Profile cover photo
Profile photo
Sanka Indranath
685 followers -
Sanka Indranath (සංඛ)
Sanka Indranath (සංඛ)

685 followers
About
Sanka Indranath's posts

Post has attachment
පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය
සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය, ඉතා වැදගත් වන්නාසේම විශේෂයෙන් ලක්වැසි බෞද්ධයනට පොසොන් පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පොහෝ දිනයක් වන්නේය. සිදුහක් කුමරු උයන්කෙළි පිණිස ගොස් එද්දී දුටු පෙරනිමිති සතරෙන් තෙවන පෙරනිමිත්ත වූ මරණය දැක සසර කල කිරුනේ ද ...

Post has attachment
වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනය
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සි...

Post has attachment
:D
Photo

Post has attachment
බක් මස පුර පසළොස්වක පොහොය දිනය
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශ...

Post has attachment
මැදින් මස පුරපසළොස්වක පොහොය දිනය
මැදින් මස පුර පසළොස්වක පෝය දිනය ද සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයකි. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා සිදු කළාක් මෙන් ප‍්‍රවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග‍්‍රහය පිණිස ගෞතම බුදුරජාණන්වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිර...

Post has attachment
නවම් මස පුරපසළොස්වක පොහොය දිනය
නවම් පුර පසළොස්වක පොහොය දිනය ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අති උදාර පූජනීය දිනයක් වශයෙන් සැලකේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙත අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානය, ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය (සංඝ සම්මේලනය) සිදුවීම, ශාසනයේ පැවැත්ම සලකා   ”ඕවාදපාතිමොක්ඛය” ද...

Post has attachment

Post has attachment
2016 January 23 Dalada Waruna Paper
2016 January 23 Dalada Waruna Paper. (Read From Here)

Post has attachment
2016 January 23 Dalada Waruna Paper
2016 January 23 Dalada Waruna Paper. (Read From Here)

Post has shared content
Sri Dalada Maligawa Won The tripadvisor 2016
Sri Dalada Maligawa Won The tripadvisor 2016

For The Consistent Achievement Of High Ratings From Travelers.
Thank you for the Ratings & the Valuable Comments.

#tripadvisor #sridaladamaligawa #srilanka #winner2016
PhotoPhotoPhoto
1/2/17
3 Photos - View album
Wait while more posts are being loaded