Profile cover photo
Profile photo
මම දසයා
71 followers
71 followers
About
මම's posts

Post has attachment
අසාධාරණයි යකෝ...
මොකද ඩෝ හැම තැනම සුදු කොඩි
වලව්වේ මහ ගෑනි මලහම
එක කොඩියක් එල්ලුවද
අපේ අම්මගෙ මළගමට
ගලෝපියව් ඔය ඔක්කොම
යන්නෙපා ඕකුන්ගෙ ලෙවකන්න
බඩට දන්කුඩ නැතත්
අපිත් රැස්පොට් නැද්ද
(අදින් වසර විස්සකට තිහකට පෙර ගමක සිදුවූ සිද්ධියකි.)

- දසයා

Post has attachment
ඇවන්ගාර්ඩ් මාර-ගාඩ්
පරණ කතාවේ තියෙන්නේ මහ එවුන් හිටගෙන චූ කරනකොට, පොඩි එවුන් දුව දුව චූ කරනවා කියල උනත් පහුගිය දවස් ටිකේම අපේ පොලෝසිය පාර දිගේ දුව දුව කරපු එක, පොලෝසිය බාර ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටගෙන කරලා පෙන්නුවේය. නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නය...

Post has attachment
බල්ලා බැඳ දමනු!
ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි ...

Post has attachment
දිවි පුදා හොරු රකිමු
පින් සිද්දවෙයි බුදු මහත්තයො ගෙනියන්න නම් එපා කොල්ලව අපේ බඩගින්දර නිවන්නයි කෙරුවෙ ඌ ඔය දහදුරා වැඩ අන්න චමිලය ඇරෙස්ට් කරලලු අතේ කෝට්ලු සුද්දෙ දෙද්දිම රජකාලේ දඬුවම් දීල මදි ඔය වගේ වැඩ කරන හැත්තට පොලිසියෙන් සම්බුව හම්බවෙයි බිව්ව රන් කිරි මතක් වෙන්නම බැනර් ටික ඔ...

Post has attachment
ඉංග්‍රීසි බැරි අපේ ජනපති... ලැජ්ජයි
ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැ...

Post has attachment
ආදරණීය ලොකු පුතේ...
ආදරණීය ලොකු පුතේ, උඹ බලනව ඇති උඹේ තාත්ත වෙනද වගේ නෙමේ පහුගිය ටිකේ දකින දකින කෙනා එක්ක වාද කරන්නෙ මොකද කියල. පුංචි උඹට කළගුණ සලකීම, යහපාලනය වගේ දේවල් නොතේරුණත් උඹට හිතෙනව ඇති ලොසින්ජරයක්වත් හම්බවෙන්නෙ නැති දෙකකට උඹේ තාත්ත මෙච්චර වද වෙන්නෙ ඇයි කියල. ඒ හැම වාද...

Post has attachment
අපි මැට්ටෝය... අමුම අමු මැට්ටෝය...
අපට කුඩා කල සිට උගන්වා ඇත්තේ ලද දෙයින් සතුටුවන්නටය. එනිසා අප කරන්නේ මහන්සියට සරිලන වැටුපක්, අදායම් සාධාරණව බෙදීයන ක්‍රමයක් ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට ලැබෙන සොච්චමෙන් බඩ බාගෙට කා ලද දෙයින් සතුටු වීමට උත්සාහ කිරීමය. ඒ මදිවාට බන්දුල ගුණවර්ධන වැනි ඇම්බැට්ටයින...

Post has attachment
කට... කට...
අම්ම කියන්නෙ, පුතේ කට පරිස්සම් කරගනින් ගෙදර නෝනා කියන්නෙ, ඔය දරුවො ඉන්න තාත්ත කෙනෙක්. පොඩ්ඩක් හිතල මතල කතා කරන්න. යාළුවො කියන්නෙ, මචං සුදු වෑන් එකක් එයි පරිස්සමින් ඉඳපන්. දන්නෙත් නැති උන් කියන්නෙ, මූට පිස්සු. ඉල්ලන් කන්න හදන්නෙ. ඉතින් යකුනේ, තමන්ගෙ රට ගැන ත...

Post has attachment
කළගුණ අමතක නොකරමු
අපේ රට වසර තිහක් තිබූ යුද්ධයෙන් රට මිදුනේ මහින්ද රාජපක්ෂ යුගයේය. ජාතික ප්‍රශ්නය අවසන් කල යුතුව තිබූ විදිහ ගැන යුද්ධයේ ගෞරවය බෙදී යාම ගැන විවිධ මතිමතාන්තර තිබුනත් යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කල කාර්ය භාරය ගැන පිලිනොගන්නන් අල්පය. උදේ ග...

Post has attachment
දේශපාලනේ කන්නද?
"දේශපාලනේ කන්නද?" "ඕකෙන් අපිට ලැබෙන දෙයක් නෑ" "අපි හම්බකරගත්තොත් අපි කනවා" "මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් අපිට වෙන සෙතේ මොකද්ද?" මේ දිනවල බොහොම අහන්න ලැබෙන කතා කිහිපයකි. විශේෂයෙන් නිදන්ගත් දේශපාලන උණෙන් පෙලෙන උනුත් චන්දයක් ලංවන විට දේශපාලන උණ ගැනෙන උනුත් ක...
Wait while more posts are being loaded