Profile cover photo
Profile photo
chaminda pradep
12 followers
12 followers
About
chaminda's posts

Post has attachment
තිස්ස මිහින්තලයේදී හඹා ගිය මුව දෙනකි
ඒවං මේ සුතං විහරති ය අසවල් තැන හී අමෝරන තැන හෙල්ල තුඩු දිළෙන තැන, රජුන් කෙළිනා තැන වෙනකක් නොවේ නම් ලදි අම්බස් තල ය, මුවෝ නම් ගහණ ය වග වලස් නැති ගාන ය හී විදින මාන ය රජුන් හට උන් මසට පමණ ය, තිස්ස..! තිස්ස...! පැටවුන්ට මවු වෙමි පලා පමණක්ම කමි හිමි නැතිව වැලපෙ...

Post has attachment

Post has attachment
මාමා වැටුණු ගල
බෝර ගුලට වෙඩි බැන්දත් කිටි කිටියේ නූල අමුන පය වාරුව ගෙන කඹයේ පහල බහින විට මහ ගල මැද හරියේ සක්ක අතක් මැව්වා ගල හිටි හැටියේ ලෝබ නැතුව ගල පහතට කිඳී යා හීන වැලට කලු ගල් කැට කැඩී යා දෝස නැතා තුන් වේලම කැවී යා දෝත නඟා ගල් පොත්තට වැඳී යා කැඩෙන විටක කළු ගල කුළු පහර...

Post has attachment
සත්වසරකට පෙර මිත්තනියට අයත් ඉපැරණි නිවස කඩා ඉවත්කරන ලදි
ලැහැබක් ය ,කටු ඉපල් අත් දෙපා වැනි වැනී උළු ගේකි මල් ගසක් මිදුලකට ආ ___හැකී සඳ උනත් පරිස්සම් ගමන් යන __පෙදෙසකී ඒ හඬින් මල් පහන් පැලට දෙවි ආ ___හැකී කෘශ තනය,ගල් බිත්ති අතරකින් එබි _එබී කිරි ඉසී බෝධියට ඈ නමින් පින් ___පැතී කිම තවත් නැත පමා දෙව් ලොවට පා තැබී ඇස...

Post has attachment
අරප්පලකන්ද වතුයායේ තංගා නම් ලා බාල කිරි කපන්නිය..
එකම කැපුමක්වත් නොවන නැත එකදු කිරි ගසක්වත් අරප්පල කන්ද වතුයායෙ පහත බෑවුම් වලත් හිටගත්... පොත්තෙන් පොත්ත දන් දෙත් කිරි පිහියකට ඇඟ මස් සතුටින් වෙසෙන සම සෙස් බලපන් ඉහල කිරි ගස්.. තංගා අතන කොවිල එතනින් පහත පන්සල බෝ ගහ ලඟම නැවතුම වැන්දේ රබර් ගහකට... ගසෙන් ගස මුල ...

Post has attachment
සොහොන්පල්ලා..!
සොහොන්පල්ලාගේ කාර්‍යයත්,සොහොනේ වල් කැපීමත් ජීවනෝපාය කරගත්, අසූ වියට ආසන්න මුත් රැකියාව අතැර නොයන මහල්ලෙකි, පාත් වී යලි යලිත් ඉස්සෙන වරක් ගානේ කොඳු පෙලින් ඇසෙන කිරි කිරි හඬින් පොළවත් මෙලෙක් වෙයි තිබුනට හොඳින්.. කඳු ගැසී වන වැදී තිබුනත් නැතේ ගානක් ඒ නමින් සොහ...

Post has attachment
නටු නොකී කවි
අතින් අත පේ වෙවී බෝධිය ලඟදි මල් හිස වෙන් උනා නටුව අතහැර පියුම විතරක් පුදසුනක පූජා උනා...! තවම බඩ වැල් නටු දිගේ දිය මලට ආ වැඩි මඩ පෙරා නමුදු කිසි දින දොසක් නොකියා මලට සමුදෙයි අත වනා...! වෙහෙර පාමුළ කසළ බඳුනක නැවතුමකි අනියත නිසා පුදසුනට යන පාර පෙන්වයි මහනෙළට,...

Post has attachment
**
වෛශ්‍යාවකගේ පැතුම ස්කෑන් නොකරමි ___________ කාමරය කළුවරය නැත රෑට එළියක්ද දහවලට පමණි ඉර රෑට එහි සළකුණුද අඳුර විමනක්ය මුත් මොනර කොළ නෙක පැහැද නෙලාගත හැක ලිහා උතුරු සළුවේ සුවඳ ඉපිල්ලෙන කිරි නහර පුඩු අඟට එක් වේද මත් නිශාචර උරණ විට නොවන් මුසු පෑද ලේ උනත් උරා බ...

Post has attachment
**
මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය.... මධු සමය දා ලිහූ සළු පිලි එවක මතකය අදත් ගෙන අනේ දොස්තර කමා කල මැන මදක් දෑසම වසනු මැන... ඇගේ සිරුරම වසා මතු කල ප්‍රේමයක් ඇත පුරා මන තවත් පිරි...

Post has attachment
**
වට පිටාවේ වූ සියළුම මිත්‍ර ගස් කපා දැමීමෙන් පසු තනිවූ මහෝගනී ගස් යුවලකි, මහෝගනී ගස තම සොඳුරියට වටපිටාව පෙන්වමින් දුක් වී පතන පැතුමක් පහත දැක්වේ..! අමුන අමුනා සුසුම් නළ රැළි කලින් ඔය ලඟ හිටිය ගහකුයි මිටක් වී විත් පොරෝ තලයක දවට ගහ කඳ මුලින් කැපුවෙත්.. මහ ගහට ...
Wait while more posts are being loaded