Profile cover photo
Profile photo
Premaratne Palihawadana
83 followers
83 followers
About
Premaratne's posts

Post has attachment

Post has attachment
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය
  සීදූව, අමන්දොළුව මහා විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි.  ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද්‍ය උත්මයෙකු වන රන්සිරි කුමාරසිංහ මැතිතුමන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිළිණ කළ මෙම ...

Post has attachment
වවුලා සහ කටුස්සා
සිංහල ගීත සාහිත්‍ය යේ
ළමා ගීත උපත ලබන්නේ කලාතුරකිනි.   ඉනුදු හො ඳ මිහිරි ළමා ගීතයක්
උපදින්නේ ඉතාමත් කලාතුරකිනි.   එබ ඳ ු සුමිහිරි ළමා ගීත
රැසක් පිරුණු මල් වට්ටියක් බ ඳ ු කැසට් පටයක් වසර
ගණනාවකට පෙර විශාරද නන්දා මාලිනී මාතාව සිරිලක දරු පරපුරට බැතිබරව පූජා කළ...

Post has attachment
උන්මාදනීය ප්‍රේමවන්තයා
වස්සාන සමය මිදුලට එතරම් හිතකර කාලයක් නොවේ.  සුදුවැලි මිදුලේ ඇඳුණු පොල් අතු රටා සැනෙකින් මකා දමන්නට, ලස්සනට පෙති විහිදා පිබිදුනු මල් වල සිනිඳු පෙති සිඳ බිඳ දමන්නට, මුළු මිදුලම බොර වතුරින් පුරවන්නට වැස්සට පුළුවන.  එබඳු දිනවල සැන්දෑවේ ඉස්තෝප්පුවට වී මා මිදුල ද...

Post has attachment

Post has attachment
අබිසරු ළඳුනේ
හිමිදිරිය, උදය, දහවල, සවස, සැන්දෑව ගෙවී රාත්‍රිය උදාවෙයි.  එලෙසින්ම ළදරු විය, ළමා විය, නව යොවුන්
විය, තරුණ විය, මැදිවිය ගෙවී මහළු විය උදාවෙයි.  හිමිදිරිය හා රාත්‍රිය අතර ලොව මොන තරම් දේ
සිදුවෙනවාද?  එලෙසින්ම ළදරු විය හා මහළු
විය අතර කාලය තුළ ජීවිතය මොනතරම් ...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded