Profile cover photo
Profile photo
මධු මාධවී
129 followers
129 followers
About
මධු's posts

Post has attachment
සමාෙවයං පුත මා කල මහ පවට
අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා අදහනු බෑ මට හාවෙක්      ලද සැටියා මද්දුමි සිය දෑස්       විදහාගෙන සිටියා  නුඹ ගොදුරට ගන්න දහසක් සිටින             ලොවේ කූඩුවෙ රැඳෙව්වේ සිරකරලන්න                නොවේ නුඹ ගෙන ආ සතුට සුළුපටු ...

Post has attachment
ලයිසන්
එකමත් එක දවසක්දා - යෙහෙළියකගෙ ගෙදර යද්දි පුංචි දුවෙක් අම්මාගෙන් - මෙහෙම අහනවා අම්මෙ ඔබේ වයස කිමද - කියලා මට කියනවාද   පුංචි කමට ඇහුවත් එය - මවට තද වුණා ඔයා මේක හිතට ගන්න - මීට පස්සෙ එපා ඔන්න ගෑණු කෙනෙක්ගෙන් කිසිදා - වයස අහන්න... එය අහගෙන මදක් වෙලා - නිහඬ වෙ...

Post has attachment
ශල්‍යකර්ම හා නිර්වින්දන
ක්ලබ් එකකදි දවසක් දා - ගැහැණියෙකුයි පිරිමියෙකුයි අහම්බයෙන් මුණ ගැහිලා - මිතුරු වුණාලූ... කතා බහත් දුර යද්දී - දෙන්නම දොස්තරලා බව දැනගත් හින්දා මෙයාල - තව ලං වුණිලූ... මේ දෙන්නට තවත් බලා - ඉන්නට බැරි තැනදි ඉතිං ඇගේ නවාතැන සොයාන - පිටත් වුණාලූ... ආයි ඉතිං තව ...

Post has attachment
නුඹ නැති මේ ලොව කුමටද කමලා?
මම මේ විස්තර කරන එකා ගැන නොදන්නා එකෙක් සිංහල බ්ලොග් ලෝකයේ නැති තරම්ය. ඌ ඒ තරමට ප්‍රසිද්ධය. බ්ලොගක් නොලීවත් දන්න අහුවෙන හැම බ්ලොග් එකටම ගිහිං කමෙන්ටුවක් දාලා ඒම මුගේ සිරිතය. අළුත් බ්ලොග් වල කමෙන්ට් වලින් බාගයක්ම වගේ මුගේය. මූ වෙලාවකට දෙන ආතල් බ්ලොග් පෝස්ට් එ...

Post has attachment
කිරි සිනා
ලැප් එකට පැත්තකින් ඩොංගලේ අමුණද්දි බාබිලා ගේ ගවුම්, රස කෑම හාරද්දි ෆෝල්ඩර් හදාලා ඉමේජස් පුරවද්දි ලැයිස්තුව දිහ හැරං අනිවා‘ම ඉල්ලද්දි එක බැගින් කැඩෙද්දිත් තව තවත් ඉල්ලලා හිලව්වට  ලැබෙද්දී මළු කූඩ පුරවලා නව සිහින පිරි දෑස ඉහලටම යොමාලා නුඹ පාන කිරි සිනා මුව පු...

Post has attachment
ගෝනි දෙක
ගෝනි දෙක දවසක් නගරය මැද්දෙං - ගෝනි දෙකක් බිම ඇදගෙන ආච්චියෙක් අමාරුවෙන් - පෙරට ඇදෙනවා ඉන් එක ගෝනියක් අඩිය - සිදුරු වෙලා ඒ සිදුරෙන්  රුපියල් විස්සේ නෝට්ටු - එළියට එනවා ආච්චි මේ බව දන්නෑ - දැක්ක අයත් කියන්නෙ නෑ ආච්චි යනකං ඉඳලා - අහුල ගන්නවා මේ සිද්දිය බලා හිටප...

Post has attachment
ටෝකන් සහ සිලිකන්
ටෝකන් එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා කෑම හිඟයි වතුර හිඟයි - ඒ වුණාට ගානක් නෑ කැලේ සතුන් රැලේ වැටෙයි - ඉවරයක් නැතේ මේකට පිළියමක් පතා - සිංහ...

Post has attachment
මැජික් පාවහන්
(තිත් තිත් දමලා ඇති තැන - ඇදලා තාලය ගනු මැන) කවුරුත් දන්නා කියනා - අපගේ වෙල් විදානයා නෝනත් සමගින් පිට රට - සංචාරෙ ගියා සංචාරය අතරතුරේ - පාකිස්ථානෙට ඇවිදින්  ඉස්ලාමාබාද් වලින් - බසයෙන් බැස්සා පකිස්ථානෙ හරි පරසිදු - සපත්තු ගැන අසා තිබූ විදානයා සැරසුනාලු - සාප...

Post has attachment
ටොයි බජට්
(උපුටාගැනීම හැන්සාඩ් වාර්තාවෙනි) ගරු එම්.එම්. මාදාවියා (සුවාදීන) මහතා- ගරු කතානායක තුමනි, මේ අයවැය පිළිබඳව, විරුද්ධ පක්සේ වාඩිවෙලා ඉන්න නිසා, වැරදි විතරක් පෙන්නා දෙංට තමා මං අදහස් කොරන්නෙ. මොකද අපේ රටේ විරුද්ධ පක්ස හැදී පැහැදී ඉන්නෙ ඒක කොරංටනෙ. අනික මේ අයවැ...

Post has attachment
ජීවිතය - 05
තාත්තා තාත්තා ගැන දන්න හින්දා තමයි පුතේ කොල්ලො ගැන විස්වාසයක් නැත්තෙ. මම කියන්නෙ නෑ හැම පිරිමියෙක්ම නරකයි කියල. ඒ වුණාට පිරිමි කියන්නෙ පිරිමි. ඒක වයස අවුරුදු පහද හැටපහද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පිරිමියෙක් එක්ක අන්තෙට යන්න ඕනි බැඳපු දවසක.  මං නෙමේනෙ, දැං ඔය තා...
Wait while more posts are being loaded