. With a history spanning over acentury of nurturing ...
Add a comment...

Post has attachment
ජේසු උපන්නේය සතුනි ජේසු උපන්නේය ඔහෝ....
මට අමතක විය මා හුස්ම ගන්නා බැව්. ඔහ්! මට එය දැනෙන්නට පටන්ගෙනය. කෙසේද මට දැනෙන්නට පටන් ගත්තේ. සුපුරුදු හාදයාංගම සුවඳක්, මා නාස්පුඩු ස්පර්ෂ කරමින් මා හුස්ම ගන්නා බව මට මතක් කර දෙයි. සැබැවින්ම මා ජීවත්වන බව මට දනවයි.නීල ගුවනේ වර්ණය උරා ගත් නැවුම් නිල් මහනෙල් ම...
Add a comment...

Post has attachment
ශ‍්‍රී ලංකේය සන්දර්භය තුළ අද්‍යතන මාංශගතවීම...
තේවත්තේ බැසිලිකාව අසළ ඇති කිතුනු ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයේ ඇති කැටයම් හා චිත‍්‍ර වැනි දෑ පිළිබඳ දැඩි විවේචනයක් මීට ටික කලකට ඉහත දී අන්තර්ජාල විද්‍යුත් තැපැල් පණිවුඩයක්  ලෙස මා වෙත ලැබී තිබිණි. තවද ඇතැම් දෙව්මැදුරු හා සිද්ධස්ථානවල ඇති සඳකඩ පහන, පුන්කලස වැන...
Add a comment...
Wait while more posts are being loaded