Profile cover photo
Profile photo
නලින පතිරගේ
About
නලින's posts

Post has attachment
හූරුතුඩ සීවැල් තැබීම හෙවත් කින්ග් ඔෆ් ෆ්ලර්ටින්ගේ නෙවර් එන්ඩින්ග් ලව්ස්ටෝරිය
වෙඩින් සලාද කිව්ව  ම දැන් වෙනම 
කලෙක්ෂන් එකක් හැදෙන්න තරමට වෙඩින් සලාද තියෙනවා. තාම පබ්ලිෂ් නොවුනේ අපේ
සත් සහ ලකීබෝයි මඟුල සහ චානුක තියඹරාවත්ත හෙවත් අලකලංචි දඩොන් ද පල්ලම්ලාගේ පොටෝකැචර්තුමාගේ
මංගල සලාදය. අපේ තොටමුණ ආදිපාදගේ පැය පහේ කොළඹ ධාවනය, මුස්ලිම් නම් ...

Post has attachment
ථොක ථොකං ඛණේ ඛණේ හෙවත් ගැ/පි/ම/ප පන්තියේ ලැයින්කිරිල්ල
ඇවරිතුමා පස්ට පන්චුවල් නිසා ගිය අවුරුද්දේ පෝස්ට් පබ්ලිෂ් වෙන්නේ දැන්, ඒ කිව්වේ 2017 පළමු කාර්තුවත් අහවර වුනාට පස්සේ. මේවා ලියලා තිබුණට අප් කරලා නැත්තේ වෙලාවක් නැති කමින්. කෝම නමුත් මේ පෝස්ටුව ගිය දිසැම්බරයේ ලියවුන බව හිතාගෙන කියෙව්වනම් හරි....!!!!! පහුගිය ඉ...

Post has attachment
පුරා කොමාගේ විලාසිතාව හෙවත් මිනිහා මාරු වුනාට අඩිය මාරු නොවීම...
අවුරුද්දේ ඉවෙන්ට්ස් අතර ඇවරිතුමා අනිවා යන
ප්‍රදර්ශනයක් තමා ලෙදර් එක්ෂිබිෂම. ගිය පාර යන්න බැරි වුනේ වැඩි හා හූවක් නැතුව ම
වැඩේ ගියපු නිසා. අවුරුද්දේ ඇවරි ටාර්ගට් කරලා බලන්න කැමති ටොප් ටෙන් ප්‍රදර්ශන
අතර ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, ජාතික මැණික් ප්‍රදර්ශනය...

Post has attachment
බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි - කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි
ඇ වරිතුමාගේ
සදාදරණීය දූ සිඟිත්ත පහුගිය දොහේ දීගතල දෙන්න කරුණු කාරණා සිද්ද වුන නිසා ඈවර
විතාන බොහෝ කාර්ය බහුල වූ බව කියන්න ඕන. මුල ඉඳන් ම අපේ අයෙෂ්ටවෙඩිමේ බුලක් කෙළීමේ
කාර්ය ඇවරිතුමාට පවරන්න අවශ්‍යතාවක් තිබුණා. පහතින් පළ
වෙන්නෙ ඇගේ වෙඩිම දවසේ ඇවරිතුමා කළ නිල...

Post has attachment
උදේ දළදා රෑට සිරිපා හෙවත් Cast Away සින්ගල් අඩව්ව..!!
තිලිණි මැතිණියගේ අයදමින් කුරුණෑගල ප්‍රයාමය නිමාවට පත්
කරලා ඇවරිතුමා කෙළින් ම ගිරා මාරු වුනේ තමුන්ගේ පුද්ගලික චාරිකාවට සාමාන්‍යයෙන් එක
ට්‍රිපක් අහවර කරලා තව ට්‍රිපකට සෙට්වීම ඇවරිගේ ඉතා ප්‍රකට පුරුද්දක්. ඇවරිගේ පෙර
ට්‍රැවල් හිට්ස් හැටියට අපේ ටුවරිස්මුස් සෙට් ...

