Profile cover photo
Profile photo
Dakshi Wick
About
Communities and Collections
View all
Posts

Post has attachment
කිසි පාටක් නැති කුඩයක්
වැස්ස! ඉස්සර මං, වැස්සට කැමතිම නෑ. මොකද කිව්වොත් කුඩේ ඉහලන්ඩ වෙන හින්ද! කුඩේ ඉහලගෙන යන්ඩ ගියාම, වටේ ඉන්න එවුන්ගෙ කුඩවල වැදිල ඉවරක් නෑ. කුඩේ ඉහලන්නේ නැතුව ගියොත්, බැනුම් ඉවරක් නෑ. කකුල් දෙකට මඩත් එක්ක වැලි කැට ඉහිල, කොට එවුන්ගෙ කුඩ වලින් බේරෙන වතුරට තෙමිල, ක...

Post has attachment
**
දුකම හිතෙන සිදුවීම නුඹ මා හැරයාම එනමුත් නෙතට කඳුළක් ගෙන ඒම නුඹ නොවේ, ඒ අම්මා සිහිවීම...

Post has attachment
**
යළිත් ඇවිදින් පෙර වගේ සමයක් ගණන් නොහෑදූ කොල පුරාවට කුරුටු කවි ලියැවෙන...

Post has attachment
**
බරැති ලී බංකු මේසද ගිනියම් ටකරන් වහලද තරු ඇස්, හිනා මුතු පේලිද යළිත් කවදා එකට හමුවේවිද..... </3

Post has attachment
**
අර ක්ලාස් මේ ක්ලාස් කෝසස් ප්‍රොජෙක්ට් ඔක්කෝම අතරෙදි වැස්සෙත් ටිකක් තෙමුණෙ නැත්තම් හිතට හරි මදි  kiki emoticon

Post has attachment
**
මට ඕනෙ තරුවක් වෙන්න! මාව දිලිසෙනවා දැකල සතුටු වෙන්න! කොච්චර ලස්සනද මං! හිනැහෙන්න! හුඟාක් ඈතටත් මගේ ලස්සන විහිදෙන්න! ලස්සන නුඹේ ඇස් අස්සෙ කිමිදෙන්න! මට ඕනෙ තරුවක් වෙන්න!

Post has attachment
**
උණුහුමෙන් සිත නළවාපු ඉර එළිය නිවුණිද සිතුණි සුළඟ සවනට මුමුණාපු කවි සිතුම් මැකුණිද සිතුණි රාත්‍රියේ නුඹ අමුණාපු තරු නිවා දැමුණිද සිතුණි මිතුරු හිතිවිලි වපුරාපු සුදු වලා මැරුණිද සිතුණි නිල් අහස දුක හංගාපු නුඹ සොයා එන්නට සිතුණි සොයා එන්නට තටු නොමැත මට බොහෝ, බො...

Post has attachment
**
ආලෝක වර්ෂ ගණනකට එපිට තරුවක හිටපු කවියෙක් කවියක් ලියා දෑසින් සුමුදු කලේය කවිය එළියක් වනතුරු එල්ලය බලා එක් හදවතක උණුහුමට පෘථිවියට එව්වේය එකී උණුහුම් හදවත එළිය අල්ලා කෙනෙහුවේය යළිත් කවියක් වනතුරු

Post has attachment
**
හේදිලා යන්නම වැස්සත් පොළොව රවන්නෑ අහසට අහසින් වැටුණෙ නැත්නම් වතුර කොයින්ද පොළොවට.....?

Post has attachment
**
ආකහෙන් පොළවට එවන හීත ඊ වගෙ දැනෙන වැහි බිඳ ගානෙ පාරට වැටෙන හුරුබුහුටි මල බැගින් පිපෙන   smile emoticon
Wait while more posts are being loaded