Profile cover photo
Profile photo
Indika Gunawardena
61 followers
61 followers
About
Indika's posts

Post has attachment
නෑවිදින් ඉන්න ඔබ
නෑවිදින් ඉන්න ඔබ හදවතේ ගැඹුරුම තැනට පේ‍්‍රමය රැගෙන එක මිටට...   පේ‍්‍රමයෙන් ශාන්ත ව සිහිල් රැළි නංවමින් නිහඩව විටෙක ඔබෙ හිත නිවන ඔව් එතැන හදවතේ ගැඹුරු තැන...   පේ‍්‍රමයෙන් ආතුරව මහා රැළි නංවමින් වියරුව විටෙක ඔබෙ හිත කඩන ඔව් එතැන හදවතේ ගැඹුරු තැන...   විඳින්...

Post has attachment
ඇත්තමයි
මං ආස නෑ ඉතින් ගමට
මං ආස කොළඹට..... 

Post has attachment
මං ආස කොළඹට..
හරියටම හිස කෙළින් ඉහළට ඉර මුදුන් වෙනකොට දාඩියක් දානවා මුළු පිට ම තෙත් කොට කමිසය අලවමින් පිටට මං ආස ඒකට..... හුළඟක් දෙකක් එනකොට ගිනි ම ගිනි රස්නෙට දූවිල්ල නගිනවා ළා දුඹුරු පාටට සේලයක් සේ අහසට මං අාස ඒකට..... වාහන පෙළට ඇති විට එකම තැන එක පොදියට දුම් බටය නටනවා...

Post has attachment
අපේ පෙර පිනකට අනේ අපි නම් මිනිසුන්
      බේරුවල අලුත්ගම මුහුදේ සරනවා ඇති අන්තවාදී බොදු මසුන් අල්ලගෙන මුසල්මානූ මසුන් පහර දෙන්නට ඇති උන් පෙරළා පහරදෙන්නැති ...   අපේ පෙර පිනකට අනේ අපි නම් මිනිසුන්   උතුර නැගෙනහිර අහස ඉල්ලා හඬ දුන් සියක් දහසක් සියොතුන් මරා වනසා ලන්නැති දකුණු අහසින් ගියඋන් අහස අ...

Post has attachment
රාති‍්‍රය තමයි මගෙ දහවල
ඔබ සමග එහෙ මෙහේ ඇවිදින ඇති
තරම් පෙම් වදන් තෙපලන ඔබේ
සුසුමට සුසුම් අමුණන රාති‍්‍රය
තමයි මගෙ දහවල සම්මතේ
විදුලි එළි නොදිලෙන අසම්මතයේ
පුවරු නොපෙනෙන නපුරු ඇස් අප දිහා නොබලන රාති‍්‍රය තමයි මගෙ දහවල ජීවිතේ යළිත් නම් කිසි දින හමුනොවෙන පේ‍්‍රමයක් අරගෙන ඔබ ඇවිත් මග...

Post has attachment
වික්ටෝරියා උයනට එරෙහි අවනඩුව
වික්ටෝරියා උයන උඹ සමග බොහෝ
අවනඩු ඇත මට තවම....   ඇයි තවම මේ ගල්
බංකුව මෙතන අපි
එදා වාඩි වී සිටි තැනම ගස්
පවා   මල්
හලන්නේ මොකද මෙහෙම එදා හැලූවා වගෙම වෙනස් වෙනවා නම් හැමදේම ඇයි තවම උඹම විතරක් මෙහෙම මගේ සුන්දර මතක තියාගෙන   එදා මා දමා ගිය තැනම කියන් නෑ ආයේ නම...

Post has attachment
නොවුනා නොවේ එහි
දුක්මුසු අඳුරු පරිච්ඡේද
ඔව්, කියවමින් හැඬුවා මම විටෙක

Post has attachment
සුන්දරම සුන්දර පොත ඔබ...
කියවා අවසන්
කරන්නට ලොබ සිතෙන සුන්දරම
සුන්දර පොත ඔබ දස
දහස් පොත් ඇති පොත් ගුලේ පැය
ගණන් ගෙවමින් සිටියදී රාක්ක අතර අහම්බෙන්
මට හමු වූ   මගේ
හිත ගිය පොත ඔබ වරෙක ඔබ ආදරෙන් සැනසුවා මගේ හිත බොහෝ විට   සිනා සයුරේ ගිල්ලූවා මම   නොවුනා නොවේ එහි දුක්මුසු අඳුරු පරිච්ඡ...

Post has attachment
දේශානූරාගය කුමට
මගේ යැයි නොහැගෙනා රටකට
නොමරාම
පණ පිටින් වැළලූවා එය මම
වත්ත කෙළවරක වූ
හොල්මන් නුගය යට
කිසි දා නොනැගිටින්නට..

Post has attachment
ඒකාධිපතියාගේ උයනෙහි
දිනක්
දුටුවෙමි මම අභිරහස්
ලෙස ඝාතනය කළ පරමාධිපත්‍යයේ මළකුණ ඉදිමී විරූපිව පාවෙමින් ඒකාධිපතියාගේ උයනෙහි මහා කුණු ඇල තුළ ඔහුටම අයිති අහසෙහි ගිණි රතු උකුසු ඇස් දල්වන අහිංසක පොඩි සතුන් පමණක්ම ගොදුරු කොට වළඳන නීතිය තඩි උකුස්සෙකි වෙඩි තබා මරන්නට හිත් දෙන නිදහස සමර...
Wait while more posts are being loaded