Profile cover photo
Profile photo
ගස් ලබ්බ
154 followers
154 followers
About
Posts

Post has attachment
X එක්ස්
'මම බඳිනවා... ඔයාට කියන්න හිතුනා ඒ බව..' සෑහෙන කාලෙකින් x ගෙන් ආපු ඒ එස් එම් එස් එක චරක ආයෙත් බැලුවා.කීවෙනි පාරටද මතක නෑ.. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් හිතේ තෙරපෙන බව බොහොම තදට චරකට දැනුනා.. ඒත් ඇයි..?? තමුන්ගෙ උණුහුමට ගුලිවෙලා නිදාගන ඉන්න බිරිඳගෙ නින්දට බ...
X එක්ස්
X එක්ස්
gaslabba.blogspot.com
Add a comment...

Post has attachment
ඒ විජය මම වෙමි
කුවේණිය නුඹ දන්නැතුව ඇති සාප ලත් ලාට රට සිටු මැදුරු බිඳ දා දිළින්දන් කුසගින්න නිව්වෙමි නොරිසි රජ සැප තියාගත්දෙන් ද්‍රෝහියා මං පිටුවහල් විම් නුඹයි ජීවය නුඹයි ප්‍රාණය රැක ගන්න නම් දීප වාසින් තමයි මම කැපකලා ඔබ තමයි මම කැපකලා දරුවන් පසුපසින් ආ මගේ පාපය නොගිලගනු...
Add a comment...

Post has attachment
කැරට්
වැඩිය ගෙදරින් එලියට බහින්න අකමැති සෝමවීර කාලෙකින් නුවර ආවෙ ලෙඩෙක් බලන්න.ඉස්සර එකට වැඩ කරපු මුණේ අසනීප වෙලා කියල ආරංචි උන ගමන් මිනිහව බලන්න ඕන කියල සෝමවීර තීරණය කලා.වැඩ ඇරිල යන ගමන් හවසට පොඩි අඩියක් කාරිය ගහලා කයියක් ගහල හිටපු මනුස්සයානෙ. සීනි අමාරුව කියන්නෙ...
කැරට්
කැරට්
gaslabba.blogspot.com
Add a comment...

Post has attachment
සුපෙම් හැඟුම් ඔබෙන් එපා....
(අඳුරේ යහන මත ටැබ් එකක තිරය දෙස බලා සිටින දැරියක්) දිව්‍යා ෆෝන් ස්ක්‍රීන් එක ඕෆ් කලා... ගොඩක් වෙලා තමුන් බලන් හිටිය ඒ රූපය තාමත් හිතේ ඇඳිලා.. ඇස් ඇරල පොඩි කරගෙන ආයෙ පියාගත්තත් පාට පාට බෝල අස්සෙන් මතුවෙන්නෙම ඒ මූණ. ඔන්න ඔහෙ ඕනදෙයක් වෙන්න කියල රික්වෙස්ට් එක ඇ...
Add a comment...

Post has attachment
පාරදිගේ.... දිගේ... දේගේ.... ගියපු කතාව
ගස්ලබ්බගෙ පුදුම ආසාවක් තියෙන්නෙ ඉබාගාතෙ ඔහේ අයාලේ යන්න.ආසාවක් තිබ්බ කියල ඕක ඉතින් කොරන්න පුලුවන් වැඩක් යැ.හෙහ් හෙහ්.ඒත් ඉතින් ඔය ආසාව යම් පමණකට ගොඩ දාගන්න ඇහැක් උනා පහුගිය දවසක. දැන් මේ ලියන්න යන්නේ ඒක ගැන. ගමනට අපි හතර දෙනෙක් සෙට් උනා. මම තුමා, පියා (ජනිත....
Add a comment...

Post has attachment
සිංහල බ්ලොග් අවුරුදු තෑග්ග. (ජයලාල් රෝහණ- නෙවිල් ෆර්නෑණ්ඩු- භාග්‍යා iv)
පහු ගිය සැප්තැම්බර් මාසෙ පෝස්ට් එකක් දැම්මට පස්සෙ ඔන්න භාග්‍යගෙ ගෙදර ගැන අළුත්ම කතන්දරේ කියන්නයි හදන්නෙ. මුල ඉඳලම මේ ව්‍යාපෘතිය ගැන අවධානෙන් හිටපු අය,මූල්‍යමය දායකත්වය දරපු අය බලනවා ඇති මොකද මේකට උනේ කියලා.. ඔව්... ඇත්තටම බොහොම හෙමින් තමයි අපි ක්‍රියාත්මක උ...
Add a comment...

Post has attachment
ඤෑව්..ඤෑව්...ඤෑව්...!!!
පූසරයෝ නුඹ නාඬන් තව පොඩ්ඩක් ඉඳපන් ගේ වටේට පාර දිගට කෑ ගැහුවට වැඩක් නැතේ උඹේ අක්කා ඈත ඉඳන් 'පූවා' කියනවා ඇහුනට අම්මත් කාලයක ඉඳන්  එතන ඉඳන් හඬ නැඟුවට ලඟදි ඉඳන් අප්පච්චිත් පෙනෙන්නෑලු හඬ ඇහුනට ඇඳන් මේස පුටු යට වත්, කඩේ ලඟත් පාර දිගෙත් එක පතේම බෙදාන කෑ බ්ලැකියව ...
Add a comment...

Post has attachment
රැග් කරුවන් උල තියමු..!!
රැග් ටොපික් එක ආයෙත් ඉස්සිලා... ඒකත් නිකන් අර වඩදිය බාදිය වගේ... ඊටත් වඩා දැන් නම් සුළුදිය බඩ දිය වගේ.. ඊයා... වෙලා. ඇත්තටම ඊය ද? ඔව්.. ඇත්තටම ඊයා. එතකොට ඔය මඟුල ඊය අපට විතරද? එහෙම නැත්තන් ෆර්ස්ට් ඉයර්ස් ලට විතරද? ආසන්න අවුරුදු තුන ඇතුලෙ සමාජෙ ලොකුවටම රැගට ...
Add a comment...

Post has attachment
දික්වැල්ලේ මිශන් හල්මිල්ල.
චෙෆාකියාණන් පෝස්ටුවක් දාල තිබුනා දික්වැල්ල වරුණ.එතනින් හොඳටම වර්ණනා කරල තිබුනෙ බයිට් පොට් එකක් සහ බයිට් වර්ග. කාලයක් දික්වැල්ල ඒරියල් එකේ නොසෑහෙන්න ගැවසුනු එකෙක් විදිහට ගස්ලබ්බාගේ මතකයන් හෝ පට ගාල ඇවිස්සෙන්න පටන් ගත්තා ඒ පෝස්ටුව දැකලා.. ඔය පැත්තෙ ඉන්නෙ සෑහෙ...
Add a comment...

Post has attachment
අබිරහස් වැසිකිලි ගණුදෙනු
වැසිකිලි ගණුදෙනු ගැන කට ඇරලා කතාවෙන කාලෙක සාරසතුමාගේ පෝස්ටුව කියෝනකොට පොඩි ගස්ලබ්බා ඇසූ දුටු වැසිකිලි ගණුදෙනු දෙකතුනක් මතක් උනා. මතක් උන වෙලේ කොටා දමාපිය කියන සුවර්ණ වැකියට අනුව ඒ බොහොම සරළ අවස්ථා මෙහෙම ලියෝනවා.ඒ අතරේ පාඨක භවතුන්ගේ අත්දැකීමුත් ඇත්නං එකතු කර...
Add a comment...
Wait while more posts are being loaded