Profile cover photo
Profile photo
Rate Weda
40 followers
40 followers
About
Posts

Post has attachment
ඔබ ආගම්වාදියෙක්/ජාතිවාදියෙක් දැයි හඳුනාගන්න
මෙම සිද්ධි කොහේවත්, කොතනකවත්, කවදාවත් සිද්ධ නොවුන ඒවාය. සිද්ධි #1 වාහනයක රියදුරුට මග යන තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි අයෙකුටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. සිද්ධි #2 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණ...
Add a comment...

Post has attachment
ප්‍රශ්න බොර කිරීම!
අද දවසේ දිනපතා ජාතික පුවත් පතක තිබුන පුවතකින් රටේ වෙදාට පශ්චාත් භාගයෙන් හිනා ගියේය. දුම්බර කඳු පන්තියේ (නකල්ස්) එනසාල් වගා කිරීම නැවතීමට ගත් තීරණය පිටිපස්සෙ ඉන්දීය එනසාල වවන්නන් ඉන්නා බව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් නිකුත් ක...
Add a comment...

Post has attachment
''ඥාණසාර'' මහින්ද ගෙ මල්ලි ද?
කොල්ලො දෙන්නෙක්ගෙ අලුත් වැඩක්. උන්දෙන්නව මම දන්නෙ නෑ. යූබටේ පැත්තෙ කරක්ගහනකොට අහම්බෙන් වගේ හම්බ උනේ. උන්ගේ අදහස් හිතට ඇල්ලුවා. සපෝට් එකක් දෙන්න හිතුන නිසා ඔන්න මම දැම්මා.
Add a comment...

Post has attachment
සිදුහත් කුමාරයා සමරිසි ද?
මාතෘකාව කියවපු ගමන් බොබසේ හරි සිරා හරි රටේ වෙදාගේ අහවල් දේ ගලවන්න එයිද දන්නෙ නෑ. මේක රටේ වෙදාගෙ ඔරිජිනල් අයිඩියා එකක් නෙවෙයි. ඒත් සිදුහත් සමරිසි කියල හිතන්න බැරිකමක් නෑ මිනිහගෙ හැසිරීම දැක්කම. පළවෙනි කාරණේ, මිනිහා කසාද බැන්දේ අවුරුදු 16 දි, ළමයෙක් හම්බ උනේ ...
Add a comment...

Post has attachment
විකෘති බුදු රූපද, විකෘති මනස්ද?
මෙදා පාර වෙසක් වලට රජතුමාගෙ අන පරිදි බුද්ධ රූපය විකෘති කර යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක වන්නේය. රටේ වෙදානම් එයට කැමතිය. මොකද ඉතිහාසයේ වුන වැරදි ටිකකුත් රජතුමාට කියලා විසඳා ගන්න මේක හොඳ අවස්ථාවක් නිසාය. තිවංක පිළිමය තුන් තැනකින් ඇදය. මෙම ඇද තුනම කෙලින් කල ය...
Add a comment...

Post has attachment
අපි නොදන්න බැංකු
ඊයේ මම බැංකුවකට ගොඩ වැදුනේ ගිනුමක් වසා දමන්න කියලාය. බැංකුවල දැන් ඉස්සරහින්ම ඉන්නේ පැඟිරි කෙල්ලන්ය නැත්නම් පැඟිරි කොල්ලන්ය. මගේ වඩේ කරන්න පැවරුනේ මේ පැඟිරියක්ටය. මගේ අවශ්‍යතාවට ගිනුම වැසීමය, පැඟිරියගෙ අවශ්‍යතාවය ඒ වලක්වා ගැනීමය. දැන් මෙයා මට ගිනුමේ වාසි සහ ...
Add a comment...

Post has attachment
ජයලලිතා අම්මා වෙත
හිතවත් ජයලලිතා අම්මේ, ඉස්සෙල්ලාම මම ඔබ තුමියට "අම්මා" කියා ඇමතීම ඔලොක්කුවට ගන්න එපාය. අපේ රටේ සමහර අම්මලානම් කැමති අක්කා කියලා කියනවාටය. ඒත් ඔබ තුමියගෙ ප්‍රාන්තෙ ඉන්න ජනතාව ඔබ තුමිය අමතන්නේ අම්මා කියා කවුරු හෝ මගේ කනේ තිබ්බේය. ඡන්ද වැඩ කටයුතු එහෙම සාර්ථකව ක...
Add a comment...

Post has attachment
ලංකාවෙ කෙල්ලන්ට පොඩි උපදෙස් ටිකක්.
මේ ටික කියන්නෙ මයෙ අම්මලාට බොහෝම කරුණාවෙන්. අපිත් පිරිමි තමයි. ඒත් රටේ වෙන දේවල් එක්ක අපිට උනත් උඹල ගැන පොඩි හරි කැකුමක් තියනව. ඒ නිසා මේ කියන ටික කියවල හොඳට තේරුම් අරගනිල්ල. දැන් කාලෙට සමහරු කියන්නෙ අබුද්දස්ස කාලෙ කියලනෙ. ඒ නිසා උඹලට තියෙන නිදහස දැන් වැඩිය...
Add a comment...

Post has attachment
අසහනකාර විදුහල්පතිලා.
මේ දවස් වල වියුණු සටහන් අවකාෂයේ සහ ජනමාධ්‍යවල අතොරක් නැතුව ලියවෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පති තුමෙක් නාගන්නා ආකාරයයි. නමුත් මෙම උද්දච්ච, අනම්‍යශීලී හා තමන් පමණක් හරි යැයි සිතන පාසල් ලොක්කෝ ඕනෑ තරම් රට වටේ සොයා ගත හැක. කෑගල්ල නගරයේ එක්තරා ප්‍රසිද්ධ පිරි...
Add a comment...
Wait while more posts are being loaded