Profile cover photo
Profile photo
Nadun Dissanayake
2,444 followers -
Experienced Videographer and Video Editor.
Experienced Videographer and Video Editor.

2,444 followers
About
Posts

Post has attachment
Nonstop working.. Day 3 at @Kandy
Photo
Add a comment...

Post has attachment
Need discounts ?
Want to increase your business ?
Visit - www.gobeezonline.com
Add a comment...

Post has attachment
Our Sleeping #Cat
#catlovers
Photo
Add a comment...

අළුත් අවුරුදු උදාවට, ලිප ගිනි පත්තුකරපු අය ලැජ්ජාව පසෙක තබා මා හා අත්වැල් බැඳගන්න😂😂😀
Add a comment...

ඊලඟට පත්කරගන්න ආණ්ඩුවෙන් මේක සුරපුරයක් කරයි කියල හිතං ඉන්න අපි වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දයක්.

#SriLanka #Politics
Add a comment...

Shirt එක නැතුව ඉන්න Photo එකක් දාල විනාඩි 5ක් ගියේ නෑ.. Pages වල
"ඉක්මන් සුවය පතා Share කරන්න" කියල post යනව.. 😭😭
Add a comment...

බහුතරයක් අයගෙ මාස 3 ක පඩි එකතු කරත් අලුත් බද්දට අහුවෙන්නෙ නෑ..
අඩුම 400,000/= මාසික පඩිය ගන්න කෙනෙක් තමයි මේකට අහුවෙන්නෙ.
#Tax #SriLanka
Add a comment...

"ඊලඟ ඡන්දෙදි ආණ්ඩුවට ලැබෙන්නෙ කුලියාපිටියෙ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙ සේවකයන්ගෙ ඡන්ද ටික විතරයි."
ඒකත් උන්ට එහෙම කර්මාන්ත ශාලාවක් නෑනෙ කියල මතක් උනාම අනිත් පැත්තට දෙන්නෙ...🤣😂
Add a comment...

නිදාගනිද්දි Sweet Dreams කිව්වට දකින්නෙම අහස පොලව කඩන් වැටෙන හීන..
Add a comment...

දෙයක් අඩුවට කරල දුන්නම ඒකෙ අගේ නෑ. කෙලෙහිගුනේ වත් නෑ.
ලොකු ගානක් දීල ඊටත් වඩා අඩු Quality එකට ඒක කරගත්තම තමයි හුඟක් අයට ඒක වටින්නෙ
Add a comment...
Wait while more posts are being loaded