Profile cover photo
Profile photo
VIMUKTHI SAJITH
83 followers
83 followers
About
Posts

Post has attachment
ඌ ඉත්තෙක්
රජෙක් වුවත් චෙස් පෙතක ඌ ඉත්තෙක්.
Add a comment...

Post has attachment
ලොකු සර්
ජිවන වාලම්පුරිය කුඩු කොට රැල්ලට රුපියල් සිප්පි කටු අහුලන කිරි කැටියෙක් මං ෴෴සංකල්පනා෴෴ විමු ලියනගේ
ලොකු සර්
ලොකු සර්
vimues.blogspot.com
Add a comment...

Post has attachment
කෙටි දිවිය සැප වැඩිය
උපන්දිනම ගියද යොවුන් දිනක ගියද තරුණ දිනක ගියද වැඩිහිටි දිනක ගියද හැරමිටි දිනක ගියද ජිවිතය කෙටිය බුදු වුවද නොවුවද ජිවිතය කෙටිය, දේව පුත්‍රයන්ටද නරවැසියන්ටද ජිවිතය කෙටිය ජිවිතය කෙටි වුවද දුක වැඩිය දිගු උනොත්  තව දුක වැඩිය ඒ නිසා කෙටි දිවිය සැප වැඩිය
Add a comment...

Post has attachment
කවියක් ලියන්නට
කවියක් ලියන්නට දමා පදමට මහප්‍රාණ ප්‍රාණය නිරුද්ධ එකෙකුවත් නැතිද ගොසිප් පුවතක දැවටුන උදයම පිබිදි මහා කරුණාවෙන් ඩෙටා කපාගෙන ඇස් ගෙඩි නෙරාගෙන ඇගිලි තුඩු තලා ගෙන වල් පල් කුණු පුවත් සොයා ගෙන කවියක් ලියන්නට සැරසෙන්නේ මෙමා අද, පස් කන්දකට යටව එහෙමත් නැතිනම් කුණු කන...
Add a comment...

Post has attachment
නුඹට ඇති ආලය හන්දා
පොඩි පුතයි ලොකු පුතයි දරුවන්ගෙ අම්මයි මාත් එක්ක බඩගිනි කටවල් සතරයි ඉරට පස්සෙ හඳයි හඳට පස්සෙ ඉරයි නොනිමි ලෝදහමයි හතිලන්න නිවනක් නැති ජිවිතයයි බොල් කැස්සයි තද උණයි හතියට පැලස්තර ගහන දිගටි රෝස පෙත්තයි රවුම් සුදු පෙති දෙකයි දවසෙ පඩිය ඉවරයි වැරහැලි ගවුමයි වැහැරු...
Add a comment...

Post has attachment
සියල්ලෝ මෙසේය
සිනා සෙමු අප නොදැක හෙට උදා දින හෙට හඬයි අප නොදැක ඉන් මතු දින පැතුමන් සිත් තුල පැල කර නිදමි අද දින සිනහව පමනක් දකිනා අටියෙන් සැම දින ෴෴ විමු ලියනගේ෴෴
Add a comment...

Post has attachment
**
බියර බදුනක පතුල සිදෙන විට හදවත පිරි උතුරා එයි මම එළියට
හදවත
හදවත
vimues.blogspot.com
Add a comment...

Post has attachment
සුමට සිහින අපිට මොටද
පාන් ගෙඩිය හය දෙනෙක්ම කඩන් කාපු, වතුර බිලා බඩ පැලෙන්න පැදුර හපන් නිදාගත්තු, හිරු මිය ගිය කුටුම්බයක , කුප්පි ලාම්පුව නිව්වොත් ත ද ක ළු ව ට ක ලි යෙන් තෙල් ටික  ඉතුරුයි හෙටටත් ගල් අන්නා සි තලලා කට කහ කහ රහට කාපු සීනි නැතුව බී කහට උගුර පාන් පැලට මල් පුදාපු කලු ...
Add a comment...

Post has attachment
මනමේ විහින් මැරුනා
මනමේ මනමේ නැගිටපන් මනමේ උඹ නිදිද... මනමේ මැරිලද, නැ, මනමේ මරලා, අහෝ දෙවියනි මනමේ මරලා.... උබට දෙයියොන්ගෙ හාල් කැවිලද මනමේ විහින් මැරුනා, අර කාල වර්ණ අහිංසක මස් වැද්දාට මනමේ මරන්න උනා...... ඇය  කැමති පිරුනු මස් ගොබ පුලුල් උරතල ,වැදි රජුන්ටත් තියෙන්නට ඇති උරත...
Add a comment...

Post has attachment
කුහක දරුවන්ගෙ අම්මා
කැලණිතිස්ස නිරිදුන්ගෙන් පෙම්ලද නුතන දුටුගැමුවන්ගෙන් අවමන් ලද කොමළිය කැලණිය කරාමයෙන් එන පළිගු දිය අම්මාගෙ පිවිතුරු ආදරය බැවු නොහදුනන කුහක දරුවන්ගෙ අම්මා කැලණිය දරු පෙමට නිමක් නැති බුදුන් දුටු මුත් කිසිදා නිවනට මගක් නැති දැවි දැවි දැවෙන්නිය කැළණිය අමාවක අහසෙ ...
Add a comment...
Wait while more posts are being loaded