Post has attachment
ඇවිල්ල යන්න හෙවත් 2016යේ නැට්ටෙන් ෆන් ගත් හැපී ජර්නිය
2017 ගැන ලියන්න කලින් 2016 අවසානය ගැන
ලියන්න බොහෝ දේ තියෙනවා. ඉන් එකක් තමයි කිරිගල්පොත්ත තරණය. මේ වැඩේ සිද්ද වුනේ
බොහො ම අහම්බෙන්. ඇවරිගේ හොඳම යාළුවා සලාදය කියවන බොහෝ දෙනා දන්නවා ඇතිනේ. සුබූ,
සුකුමා, ළඟපාත, ක්ලෝසා වගේ බොහෝ අන්වර්ථ නාම ඇති සුගීත් තමා ඇවරිතුම...

Post has attachment
නැලවිල්ලෙන් ආත්මය ම උණුහුම් කළ අම්මා හෙවත් කොකුන් ගෙනා බබුන් බැලීමට යාම
2016 ජනවාරි පළමුදා ඉරිදාවෙ ඇවරි ගෙදර හිටියා. ජනවාරි
පළමුදා ලොකු ම විශේෂය වුනේ ඇවරිගේ ලොකු අක්කාගේ පුංචි දෝණිය නිවසට රැගෙන ආ දිනය
නිසා. ඇවරිතුමා හා හා පුරා කියලා අවුරුද්දේ ගෙදරින් එළියට බැස්සේ අපේ පුංචි
සුරංගනාවගේ මූණ බලාගන්න. ඒ ගමනට ඇවරි මාතා සහ ඇවරි පිතාතු...

Post has attachment
නාඹර වස්සාගේ කුල වැදීම හෙවත් 2017 මගේ තැනක, මගේ විදියට
2017 ලිත් වර්ෂය සඳහා ඇවරිතුමා හා හාපුරා
කියල ලියන සලාදය නිසා ලැබුවා වූ නව වසර සලාද ලැදි, ලෝවැසි සියලු දෙනාගේ යහපත්
සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවායි ඇවරිතුමා ප්‍රාර්ථනා කරනවා. ජය පිරිතේ එන
ආයුවඪ්ඩකෝ, ධන වඪ්ඩකෝ, සුඛ වඩ්ඩකෝ, වණ්ණ වඩ්ඩකෝ ආදී වශයෙන් මේ ප්...

Post has attachment
යෑර් පේසීන්ගලා හෙවත් ඇවරිගේ සිංග්ටැංග්ලිෂ් ඇක්සන් ප්ලෑන | බ්‍රිලියන්ට් ස්ටාෆ් 2
මේ සලාදය මයි බ්‍රිලියන්ට් ස්ටාෆ් නමින්
ඇවරි පළ කරන ලද සලාදයක් හා බැඳේ. ඊළඟ 
දවසේ  ම ඇවරිතුමා කළේ
විදුහල්පතිතුමන්ලාට යැවෙන ලිපිය කෙටුම්පත් කිරීම. ලියලා හමාර වෙලා පොෂ් කඩ්ඩෙන්
හෝදලා ලොක්කා තුමාට දුරකථනයෙන් ම ලිපිය කියෙව්වා. ලියුම නම් හරි අපි ගැන තියෙන
ඉන්ට්‍ර...

Post has attachment
අෂ්ටක බුවාගේ රන් කෙණ්ඩියෙන් පැන් විසිරීම හෙවත් මයිනාට කිරි පෙවීම - මහේෂ-පවී 2
ඇවරිතුමා ශාලාවේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී
වෙද්දි කලින් කතාකරපු වේටර් කොලුවෙක් කලබලයෙන් මා දිහාවට ආව. සමාවෙන්න සර් පොඩි ප්‍රශ්නයක්.
මොකක්ද පුතා අවුල..? ඒ අය හිතාන හිටියෙ ඇවරි පවුලේ ළඟ ම නෑයෙක් කියලා. කොහොමත්
මහේෂි අක්කලා එනකම් එතන කවුරුත් හිටියෙ නැති නිසා ඇවර...
Wait while more posts are being loaded