Profile cover photo
Profile photo
Thilina S. Ambagahawaththa
1,544 followers
1,544 followers
About
Thilina S.'s interests
Thilina S.'s posts

Post has attachment
පාවෙන පීරිසියක් උඩ නැගලා - Original
https://www.youtube.com/watch?v=kWbMikrZ91U

Post has attachment

Post has attachment
අතකින් මල් දරාලා හසරැලි පාලා ...
සුසිනිඳු සලු ඔතාලා විලවුන් ගාලා ...
ගෝමර පෙති විදාලා දිස්නය දීලා ...
ආදරයෙන් උන්කාලේ මේ දෑසේ ...
සිතුවම් වීලා ....

Post has attachment
සරසමු ලංකා - නළවමු ලංකා..
සුර ලෝ සිරිපිරි - සිරි ලංකා..
කෝකිල ගීතේ - ඒ මේ යාවේ..
නළවමු සිරි ලංකා..

Post has attachment
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

සදැස්විදා මොණරැ නටති මේඝ වළා පාවේ
වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ
මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ සෑදේ......

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ
ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ පානේ....

Post has attachment

Post has attachment
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිපගන්නම්.....

පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ 
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්....

දැස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුලේ 
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම්බිමක් වෙන්නම්....

Post has attachment
ආරාධනාවන්.. ආයාචනාවන්..
පිළිගත් නිසා ඔයා...
හමුවේවී.....
wonderful music buildup by Mr. Mahesh Denipitiya ..

Post has attachment

Post has attachment
"There is unrest in the galaxy. The EMPIRE has blockaded all curry powder causing major issues with Jabba the Uncle. Princess Leia (23, unmarried, fair) managed to smuggle plans for the Empirels evil dinner party hosted by Count Pittu. The Jedi-Wardena council must destroy this dinner party to bring balance to the force once and for bloody all. Ok. Right. Ta Ta. Bye."
Wait while more posts are being loaded