Profile cover photo
Profile photo
Amila Prabath Samarakkodi
115 followers
115 followers
About
Amila Prabath's posts

Post has attachment
නවතම CorelDRAW Graphic Suite X7 + Keygen සමග Download කරගමු.
අදත් SoftHut වලින් ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩදෙනෙක් භාවිතා කරන Software collection එකක නවතම සංස්කරණය...ඒ තමයි CorelDRAW Graphics Suite X7 Graphic කරන අයට වගේම Print shop කරන අයටත් මේක එකවගේම වැදගත් වේවි. අපි හැමෝම දන්න Coreldraw වලට අමතරව තවත් software කිහ...

Post has attachment

Post has attachment
ජීවිතයේ පියසටහන්...
ජී විතය නම් සලපතළ මළුව මත බොහෝ දෙන ඇවිත් යති... ඒ පියසටහන් පමණක් ඉතිරි කරය... බොහෝ පා සටහන් ඉක්මණින් මැකී යති... සමහර පියසටහන් කාලයාගේ ඇවෑමෙන්  කලකට පසු මැකී යති... නමුදු... කලාතුරකින් තබා යන ඇතැම් පියසටහන් දිවි ඇති තෙක් මැකී නොයයි... ජීවිතය... ඒ පියසටහන් ර...

Post has attachment
මගේ නොවූ මගේ බ්ලොග් එක සහ ජීවිතය...- Come back to my blog...
බො හොම බොහොම කාලෙකින් ඕං අද ආවා බ්ලොග් එක පැත්තට...ඇත්තටම කිව්වොත් මට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ කියලා අවාරෙට හරි ලියැවෙන බ්ලොග් එකක් තිබුනා නේද කියලා මතක් උනේ අද උදේ නන්නත්තාර වෙලා කල්පනා කර කර ඉද්දි...කොහොමත් මට පහුගිය කාලෙම මට මගේ කියලා තියෙනවා කියලා මතකේ...

Post has attachment
මිහිතලය උරුම මිනිසාට පමණක්ද.? - World is not only for human...
ප හුගිය කාලේ එක දිගටම වැහැපු වැස්සට යන්න කියලා මේ ටිකේ ඉර දෙයියෝ අහසේ රජ කරන්න පටන් අරන්.පහුඋනු කාලේ වැහැපුවටත් හරියන්න එක්කද කොහෙද මේ පෑවිල්ල පුදුමාකාර රස්නයක් දවසෙම තියෙන්නේ.උදේ shop එක ඇතුලට ගියාම දවල්ට උවමනාවකට උනත් town එකට බහින්නේ මරන්න වගේ කම්මැලිකමේ...

Post has attachment
සුද්දාගෙන් යහගුණ ඉගෙනීම... - Learn from forigner...
අ ද බ්ලොග් එකට‍ ගොඩවෙද්දි ඉස්සෙල්ලම දැක්කේ අන්තිමට ලියන්න අරන් නම විතරක් type කරලා තිබ්බ දැන් කියන්න යන story එක...ඉතිං අළුතෙන් ලියනවට වඩා ඒකේ ඉතුරු ටික සම්පූර්ණ කරන එක හොඳයි කියලා හිතුනා.... මීට මාස දෙකකට විතර කලින් දවසක පුරුදු විදියට ඔන්න වැඩ ඇරිලා ගෙදර එ...

Post has attachment
ආයෙමත් ආදරෙන්...01 - ආදරය නම් කිමැයි...? (What is the love...)
කා ලෙකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න ඕනි කියලා හිතුනා...අද ලියන්න යන්නේ ආදරය ගැන..ඒ කියන්නේ ආදරය ගැන මට හිතෙන හැටි හා දැනෙන හැටි ගැන.ආදරය ගැන post එකක් ලියන්න ඕනි කියලා කාලෙකට කලින් හිතුනේ FB එකේදි දැකපු සමහර සිදුවීම් හා එදිනෙදා ජීවිතයේදි දකින්නට හා අසන්නට ල...

Post has attachment
සමනලයා, මල හා බඹරා...
සු දෝ සුදුවට හැඩට සුපිපුන සුදෝ සුදු අරලිය මලක්... පිපී තිබුනළු එක් වසන්තෙක වසඟ කර සමනල් හිතක්... කියාගන්නට බැරිව ගොළු උන පෙමක් හිත මත දරන්... සමනලයා උන් අතර මල හා සොඳුරු ලෝකෙක සෙනෙහසින්... නුහුරු නුපුරුදු හීන අරගෙන ආව හැඩ එක් බඹරිඳෙක්... හීන අරගෙන මලේ පෙති ...

Post has attachment
එක පුංචි ආදර කතාවක්...- A little love story...
අ පේ ජීවිත වල සොඳුරුම කාලය මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 99% දෙනා දෙන්නේ එකම පිළිතුරක්...ඒ පාසල් කාලය.ජීවිතයේ බරක් පතලක් නැතුව ගියපු ඒ කාලේ වින්ද අත්දැකීම් අපි හැමෝටම අද වෙන කොට සොඳුරු මතකයක් විතරක් වෙලා... අපි හැමෝම ආදරේ ගැන ඉස්සරවෙලාම අකුරු කලේ පාසලේදී....

Post has attachment
“බට්ටා භීතිකාව“ වැළඳුන විදුහල්පතිතුමා...
දි නය මීට දවස් 2කට පමණ ඉහතය.හරියටම කිව්වොත් ටෙස්ට් මැච් එකේ අන්තිම දවසය.හවස් වරුවේ තිබ්බ වැඩ සබ්බ සකලමනාවම ඉවර කර ඉඳගත්තේ මැච් එක බලන්නටය.ඕවරයක් දෙකක් ඕනනම් බලන්නට ඇත.ඉස්සරහා ගෙදර පොඩි එකා ගෙදරට දිව්වේය.ඒකා ලඟපාතක ඉන්නාවිට ප්‍රශ්න අසා නම් අවසනක් නැත.එපමණක් ...
Wait while more posts are being loaded