Profile cover photo
Profile photo
Kelum Wijewardena
44 followers
44 followers
About
Posts

Post has attachment

Post has attachment
CCTV පාඨමාකාවක් හැදෑරීම සදහා වත්මන් රුපියල් 7500.00 සිට ඉහලට අය කෙරේ.

නමුත් බොහෝ පාඨමාලාවන්හිදී 

CCTV පද්ධතියක් සවි කිරිම පිළිඹදව විනා 
ඔන්ලයින් සෙටින් සැකසුම , ඩොමෙන් මිළදී ගැනිම හා ඒවා පවත්වාගෙන යාම 
සවිකරන CCTV පද්ධතියක් සදහා මිල ගනන් සකසනා ආකාරය 

ගුණාත්මක භාන්ඩ සොයා ගන්නා ආකාරය 
ස්තානයට උචිත වූ කැමරාව කුමක්දැයි දැනගැනිම පිළිඹද ලබාදෙන්නේ අල්ප දැනුමකි.

දිනපතා CCTV පාඨමාලා හදාරන්නන්ගෙන් 1% හො මේ කාර්‍ය පිළිඹදව නිසි වටහා ගැනිමක් නැත.

නමුත් මෙම බ්ලොක් අඩවියේ සියළු පාඩම් අවසානයේදි 
ඔබට 100% දැනුමක් ලබාදීමට අපේක්ශා කරමු.

නමුත් ...
අදාල වූ වපසරිය හැරුණු විට කැමරා යන්න කුමක්ද 
එකි කාර්ය 
DVR යන්ත්‍රයේ අභියන්තරය හා ක්‍රියාකාරිත්වය දකවා සන්කීරණ කිරිමට අප අපේක්ෂා නොකරමු 

මංද ..

ඔබ අරමුණට රැඟෙන යාම විනා විසල් බරක් පටවා මෙම ක්ශේත්‍රය ඔබට නිරස කිරිමට රුචි නොවන බැවිනි 

මෙහි අරමුන ඔබට දැනුම ලබාදීමයි 

එහිදි මෙම පුවත් ශෙයා කරගැණිම , බ්ලොගයේ ඇති කරුණු ඔබේ පුවරුවේ හෝ බ්ලොග් අඩවියකට පල කිරිම හෝ කිසිදු වාරණයක් නොමැති බව පසක් කරනු කැමැත්තෙමි.

එවා ඇති මැසේජ් පණිවිඩ සදහා පුද්ගලික පිළිතුරු යැවීමට අපහසු බැවින් මේ සටහන කරනා අතර 
ජිවන වෘර්තියක් වී 'CCTV සවි කිරිම බාල්දු කරලිමක් මෙහිදි සිදු නොකරන බවද පසක් කොට සිටිමු 
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...
Wait while more posts are being loaded