Profile cover photo
Profile photo
ජේමිස් බණ්ඩා
157 followers
157 followers
About
Posts

Post has attachment
පිනට දීම නොහොත් චැරිටි ගැන
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක් හරිම කැමැත්තෙන් එතන බිම ඉඳගෙන ළමයෙක් වඩාගෙන
ඉන්න ගෑණු කෙනාට කීයක් හරි දෙනවා, කපුරු පැකට් එකක් සල්ලි වලට ගන්නවා,
නැත්නම...
Add a comment...

Post has attachment
සුමඩුර ඩර්ම දේශනා !
"අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න" ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය. සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය.
බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණා...
Add a comment...

Post has attachment
සංගක්කාර ඡන්දේ ඉල්ලනවා?..හුකෑස් !
මං ආසයි සංගක්කාර ඡන්දේ ඉල්ලනවා නම්. ඉල්ලනවට විතරක් නෙමේ, ඉල්ලලා දිනනවා නම්. අපි නිකන් හිතමු ඇත්තට හරි බොරුවට හරි සංගක්කාර දකුණු කකුළ පෙරට තියල අවංක සිතින් මේක හදනවා කියලා වැඩේ බාර ගත්තා කියල. ඔන්න දැන් සංගා දිනලා.. දැන් ඌ තමා පොර ! දියසේන කුමාරයා සේ සුදු පර...
Add a comment...

Post has attachment
ප්ලෙටොනික් බුරියානි
මාස තුන හතරකට ආසන්න කාලයකින් මස් මාළු කෑවේ නැහැ. ඔය අතරෙයි දවස් තුන හතරකට කලින් ප්‍රියම්භිකාවිය එක්ක කොළඹ යන්න වුනේ. දවල් එකහමාර දෙක වෙද්දි මාරම බඩිගිනියි. කන්න තැනක් කල්පනා කරද්දි තමා මගේ 'සිහින කෑම වේල' තියෙන බුහාරි එකට අදිමු කියලා ප්‍රියම්භිකාවියම යෝජනා ...
Add a comment...

Post has attachment
මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?
දින කිහිපයකට පෙර සයිබර් සමූහයක අසා තිබූ පැනයක් දුටුවෙමි. "ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් මෙගා නාට්‍යය විකාශය කිරීම තහනම් කල යුතුද?" අදහස් දක්වා තිබූ පිරිසෙන් බහුතරයක් දෙනා කියා තිබුනේ මෙගා නාට්‍යය ලංකාවේ
තහනම් කරනවාට තමන් එක පයින් කැමති බවත් එය ඉතා හොඳ වැඩක් බවත...
Add a comment...

Post has attachment
"සෙල්ලම් කරන්න කලින් කාලා ඉඳහන් පුතේ"
ශිෂ්ඨාචාරගත ලෝකය විසින් කුකුල්ලු, නයි වැනි සතුන් එකිනෙකා කොටවා නැරඹීමෙන් සතුටු වීම, ඔට්ටු දැමීම මහා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සලකයි.

ඒ ශිෂ්ඨාචාරගත ලෝකයම ලණුවකින් වටකරන ලද කවයක් මැදට දැමූ මිනිසුන් දෙන්නෙක් එකිනෙකාට පහර දී අනෙකා ශාරීරිකව අඩපන කරන ක්‍රියාවකට 'ක්...
Add a comment...

Post has attachment
මල්ලිගේ පාටිය
අපේ නෑදෑ කෙනෙක් වෙන මල්ලි කෙනෙක් එයාගෙ ගෙදර තියෙන පාටියකට ඉන්වයිට් කලා. මොකක් හරි සීන් එකක් සමරනව වෙන්න ඇති. ලබන සතියෙලු පාටිය තියෙන්නෙ. පාටිය මහා ඉහළින් ගන්නවලු මල්ලිටයි මල්ලිගෙ පවුලෙ අයටයි තියෙන සතුට නිසා. ගෙදරටම ඇවිත් අනිවාර්යෙන්ම ඔක්කොටම එන්න කියලා කිව්...
Add a comment...

Post has attachment
දරුවන් විකුණගෙන කන 'රියැලිටි ටීවී'
හිරු ටීවී එකේ යනවා පොඩි උන්ගේ ටැලන්ට් ෂෝ එකක්. .. විනිශ්චය කරන්න ඉන්නේ හිමාලුයි, හිමාලියි (හිමාලි නේද නම?), තව නම නොදන්න බවලතෙකුයි. පොඩි උන් එක එක කොස්ටියුම්ස් ඇඳගෙන බැරි බැරි ගාතේ නටනවා..සින්දු කියනවා.. බිම පෙරළෙනවා... කරනම් ගහනවා.. බලන්න ලස්සනයි. පොඩි උන්...
Add a comment...

Post has attachment
දෙමව්පියන්ට දරුවන් ණයයිද?
පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව. මුළු...
Add a comment...

Post has attachment
ජාතිවාදීන් ගාව ලේ ගඳයි !
සෝම හාමුදුරුවො තිබ්බ ටයිම් බෝම්බය තමයි සෝම හාමුදුරුවන්ගේම මරණින් අවුරුද්දකට පස්සෙ ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදි පුපුරලා ගියේ. නානසාර වගේ කුණුහරප කිය කිය බයිලා නොගැහුවත් සෝම හාමුදුරුවන් අතින් පවා දැන හෝ නොදැන පෝෂණය වුනේ එකම ආකෘතියක චින්තනයක්. එකම දේ නානසාරට වඩා ...
Add a comment...
Wait while more posts are being loaded